2013 ඉදන් බෑන් ලු කුකුලෝහ්....
විශේෂ අවසරයන් මත පමණක් සපයනු ලැබේ් කිව්වා තෝමස් ලොක්කා......
මං කතා කලා දැන්....
http://www.wthomasandsons.com/index.php/products/air-rifle
air-rifle ganna puluwan.

2013 ඉදන් බෑන් ලු කුකුලෝහ්....
විශේෂ අවසරයන් මත පමණක් සපයනු ලැබේ් කිව්වා තෝමස් ලොක්කා......
මං කතා කලා දැන්....

2013 ඉදන් බෑන් ලු කුකුලෝහ්....
විශේෂ අවසරයන් මත පමණක් සපයනු ලැබේ් කිව්වා තෝමස් ලොක්කා......
මං කතා කලා දැන්....
රයිෆලයක් දැනටත් තියනවා......
රයිෆලයක් දැනටත් තියනවා......
මටත් ඕන පිස්තෝලයක්...
පොඩි උන් දෙන්නට ඉලක්කයට වෙඩි තියන්න උගන්නන්න.....

යකෝ බලාගෙන යනකොට ගොඩක් එවුන්ට air rifle තියනවනේ..
මටත් එකක් ගන්න ඔනෙ.. තැනක් කියපන්කො. වදුරො ඉන්නව බන් අපෙ පැත්තෙ හරිම කරදරයක් උන්. උන්ට හොදට රිදෙන්න දෙන්න තිබුන නම් ඇති..

ගිය මාසේ මාත් අළුත් එකක් ගත්තා 48ක් උනා ! පට්ට Speed ඒම් එක ගන්නත් ලේසියි !
කලින් තිබ්බේ 15ට ගත්ත එකක්.. ඒක එච්චර ස්පීඩ් නෑ (මේක එක්ක බලද්දි) අනික ඒම් කරන්නත් අමාරුයි.
පිස්ටල් නම් ගන්න අමාරු වෙයි බන්.
![]()
Issara oone naha dan defence ministry eken aprovel gannone rifle walata nam oone naha pistol walata aniw oone issara gath kenek nam transfer karaganna puluwan ownership eka

එයාර් පිස්ටල් ගන්නත් නෑ බං.....
අර තෝමස් එකේ කඩවත...ම්හ්.....පොර කිව්ව දැන් දෙන්නේ නෑ කියලා.....

අද හම්බුනා බන් පට්ට භාණ්ඩයක්.. Stun Gun එකක්
පිට රට පොලිස් කාරයෝ ලග තියන එකක් !
මේක volts මිලියන 60ක් යකෝ !!
![]()
![]()
අද හම්බුනා බන් පට්ට භාණ්ඩයක්.. Stun Gun එකක්
පිට රට පොලිස් කාරයෝ ලග තියන එකක් !
මේක volts මිලියන 60ක් යකෝ !!
![]()
![]()

රයිෆලයක් දැනටත් තියනවා......
මටත් ඕන පිස්තෝලයක්...
පොඩි උන් දෙන්නට ඉලක්කයට වෙඩි තියන්න උගන්නන්න.....

මේක කීයද බන්? මොකක් කියලද කියන්නේ?

මාත් ගන්න ඕනේ බන් එකක්. කීයක් වෙයිද දන්නේ නෑ.