සොහොන;19728958 said:නැ බන් ඕවා ගොඩක් ඕනේ වදුරෝ ,කුරුල්ලෝ එලවන්න නේ වගාවල් වලට හානි කරන
one ne![]()
no need

ganna thanak matath kiyapan
මටත් එකක් ගන්න ඔනෙ.. තැනක් කියපන්කො. වදුරො ඉන්නව බන් අපෙ පැත්තෙ හරිම කරදරයක් උන්. උන්ට හොදට රිදෙන්න දෙන්න තිබුන නම් ඇති..
මටත් එකක් ගන්න ඔනෙ.. තැනක් කියපන්කො. වදුරො ඉන්නව බන් අපෙ පැත්තෙ හරිම කරදරයක් උන්. උන්ට හොදට රිදෙන්න දෙන්න තිබුන නම් ඇති..
ලංකාවෙ එයා පිස්ටල් නීතී විරොධියි ගන්නවා නම් මොකද්දො ලොකු සීන් වගයක් තියනවා ඒව කරලා ලයිසන් එකක් එක්ක විතරයිද කොහෙදො තියා ගන්න පුලුවන්. එයා රයිෆල් විතරයි ලීගල්. ඒකෙත් පැලට් වල සයිස් එකක් තියනවා එයිට වඩා ලොකු පැලට් දාන ඒව ඉල්ලීගල්
සත්තුන්ට තුවාල කරන්න එපා මචන්. අපිට නම් හොස්පිටල් ගිහින් බෙහෙත් ගන්න පුලුවන්, ඒත් උන්ට එහෙම බෑ. තුවාල පැසවල දුක් විඳලා බඩගින්නේ මැරෙන්නත් පුලුවන්.
උන්ගෙන කරදර තමයි, ඒත් අනුකම්පාවෙන් හිතපන් මචන්.



2013 ඉදන් බෑන් ලු කුකුලෝහ්....
ලග තියා ගන්න ලයිසොන් ඔනිද මචන්![]()