Air Pistol

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචන් .. එයාර් රයිෆල් එකක් ගන්න ලීගල් පැලට් සයිස් එක කීයද? :baffled:
    මම එකක් ගන්න ඉන්නේ ඉතාලි වලින්.. තියාගන්න පුලුවන් සයිස් එක කීයද? :yes::yes:
    ලයිසන් නැතුව පුලුවන් නම් ඒ සයිස් එක කීයද.. අනේ හරියටම දන්න එකෙක් කියපන් :rolleyes::rolleyes::rolleyes:


    ඉතාලි වලින් මොකටද බං.. ලංකාවේ තියෙන්නේ.. 250 palate box එක RS. 750
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    :yes::yes::yes::yes: සිරාවට ඇත්ත මචං ! මාත් කොච්චර තිබ්බත් කිසිම දවසක සතෙක්ට තියනවා තියා ඒම් කරලවත් නෑ !!
    මිනිහෙක්ට තිබ්බත් සතෙක්ටනම් තියන් නෑ.!

    :yes::yes::yes:

    Target boards ටිකක් ගනින්...
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සත්තුන්ට තුවාල කරන්න එපා මචන්. අපිට නම් හොස්පිටල් ගිහින් බෙහෙත් ගන්න පුලුවන්, ඒත් උන්ට එහෙම බෑ. තුවාල පැසවල දුක් විඳලා බඩගින්නේ මැරෙන්නත් පුලුවන්.

    උන්ගෙන කරදර තමයි, ඒත් අනුකම්පාවෙන් හිතපන් මචන්.​

    :):yes:
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    :yes::yes::yes:

    Target boards ටිකක් ගනින්...

    බෝතලේ තමයි බන් පට්ට ! සලාං ගාලා කුඩු වෙද්දි ඉතිං හෙන ගැම්මනේ ;)
    වීදුරු කටු අස් කරන එක වෙනම කථාවක්
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    ඔව් බන් ඕකම තමයි..!

    File_2_19_16_10_31_31_AM.jpg

    Machan oka Thomas eken da gathe?
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මටත් එකක් ගන්න ඔනෙ.. තැනක් කියපන්කො. වදුරො ඉන්නව බන් අපෙ පැත්තෙ හරිම කරදරයක් උන්. උන්ට හොදට රිදෙන්න දෙන්න තිබුන නම් ඇති..

    අපෝ එපා බං රිදෙනව නෙමේ තුවාල වෙනව:no::no::no:
     
    • Like
    Reactions: Pissu_Matta

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සෑහෙන ඉන්නවනේ මචන් ඉලක්කයට වෙඩි තියන්න දන්න පොරවල්. මචන්ලා නරකද පොඩි සංගමයක් පිහිටවගෙන තරඟ සංවිදානේ කලොත්.

    කවුද දන්නෙ, අපේ රට අන්තර්ජාතික තරඟ නියොජනය කරන ඊලඟ වෙඩික්කරු බිහිවෙන්නත් පුළුවන් නේද?
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    d4xWYF2.jpg


    Meke thiyanta puluwan dura wadida bn.... pahala thiyana lever eka adala load karanta thiyenne. eka thadai tikak. podi ekektanam amaraui wade...
     
    Last edited: