air plant

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    air plant ගන්න පුළුවන් තැනක් දන්න කවුරු හරි ඉන්නවද? එකක් ගන්න නෙමෙයි. ගොඩක් 50ක් විතර එක පාර ගන්න ඕනේ.

    • Like
    Reactions: asylum

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    ඔය එක එක රටවලින් ගෙන්වන ගස් ලංකාවේ හදන්න දගලන්නේ මොකද ? එක විවිද ආකාරයට හානිකර වැඩක්. ලංකාව කියන්නේ විශාල පරාසයක ගස් /වැල් රාශියක් තියන රටක්. ඒ කලෙක්ෂන් එකේ ඔයාට ගැලපෙන ගහක් නැද්ද ?
    ඔයවගේ වෙන රටවල් වලින් ගෙන්වන මානෙල් විශේෂ නිසා දැන් ලංකාවේ ජාතික පුෂ්පය හොයාගන්න ඉතා අපහසු තත්වයට පත්වෙච්ච් බව දන්නවද ???
     
    කතාව ඇත්තම බ්‍රෝ.. මම ඒක පිළිගන්නවා. ඒ මට මේ ගස් ඕනේ මගේ client ට. ඒ‌කිගේ රුම් එක සහ කොරිඩෝ එකේ තියන්න.
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඔය එක එක රටවලින් ගෙන්වන ගස් ලංකාවේ හදන්න දගලන්නේ මොකද ? එක විවිද ආකාරයට හානිකර වැඩක්. ලංකාව කියන්නේ විශාල පරාසයක ගස් /වැල් රාශියක් තියන රටක්. ඒ කලෙක්ෂන් එකේ ඔයාට ගැලපෙන ගහක් නැද්ද ?
    ඔයවගේ වෙන රටවල් වලින් ගෙන්වන මානෙල් විශේෂ නිසා දැන් ලංකාවේ ජාතික පුෂ්පය හොයාගන්න ඉතා අපහසු තත්වයට පත්වෙච්ච් බව දන්නවද ???

    ඇයි බන් ඔහොම මෝඩ විදියට හිතන්නේ?ජාතික පුස්පෙන් මොකද්ද තියෙන පලේ කියපන්කො.ඕක තියෙද්දි ඔක්කොම මල් වද උනත් කමක් නෑ වගේ උබේ ටෝක් එක.