මචන් ලා ,
අපේ අම්මා new zealand යනවා. තනියම යන්නේ Singapore Air lines,
තනියම යන නිසා wheelchair assistant service එක ගත්තා. මුළු ගමනටම.
කවුරු හරි දන්නවද ලංකාවේ air port එකේ , කොතනින්ද assistant ගන්න ඕන කියලා?
දන්නා කෙනෙක් විස්තරයක් දෙන්න. නැත්තම් බම්ප් එකක් දාන්න
ස්තුතියි

unge loku kma nisa ehma unoth report krpn echrai. medical report blnne na. nz idan mehe awamath polim natuwa okkoma krnwa plane eknma gnnawa whl chair unwa habai porter dollars illnwa 5k 1ok