dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මචන්ලා, Air Rifle එකක් ගන්න අයිඩියා එකක් තියනවා. කලින් එකක් පාවිච්චි කරලා නෑ :baffled:
    මට ගන්න හොඳ එකක් suggest කරපංකෝ. 25-30ක් වගේ තියනවා budget එක. 30ට වඩා පොඩ්ඩක් වැඩි උනාට කමක් නෑ. Gamo බ්‍රෑන්ඩ් එක හොඳයි කියල දැක්ක reviews වල එහෙම. :rolleyes:

    ps: break barrel, co2, pcp කියල තියනවා නේද. beginner කෙනෙක්ට use කරන්න break barrel අවුලක් නැද්ද? co2, pcp ගණන් වැඩිද
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    Gamo නම් 30 ට ගන්න නැති වෙයි.
    චයිනීස් ඒවා තමයි ඔය බජට් එකට සෙට්, තුර්කි එකක් ගන්න පුළුවන් 37-40 අතර
    මාත් මේ ටිකේ ඕකක් ගන්න බැලුව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    Gamo නම් 30 ට ගන්න නැති වෙයි.
    චයිනීස් ඒවා තමයි ඔය බජට් එකට සෙට්, තුර්කි එකක් ගන්න පුළුවන් 37-40 අතර
    මාත් මේ ටිකේ ඕකක් ගන්න බැලුව

    40 wenawada ban
    40k denakota black market 9 ekak gannah puluwan ne ban
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    Gamo නම් 30 ට ගන්න නැති වෙයි.
    චයිනීස් ඒවා තමයි ඔය බජට් එකට සෙට්, තුර්කි එකක් ගන්න පුළුවන් 37-40 අතර
    මාත් මේ ටිකේ ඕකක් ගන්න බැලුව

    Untitled-1.jpg

    මචන් මේ ටික දැක්කේ nimrods fb පේජ් එකේ. මේව හොඳ නැද්ද :confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඕවලට ටැක්ස් වදින විදිය දන්නේ නැද්ද බන්? රටින් ගෙන්නුවොත් ලොකු ගානක් ටැක්ස් වදීද?
    හැන්ඩ් ගන් ලගතියාගන්න බැරිද? ලයිසන් ගන්නවනම් කොහෙන්ද ගන්නේ?
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    dealers la dennai inne lankawe mama danna widihatanam.

    nimrods & W. Thomas & sons

    They both have websites & fb pages.

    nimrods kattiya gawa thama gamo ewa tiyenne.

    mata use karanna hambuna chinese ekak w thomas kattiyengen gatta. ewanam echchra wadak na. low power & accuracy.

    gamo ekak ganna balanna. oka spanish brand ekak da koheda. chinese ewanam echchra wadak na.

    break barrel ekak ganna. CO2 & PCP wala price,maintenance cost wadi.

    ps - EK eke parana thread keepayakma tibba air rifle gana. poddak search karala balanna. owa kiyawala thama mamath igena gatte.
     
    Last edited:

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    ඕවලට ටැක්ස් වදින විදිය දන්නේ නැද්ද බන්? රටින් ගෙන්නුවොත් ලොකු ගානක් ටැක්ස් වදීද?
    හැන්ඩ් ගන් ලගතියාගන්න බැරිද? ලයිසන් ගන්නවනම් කොහෙන්ද ගන්නේ?

    මටත් මේක දැනගන්න ඕනේ ...

    dealers la dennai inne lankawe mama danna widihatanam.

    nimrods & W. Thomas & sons

    They both have websites & fb pages.

    nimrods kattiya gawa thama gamo ewa tiyenne.

    mata use karanna hambuna chinese ekak w thomas kattiyengen gatta. ewanam echchra wadak na. low power & accuracy.

    gamo ekak ganna balanna. oka spanish brand ekak da koheda. chinese ewanam echchra wadak na.

    break barrel ekak ganna. CO2 & PCP wala price,maintenance cost wadi.

    ps - EK eke parana thread keepayakma tibba air rifle gana. poddak search karala balanna. owa kiyawala thama mamath igena gatte.

    break barrel, co2, pcp වල පවර් එකේ ලොකු වෙනසක් තියද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    "මිගමුව කොට්ටාශයේ නිතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගිහාන් මනෝහර මහතාට ලැබුණු තොරතුරකට අනුව නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු මීගමුවේ ලුවිස් පෙදෙසේ පිහිටි අවන්හලකදී වායු පිස්තෝල හතරක් සමග අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුසහඅත්අඩංගුවට ගත් වායු පිස්තෝල වැඩිදුර විමර්ශන කටයුතු සදහා මිගමුව මුලස්ථාන පොලිසිය වෙත බාරදී ඇත ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පි ඩි එම සිරිල් මහතා ගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි."

    negombotoday.lk
    dinamina.lk

    :eek::eek::eek:
     
    Last edited:

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    "මිගමුව කොට්ටාශයේ නිතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගිහාන් මනෝහර මහතාට ලැබුණු තොරතුරකට අනුව නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු මීගමුවේ ලුවිස් පෙදෙසේ පිහිටි අවන්හලකදී වායු පිස්තෝල හතරක් සමග අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුසහඅත්අඩංගුවට ගත් වායු පිස්තෝල වැඩිදුර විමර්ශන කටයුතු සදහා මිගමුව මුලස්ථාන පොලිසිය වෙත බාරදී ඇත ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පි ඩි එම සිරිල් මහතා ගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි."

    negombotoday.lk
    dinamina.lk

    :eek::eek::eek:

    Ekiyanne Hire yanna wenawa neda laga thiya gatthoth?