Airbnb ගැන දන්න අය එන්න

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Airbnb ගැන දන්න අය එන්න

    Airbnb එකෙන් apartments book කරලා රට ගිය අය ඉන්නවාද
    ඒකෙන් book කරලා යන එක safe ද?
    book කරලා ගිය කෙනෙක්ට මුකුත් ප්‍රශන එහෙම වෙලා තියෙනවාද ?
     

    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    කිසිම අව්ලක් නැහැ....කලින් review කරපු ඒවා බලන්න......ප්‍රශ්න තියනවා නම් book කරන්න කලින් අහන්න ..
     
    • Like
    Reactions: ratedGTR

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    කිසිම අව්ලක් නැහැ....කලින් review කරපු ඒවා බලන්න......ප්‍රශ්න තියනවා නම් book කරන්න කලින් අහන්න ..

    thanks a lot mchn :)
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Airbnb is very good, cheap and safe check reviews and you can discuss with owner before you go.

    yeah i did, but since I don't have any experience with airbnb before i just wanted to make sure it is safe :) thank you for your kind reply :)