AirBus A380 හයර් කරමු මත්තලට

Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
HIk.. air port eke duty free da weda karanne? kawda job eka aran dunne.. Namal mahaththayada? Duty free wennath be, Cleaning.. da?

Ridila..

සෑහෙන්න රිදිලා තියෙන්නේ :dull: :dull:. උඹ වගේ එවුන් හින්දා තමයි මේ රටට දියුණු වෙන්න බැරි :baffled:. පොඩ්ඩක් ධනාත්මකව හිතපන්
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මට්ටල ගමෙහ් කුකුලුන්ට මොන ඒතුන්සියඅසුවක්ද බං පාන් බාගයක් කන්න රුපියල් 30 නැතිකොට මේ පාරත් දත් ශක්තිමත් කොරයි ආයුබෝවන්ඩ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔක කමර්ශල් ආපු එකක් නෙමෙයිනේ බන්. ෆුවල් එමෙර්ජන්සි එකකට ලැන්ඩ් කරපු එකක්නේ..

    නැහැ බන් පැසෙන්ජර් කෙනෙක් සික් වෙලා හදිසි ගොඩ බෑමක්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට්ටල ගමෙහ් කුකුලුන්ට මොන ඒතුන්සියඅසුවක්ද බං පාන් බාගයක් කන්න රුපියල් 30 නැතිකොට මේ පාරත් දත් ශක්තිමත් කොරයි ආයුබෝවන්ඩ
    අපිට කන්න නැතත් රට කොටියගෙන් බේරගෙන ඌ කනවනේ.. ඒකට රටේ ජනතාව හරි මනාපයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    duty free shop thiyeda ban mattala.. minissu enne nathuwa monawa wikunanda ?

    Elephant foods ehema nam sale weyi wal ali ehema innawane
    සොමපාලලා සුමනදාසලා බස්වල විකුනපු කඩල, වඩේ එයාර්පොට් එකේ විකුනන්න, සරලා, සුජාතා, වගේ කෙල්ලන්ට ග්‍රවුන්ඩ් හොස්ල්ටා වගේ වැඩ කරන්න, නිමල්, කමල් ට A/L පාස් වෙලා කොලබ කැම්පස් එන්න.. අන්න ඔවටනේ බන් ඔක හැදුවේ.. දැන් බිස්නස් ජය ඇති දකුනේ වැ(වේ) සියන්ගේ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Machan monawa unat subject eka gena danne natuwa abilin wage kohenhari boru tikak hoyagena dana eka weradi neda..mokada airport eke work karana un widiyata apita mewa dekkama Pu...n hinayanawa..eka nisa maharajat ekka hari, anduwat ekka hari tarahak tibunata apita kamak naa... et mewage boru dala minissunwa rawattanna epa.. wedak natthan 'mage boru potha' kiyala pothak hari liyapan ganak hoyaganna.. :D :D

    sorry.com

    sirawata :yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Machan monawa unat subject eka gena danne natuwa abilin wage kohenhari boru tikak hoyagena dana eka weradi neda..mokada airport eke work karana un widiyata apita mewa dekkama Pu...n hinayanawa..eka nisa maharajat ekka hari, anduwat ekka hari tarahak tibunata apita kamak naa... et mewage boru dala minissunwa rawattanna epa.. wedak natthan 'mage boru potha' kiyala pothak hari liyapan ganak hoyaganna.. :D :D

    sorry.com
    :)
    ඌ කියන්නේ බොරුකියලා උබට ඔච්චර ශුවර්නම් උබ ඉතිං ඇත්ත කියපන්කො,,,
    උබ ඇත්ත මොකක්ද කියලා කියන්නේ නැතුව ඔහොම පල් ටෝක් දානකොට අපටයි පුකෙන් හිනායන්නේ.
    ඔච්චර දන්න ඇත්ත කියන උබ කියපන්කො මචෝ ඇයි මත්තලට ගුවන් යානා එන්නේ නැත්තේ කියලා...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :)
    ඌ කියන්නේ බොරුකියලා උබට ඔච්චර ශුවර්නම් උබ ඉතිං ඇත්ත කියපන්කො,,,
    උබ ඇත්ත මොකක්ද කියලා කියන්නේ නැතුව ඔහොම පල් ටෝක් දානකොට අපටයි පුකෙන් හිනායන්නේ.
    ඔච්චර දන්න ඇත්ත කියන උබ කියපන්කො මචෝ ඇයි මත්තලට ගුවන් යානා එන්නේ නැත්තේ කියලා...
    ඔය හැටියක්මනේ බන්.. බනිනවා පොර ටොක් දානවා මහ එකාට ගහනකොට, හැබැයි උත්තර නැ.. මූ කතා කරපු හැටියට මම හිතුවේ එමිරේට්ස් එකේ පයිලට් කෙනෙක් කියලා.. :rofl::P