ආහ්.. හා.. හා.. උබලා සයිඩ් සපොට් ග්හන්නේ නැතුව හිටහල්ලකො, අපි ඒක බේරගන්නම්..

HIk.. air port eke duty free da weda karanne? kawda job eka aran dunne.. Namal mahaththayada? Duty free wennath be, Cleaning.. da?
Ridila..
. උඹ වගේ එවුන් හින්දා තමයි මේ රටට දියුණු වෙන්න බැරි
. පොඩ්ඩක් ධනාත්මකව හිතපන් ආහ්.. හා.. හා.. උබලා සයිඩ් සපොට් ග්හන්නේ නැතුව හිටහල්ලකො, අපි ඒක බේරගන්නම්..![]()

ඔක කමර්ශල් ආපු එකක් නෙමෙයිනේ බන්. ෆුවල් එමෙර්ජන්සි එකකට ලැන්ඩ් කරපු එකක්නේ..
ආහ්.. එහෙම එකක්ද? ඔයිට කලින් ෆුඅල් සිද්දියකත් ආවා නේද?
නැහැ බන් පැසෙන්ජර් කෙනෙක් සික් වෙලා හදිසි ගොඩ බෑමක්.
අපිට කන්න නැතත් රට කොටියගෙන් බේරගෙන ඌ කනවනේ.. ඒකට රටේ ජනතාව හරි මනාපයි..මට්ටල ගමෙහ් කුකුලුන්ට මොන ඒතුන්සියඅසුවක්ද බං පාන් බාගයක් කන්න රුපියල් 30 නැතිකොට මේ පාරත් දත් ශක්තිමත් කොරයි ආයුබෝවන්ඩ
ආහ්.. එහෙම එකක්ද? ඔයිට කලින් ෆුඅල් සිද්දියකත් ආවා නේද?
HIk.. air port eke duty free da weda karanne? kawda job eka aran dunne.. Namal mahaththayada? Duty free wennath be, Cleaning.. da?
Ridila..
සොමපාලලා සුමනදාසලා බස්වල විකුනපු කඩල, වඩේ එයාර්පොට් එකේ විකුනන්න, සරලා, සුජාතා, වගේ කෙල්ලන්ට ග්රවුන්ඩ් හොස්ල්ටා වගේ වැඩ කරන්න, නිමල්, කමල් ට A/L පාස් වෙලා කොලබ කැම්පස් එන්න.. අන්න ඔවටනේ බන් ඔක හැදුවේ.. දැන් බිස්නස් ජය ඇති දකුනේ වැ(වේ) සියන්ගේ..duty free shop thiyeda ban mattala.. minissu enne nathuwa monawa wikunanda ?
Elephant foods ehema nam sale weyi wal ali ehema innawane
Machan monawa unat subject eka gena danne natuwa abilin wage kohenhari boru tikak hoyagena dana eka weradi neda..mokada airport eke work karana un widiyata apita mewa dekkama Pu...n hinayanawa..eka nisa maharajat ekka hari, anduwat ekka hari tarahak tibunata apita kamak naa... et mewage boru dala minissunwa rawattanna epa.. wedak natthan 'mage boru potha' kiyala pothak hari liyapan ganak hoyaganna..![]()
sorry.com

ඔය හැටියක්මනේ බන්.. බනිනවා පොර ටොක් දානවා මහ එකාට ගහනකොට, හැබැයි උත්තර නැ.. මූ කතා කරපු හැටියට මම හිතුවේ එමිරේට්ස් එකේ පයිලට් කෙනෙක් කියලා..
ඌ කියන්නේ බොරුකියලා උබට ඔච්චර ශුවර්නම් උබ ඉතිං ඇත්ත කියපන්කො,,,
උබ ඇත්ත මොකක්ද කියලා කියන්නේ නැතුව ඔහොම පල් ටෝක් දානකොට අපටයි පුකෙන් හිනායන්නේ.
ඔච්චර දන්න ඇත්ත කියන උබ කියපන්කො මචෝ ඇයි මත්තලට ගුවන් යානා එන්නේ නැත්තේ කියලා...