AirBus A380 හයර් කරමු මත්තලට

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මම මාර ලස්සන කතාවක් තමා කිව්වේ.. මෙන්න උදා හරන 24/7 රන් වෙනකොට තමා මේ එයාර් පොට් ඔක්කොම එක්ස්පැන්ඩ් කලේ..

    ඉන්දියාවේ

    එන්ගලන්තේ

    දැන් උබ කියයි මෙව්වා ඉඩ කඩ තියන ලොකු රටවල් කියලා.. ඔන්න සින්ගප්පුරුවත් වැඩේට ලැස්තියි.. මේ 2013බන්, ඔයිට වඩා ලොකු කේස් දැන් ලොකේ කරනවා.. කටුනායක මහ කජ්ජක්ද?

    ane manda ban ubala owa kiyai, karana kattiya thama danne, last month runway project ekata quotation dana france company ekak ekka meeting ekak thibba untawath hariyata explain karaganna ba operations thiyeddi kohomada overlaying karanne kiyala............. unwa nikanma reject.....
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Maharajage geta :( Uge wasiyata pora supiri plans gahanne.. podi wennne api wage minissu :( ewa notherena aamuthu minissu thawamath innawa kiwwama hithaganna be
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ane manda ban ubala owa kiyai, karana kattiya thama danne, last month runway project ekata quotation dana france company ekak ekka meeting ekak thibba untawath hariyata explain karaganna ba operations thiyeddi kohomada overlaying karanne kiyala............. unwa nikanma reject.....
    ඒක තමා කියන්නේ ආශ්‍රය කරන උන්ගේ වැරැද්ද කියලා.. චීන්නුන්ට ඔව්වා බැ, උබ කිව්වා වගේ ෆ්‍රැන්ස් වලින් ආවා නම්, එහෙ පාරට තාර දාන උන් වෙන්ඩ ඇති, අඩුවට ගෙන්න ගන්න ඇති.. බජ් අල් කලීෆා වගේ ප්‍රොජෙක්ට් කරපු එන්ගලන්ත ඇමෙරිකන් කොම්පැනි වලට ඔව්වා මහ වැඩද බන්, සින්ගප්පුරු මැරීනා සැන්ඩ් එක්යි බේ එකයි ගැහුවේ, මොර සූරලා වහිනකොට.. දැක්කම බය හිතෙනවා, මැලේශියාවේ එහෙම මොන්සූන් එකේ කැඩෙන්න කැඩෙන්න හැදුවා.. තාක්ශනයයි හරි ටීම් එකයි හොයා ගත්තොත් මෙව්වා මහ ලොකු වැඩ නෙමෙයි බන්.. හැබැයි චීන්නුන්ටනම් බැ.. ඒකෙ කතා දෙකක් නැ..