kohomada lankawe idan aircraft enginner kenek wenne? :lol:
DjEsh Member Jul 23, 2013 20 2 0 Apr 21, 2014 #1 kohomada lankawe idan aircraft enginner kenek wenne?
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Apr 21, 2014 #2 ලන්කාවේත් පුලුවන් ලන්කාවට අනුබද්ද මැලේශියානු යුනිවසිටි වලත් පුලුවන් අඩුවට.. ශ්‍රි ලන්කන් එයාර් ලයින් එකේ තියනවා ෆුල් විස්තර.. http://www.srilankan.com/mro/technical_training.htm ආසාව උනන්දුව තියනවා නම් විතරක් ඇප්ලයි කරන්න, ජොබ් නැති කමට නම් කරන්න එපා ජිවිත එක්ක කරන සෙල්ලමක්.. Last edited: Apr 21, 2014
ලන්කාවේත් පුලුවන් ලන්කාවට අනුබද්ද මැලේශියානු යුනිවසිටි වලත් පුලුවන් අඩුවට.. ශ්‍රි ලන්කන් එයාර් ලයින් එකේ තියනවා ෆුල් විස්තර.. http://www.srilankan.com/mro/technical_training.htm ආසාව උනන්දුව තියනවා නම් විතරක් ඇප්ලයි කරන්න, ජොබ් නැති කමට නම් කරන්න එපා ජිවිත එක්ක කරන සෙල්ලමක්..
BlueBat Member Aug 14, 2011 15,181 1,092 0 Apr 21, 2014 #4 mage yaluwek kala ban. more than 50 lacks giya uta. rathmalane air force camp eka ethule thama uge institute eka thibbe mathaka vidihata. 2nd year and 3rd year UK wala thibbe.
mage yaluwek kala ban. more than 50 lacks giya uta. rathmalane air force camp eka ethule thama uge institute eka thibbe mathaka vidihata. 2nd year and 3rd year UK wala thibbe.
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jun 12, 2015 #6 Srilankan එකේ තියනවා 20ක්ද කොහෙද ගන්නෙ අවුරුද්දට.