ඊලගට thread එක ලියන්න ඉන්නෙ Nimitz Class එකේ carrier එකක් ගැන.. ඊටත් පස්සෙ Ford class එකක් ගැන ලියන්න ඕනි..
Ford class එකනම් සුපිරි.. සම්පූර්න fleet එකම හදල F35 jet සෙට් එකත් දැම්මම ඒකත් එක්ක ගේමට යන්න එකකටවත් බෑ..![]()

දැනටත් බැනේ ,, US just showing off ... real use එකක් නෑ

ගහයිද, කයිද කියලනම් දන්නෙ නෑ..
kanna thamai wenne giyothUS , Russia plan දෙකකටනෙ වැඩ කරන්නෙ.. US එවුන් කවදහරි russia වලට ගිහින් ගහනව කියල හිතාගෙන ආයුද හදනව.. මුලු Air force එකම Russia ලගට අරන් යන්න ships හදන්නෙ..
Russian එවුන් හදන සේරම weapons හදන්නෙ උන්ට ඉන්න තැන ඉදල රට ආරක්ශා කරගන්න.. S-400 , s-500, S-600 වගේ missile system, SU serious එකේ Jets..
කවද හරි මුන් දෙගොල්ලො යුද්දෙක නම් පැටලෙනව Sure.. තව අවුරුදු 100 ක් ගිහින් හරි US Russia වලට ගහන්න යනව..ගහයිද, කයිද කියලනම් දන්නෙ නෑ..
![]()

F35 enna sehena kal yai kiyala hithenawa, production rate eka slow wage sehenna,
putin aiyath nikan inne ne sukhoi su-57 eka goda dai![]()
පුටින් F35 ට ගහන්න අලුත් defence system එකක් develop කරනවනෙ.. S-600
Missile system එක.. 600Km firing range එක.. S-600 එක 2020 දි එන්න තියෙන්නෙ..![]()

kanna thamai wenne giyoth![]()

US , Russia plan දෙකකටනෙ වැඩ කරන්නෙ.. US එවුන් කවදහරි russia වලට ගිහින් ගහනව කියල හිතාගෙන ආයුද හදනව.. මුලු Air force එකම Russia ලගට අරන් යන්න ships හදන්නෙ..
Russian එවුන් හදන සේරම weapons හදන්නෙ උන්ට ඉන්න තැන ඉදල රට ආරක්ශා කරගන්න.. S-400 , s-500, S-600 වගේ missile system, SU serious එකේ Jets..
කවද හරි මුන් දෙගොල්ලො යුද්දෙක නම් පැටලෙනව Sure.. තව අවුරුදු 100 ක් ගිහින් හරි US Russia වලට ගහන්න යනව..ගහයිද, කයිද කියලනම් දන්නෙ නෑ..
![]()
US , Russia plan දෙකකටනෙ වැඩ කරන්නෙ.. US එවුන් කවදහරි russia වලට ගිහින් ගහනව කියල හිතාගෙන ආයුද හදනව.. මුලු Air force එකම Russia ලගට අරන් යන්න ships හදන්නෙ..
Russian එවුන් හදන සේරම weapons හදන්නෙ උන්ට ඉන්න තැන ඉදල රට ආරක්ශා කරගන්න.. S-400 , s-500, S-600 වගේ missile system, SU serious එකේ Jets..
කවද හරි මුන් දෙගොල්ලො යුද්දෙක නම් පැටලෙනව Sure.. තව අවුරුදු 100 ක් ගිහින් හරි US Russia වලට ගහන්න යනව..ගහයිද, කයිද කියලනම් දන්නෙ නෑ..
![]()
Air force නෙමේ .. ඒවා ඔක්කොම Navy එකේ fighters

එහෙම ගහනේ නෑ තේරුමක් නැනේ nuke ගැහුවම දෙපැත්තම ඉවරයි ..
ජර්මන් සෙට් එකට උන දේ තමයි වෙන්නෙ.. එලියෙදි මොන සෙල්ලම් දැම්මත්, රුසියාව ඇතුලට ගිහින් මුලු රටම අල්ලගන්න එක කරන්න බැරි වැඩක්..![]()
End of world තමයි..
හැබැයි මුන් weapons develop කරන්නෙත් අනාගතේ යුද්දෙකට මුහුන දෙන්නත් එක්කනෙ..![]()