Aircraft Carrier - HMS Queen Elizabeth (රාජකීය හමුදාවේ පාවෙන ගුවන්තොටුපල)

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඊලගට thread එක ලියන්න ඉන්නෙ Nimitz Class එකේ carrier එකක් ගැන.. ඊටත් පස්සෙ Ford class එකක් ගැන ලියන්න ඕනි..

    Ford class එකනම් සුපිරි.. සම්පූර්න fleet එකම හදල F35 jet සෙට් එකත් දැම්මම ඒකත් එක්ක ගේමට යන්න එකකටවත් බෑ.. :yes:

    දැනටත් බැනේ ,, US just showing off ... real use එකක් නෑ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene

    F35 enna sehena kal yai kiyala hithenawa, production rate eka slow wage sehenna,

    putin aiyath nikan inne ne sukhoi su-57 eka goda dai ;)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    US , Russia plan දෙකකටනෙ වැඩ කරන්නෙ.. US එවුන් කවදහරි russia වලට ගිහින් ගහනව කියල හිතාගෙන ආයුද හදනව.. මුලු Air force එකම Russia ලගට අරන් යන්න ships හදන්නෙ.. :yes:

    Russian එවුන් හදන සේරම weapons හදන්නෙ උන්ට ඉන්න තැන ඉදල රට ආරක්ශා කරගන්න.. S-400 , s-500, S-600 වගේ missile system, SU serious එකේ Jets.. :yes:

    කවද හරි මුන් දෙගොල්ලො යුද්දෙක නම් පැටලෙනව Sure.. තව අවුරුදු 100 ක් ගිහින් හරි US Russia වලට ගහන්න යනව..:yes: ගහයිද, කයිද කියලනම් දන්නෙ නෑ.. :rofl:
     
    kanna thamai wenne giyoth :rofl:
     
    • Like
    Reactions: Sara531

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    F35 enna sehena kal yai kiyala hithenawa, production rate eka slow wage sehenna,

    putin aiyath nikan inne ne sukhoi su-57 eka goda dai ;)

    පුටින් F35 ට ගහන්න අලුත් defence system එකක් develop කරනවනෙ.. S-600
    Missile system එක.. 600Km firing range එක.. S-600 එක 2020 දි එන්න තියෙන්නෙ.. :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ කට්ටියගෙ දැනුමට හොඳයි. ස්තූතියි :D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    kanna thamai wenne giyoth :rofl:

    ජර්මන් සෙට් එකට උන දේ තමයි වෙන්නෙ.. එලියෙදි මොන සෙල්ලම් දැම්මත්, රුසියාව ඇතුලට ගිහින් මුලු රටම අල්ලගන්න එක කරන්න බැරි වැඩක්.. :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    US , Russia plan දෙකකටනෙ වැඩ කරන්නෙ.. US එවුන් කවදහරි russia වලට ගිහින් ගහනව කියල හිතාගෙන ආයුද හදනව.. මුලු Air force එකම Russia ලගට අරන් යන්න ships හදන්නෙ.. :yes:

    Russian එවුන් හදන සේරම weapons හදන්නෙ උන්ට ඉන්න තැන ඉදල රට ආරක්ශා කරගන්න.. S-400 , s-500, S-600 වගේ missile system, SU serious එකේ Jets.. :yes:

    කවද හරි මුන් දෙගොල්ලො යුද්දෙක නම් පැටලෙනව Sure.. තව අවුරුදු 100 ක් ගිහින් හරි US Russia වලට ගහන්න යනව..:yes: ගහයිද, කයිද කියලනම් දන්නෙ නෑ.. :rofl:

    oya monawa thibath us carrier group ekak stop karanna ba russia walata eka 1960 ganan wala indala thiyana ekak USSR ekatath ekama wisaduma high speed missile with tactical nuke use karana eka ehem karoth WW3 athi wenawa.

    tactical nuke ekak use karana eka 1970 ganan wala indala thiyana ekama winsaduma russia walata.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    US , Russia plan දෙකකටනෙ වැඩ කරන්නෙ.. US එවුන් කවදහරි russia වලට ගිහින් ගහනව කියල හිතාගෙන ආයුද හදනව.. මුලු Air force එකම Russia ලගට අරන් යන්න ships හදන්නෙ.. :yes:

    Russian එවුන් හදන සේරම weapons හදන්නෙ උන්ට ඉන්න තැන ඉදල රට ආරක්ශා කරගන්න.. S-400 , s-500, S-600 වගේ missile system, SU serious එකේ Jets.. :yes:

    කවද හරි මුන් දෙගොල්ලො යුද්දෙක නම් පැටලෙනව Sure.. තව අවුරුදු 100 ක් ගිහින් හරි US Russia වලට ගහන්න යනව..:yes: ගහයිද, කයිද කියලනම් දන්නෙ නෑ.. :rofl:

    Air force නෙමේ .. ඒවා ඔක්කොම Navy එකේ fighters
     
    එහෙම ගහනේ නෑ තේරුමක් නැනේ nuke ගැහුවම දෙපැත්තම ඉවරයි ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Air force නෙමේ .. ඒවා ඔක්කොම Navy එකේ fighters

    ඒකනම් Fighter jet එක අනුව වෙනස් වෙනව මචන්.. Navy එකට තියෙන්නෙ F35-C
    Model එක විතරයි.. US Air force එක F35-A model එක USE කරන්නෙ.. US Marine corps ල ලග F35-C එකයි F35-B
    එකයි තියනව.. Normally Carrier එකක ගෙනියන්නෙ Navy Fighter jets විතරයි.. හැබැයි War එකකදි Air force , Marine Corps fighter jets එහෙමත් අරගෙන යනව.. :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙම ගහනේ නෑ තේරුමක් නැනේ nuke ගැහුවම දෙපැත්තම ඉවරයි ..

    End of world තමයි..
    හැබැයි මුන් weapons develop කරන්නෙත් අනාගතේ යුද්දෙකට මුහුන දෙන්නත් එක්කනෙ.. :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ජර්මන් සෙට් එකට උන දේ තමයි වෙන්නෙ.. එලියෙදි මොන සෙල්ලම් දැම්මත්, රුසියාව ඇතුලට ගිහින් මුලු රටම අල්ලගන්න එක කරන්න බැරි වැඩක්.. :yes:

    ehema kawda ban karanne. us karayo russian big city 2 ta attack kaloth unge 40% iwarai.

    eth ehema karanne na. okun degolloma ape parliment eka wage.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    End of world තමයි..
    හැබැයි මුන් weapons develop කරන්නෙත් අනාගතේ යුද්දෙකට මුහුන දෙන්නත් එක්කනෙ.. :baffled:

    cold war time eke api hitiya nam hithanne ada ho heta gahai kiyala. ammoo e kale katha ahuwama pissu hadenawa. dan nam okun 2 ma gahanne na e kale hatiyata

    weapon develop karanne api wage sonna nation walata wikunanna.

    Sinhalese wanted AKs, SMGs, MIGs, antonovs and Boeing too