samitharandhika

Active member
  • May 15, 2010
    317
    163
    43
    Podi help eka oni..
    Rs 3500 i - 7000 i wagey athra ganna puluwan hodha Bluetooth Earbuds moanwada..
    Idea eka htiyenne Remid airdot eka gana.. any suggestion ?

    • Like
    Reactions: kinkon

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    ඔරිගිනල් එකක් හොයන විදිහත් කියපන්කො මචන්.
    ඔරිජිනල් නොවන හැම එකෙම TWS ගහලා නෑනෙ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Haylou GT 1,එක හරි ඊට වඩා හොඳ එකක් හරි බලන්න. මට අනිත් model (haylou) මතක නෑ.ඕකේ තියෙනවා ක්වොල්කම් aptx support කරන ක්වොල්කම්ම් චිප් එකක් එන එකක් . එකත් 4500ක් 5000ක් වගේ වෙයි. එකට පලයන්
     
    • Like
    Reactions: lodbrok

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    Haylou GT 1,එක හරි ඊට වඩා හොඳ එකක් හරි බලන්න. මට අනිත් model (haylou) මතක නෑ.ඕකේ තියෙනවා ක්වොල්කම් aptx support කරන ක්වොල්කම්ම් චිප් එකක් එන එකක් . එකත් 4500ක් 5000ක් වගේ වෙයි. එකට පලයන්
    GT 1 xr neda?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Haylou GT 1,එක හරි ඊට වඩා හොඳ එකක් හරි බලන්න. මට අනිත් model (haylou) මතක නෑ.ඕකේ තියෙනවා ක්වොල්කම් aptx support කරන ක්වොල්කම්ම් චිප් එකක් එන එකක් . එකත් 4500ක් 5000ක් වගේ වෙයි. එකට පලයන්
    පොඩි එකෙකුට තෑග්ගක් හොය හොය ඉන්නකොට මේ කමෙන්ට් එක දැක්කෙ. Haylou GT1 TWS එකක් ගත්තා. ගෙවපු ගානට හොඳට වටිනවා. ලංකාවෙ සල්ලි වලින් 4000 උනේ. Thanks for the tip!