AirLanka එකට වෙච්ච දේ. පොඩි උන් දැනගනිල්ල

2osama

Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    @2osama හෙලිකොප්ටර් බයියා මෙහෙ වරෙන් තොගේ හමුලගේ වැඩ බලන්න...
    image_4a04caf264.jpg
     
    • Haha
    Reactions: weer 11

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    647
    543
    93
    Airlanka එක emirates ලට දෙන්න කලින් අපි යටතෙ තිබ්බ කාලෙත් ලාභ තිබ්බ. දේශපාලුවො අගිලි ගහන්න කලින්. හොද management එකක් තිබ්බ කාලෙ, හැම අවුරුද්දකම වගේ දේශපාලුවො ඕකට උන්ගෙ චන්ද වැඩ කරපු මිනිස්සුන්ව රින්ගවනවා. මට මතකයි, 2019 report එකක තිබ්බ, එක aircraft එකකින් පඩි ගන්න උන් 340 ගානක් ඉන්නවලු. ඉතින් ලාබ තියෙයි ද ? මෙක private කරත් semi government කරත් දේශපාලුවොන්ට හිතෙන හිතෙන වෙලාවට උන්ගෙ එවුන් රින්ගවන එක නවත්තන්න බැරි නම් profit නෑ.
    දේශපාලුවොන්ට හිතෙන හිතෙන වෙලාවට රින්ගවන එක නතර කරන්න පුලුවන් නම් govenment එක යටතෙ තිබ්බත් මෙක profit තියෙනවා
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    හම්මට එතකොට jvp ඒක කියපු නිසා ද මහින්ද emirates එකෙන් airlanka ඒක අරන් තියෙන්නෙ 🤣🤣
    මහින්ද ගත්තා නිසා නෙවෙයි පකෝ SriLankan එක පාඩු ලබන්නේ එක Plane එකකට සේවකයෝ 300 ක් ඉන්න නිසා
    Route වලින් පාඩු නැහැ පොන්ස් 🤣
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනුර කුමාරගේ පුතාත් ශ්‍රී ලංකන් එකට ආවේ දේශපාලන පත්වීමකින් නේද?


    හා හා ඕවා කියන්න එපා.... අනුර කුමාර එහෙම නෑ. එයා බබා.එයාගේ පුත්තත් බබා.

    ලංකාවේ මිනිස්සු හිතං ඉන්නේ අනුර කුමාර ආවාම රනිල් , මහින්ද , මහින්දානන්ද , සජිත් හිරේ යයි කියලා :lol:
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මම ජපන් ඉන්නකොට අලුතින් වැඩ කරන්න ගිය තැනක හිටපු නාකි ජප්පෙක් ඇහුව උබේ රට මොකක්ද කියල මම සුරිරන්ක(srilanka) කියල කිව්වම මූ ටිකක් මූන හදන් ඉදල එක පාරට කෑගැහුව airlanka airlanka කියල.රටේ නමට වඩා ප්‍රසිද්ධයි ඉස්සර එයාලයින් එක ඉතින් හිතපන්කො :yes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    @2osama @erozan ඌ කරන්නෙ ඒක emirates ගුවන් සේවයට නොසෑහෙන ගාණක් දීලා අරගෙන උගෙ නෝනගෙ O/L වත් පාස් නැති මල්ලිව ඕකෙ සභාපති කරනවා.
    හැට පැනපු පොර ඒකෙ අවුරුදු 20-25 ගුවන් සේවිකාවො හෝටල් කාමර වලට අරන් ගිහින් "manage" කරන එකට අමතරව කරේ රාජ.පස්ස පවුලෙ පෞද්ගලික අවශ්‍යතා වලට ගුවන් යානා වෙන් කරල දෙන එක. ඒක අන්තිමට නැවතුනේ "නාසා එකේ විද්‍යාඥ" කියල කියාගන්න පිස්සු නන්දෙගෙ පුතණ්ඩියගෙ බල්ලෙක් ගේන්නත් විශේෂ A330 ගුවන් යානයක් ජර්මනියට යවලා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    @2osama @erozan ඌ කරන්නෙ ඒක emirates ගුවන් සේවයට නොසෑහෙන ගාණක් දීලා අරගෙන උගෙ නෝනගෙ O/L වත් පාස් නැති මල්ලිව ඕකෙ සභාපති කරනවා.
    හැට පැනපු පොර ඒකෙ අවුරුදු 20-25 ගුවන් සේවිකාවො හෝටල් කාමර වලට අරන් ගිහින් "manage" කරන එකට අමතරව කරේ රාජ.පස්ස පවුලෙ පෞද්ගලික අවශ්‍යතා වලට ගුවන් යානා වෙන් කරල දෙන එක. ඒක අන්තිමට නැවතුනේ "නාසා එකේ විද්‍යාඥ" කියල කියාගන්න පිස්සු නන්දෙගෙ පුතණ්ඩියගෙ බල්ලෙක් ගේන්නත් විශේෂ A330 ගුවන් යානයක් ජර්මනියට යවලා.
    මිහින් ලංකා එකේ අනුර කුමාරගේ පුතා වැඩ කරනකොට නම් මහින්ද මහත්තයා හොදයි ජෙප්පන් ට 🤣
    මික් නැහැ 🤩
     
    • Like
    Reactions: lasankandy

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මිහින් ලංකා එකේ අනුර කුමාරගේ පුතා වැඩ කරනකොට නම් මහින්ද මහත්තයා හොදයි ජෙප්පන් ට 🤣
    මික් නැහැ 🤩
    මෝඩයෙක් වගේ කියවන්නේ නැතුව ලියලා තියන එක කියවපන්.
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,200
    955
    113
    සමහර වසර වල ලාබයි, සමහර වසර වල පාඩුයි. හැබැයි ශුද්ධ වත්කම් ධන. දැන් නං සෘණ වෙලා තියෙන්නේ.
    වැටුපට සරිලන සේවාවක් වෙන්නෙ නෑ බන්.... තව ටිකක් තාත්විකව කරුණු සහිතව ඉදිරිපත්කරන්න බලපන්..
     
    • Dislike
    Reactions: Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    මෝඩයෙක් වගේ කියවන්නේ නැතුව ලියලා තියන එක කියවපන්.
    රෝහණ විජවීරගේ ගේ හදන්න කියලා එකතු කරපු සල්ලි වලින් තමා අනුර කුමාර උගේ පුතාට වියදම් කරේ උගන්වන්න 🤩
    අනුර කුමාර 2015 හේ මහින්ද රාජපක්ෂට ගොට්ට අල්ලා පුතා මිහින් ලංකා එකට දාගත්තා එතකොට JVP එකට අවුලක් නැහැ 🤣🤣

    ඩිල් නම් JVP තමා 🤣🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එක Plane එකකට සේවකයෝ 300 ක් ඉන්න නිසා
    එක plane එකකට සේවකයෝ තුන්සීයක් දැම්මේ තෝ පක ලොවන තොගේ නාකි මයිනා පොන්නයා ජනාධිපති වෙලා හිටිය කාලේ කියලා අමතකද?
    මෝඩයෙක් වගේ කියවන්නේ නැතුව ලියලා තියන එක කියවපන්.
    ගණන් ගන්න එපා බන් ඔය කට උත්තර නැති වුණාම තමා වටේ යන්නේ ඕකා 😅😅😅
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,847
    113
    සේදවත්ත
    අනුර කුමාර , අනුර කුමාර , අනුරගේ , අනුර කුමාර , ජවිපේ, අනුරගේ පුත , අනුර කුමාර , අනුර , ජවිපේ , අනුර කුමාර , අනුරගේ පුතා , අනුර කුමාර
     
    • Like
    Reactions: Draco Malfoy