AirLanka එකට වෙච්ච දේ. පොඩි උන් දැනගනිල්ල

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,142
    5,017
    113
    -In Darkness-
    මේ ත්‍රෙඩ් එකේ හොඳම ආතල් එක කියන්නේ මේවාගේ ලොකු තනතුරු දරලා නැත්තටම නැති කරපු බයියෝ, ගුපියෝ පැත්තක. ජෙපියෝ නැත්තම් අනුර, අනුරගේ පුතා තමා වැරදි කරලා මේක වට්ටලා තියෙන්නේ ශ්‍රී ලංකන් එක. කැරිම ලොජික් තියෙන්නේ :rofl: :rofl:
     
    • Like
    Reactions: War Fighter

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,200
    955
    113
    පිටර් හිල්ගේ බිරිද ලංකාවේ නේද? එතකොට පීටර් හිල් ලංකාවේ පුරවැසිකම ඉල්ලලා නැද්ද

    කොහොමහරි පිටර් හිල් ශ්‍රීලංකන් එකෙන් එලවපු ගමන් ඕමාන් එයාර් එක ගත්තා. එවකට ඕමාන් එයාර් අරාබිකරයේ තිබුනු නොදියුනු ගුවන් සේවයක්. අවුරුදු කිහිපයක් ඇතුලත කටාර් එයාර්, එමිරට්ස් වලට තරගයක් දෙන්න පුලුවන් මට්ටමට දියුනු කරා...

    පීටර් හිල් එලවලා වතු බලපු, ගුවන් සමගම් ගැන තියා මහා පරිමාණ සමගම් කළමණාකරනය ගැන මෙලෝ දැනීමක් නැති මස්සිනාවිමම එකම සුදුසුකම උන එකෙක් පත් කරල තමා කෙලෝගත්තේ කිය්ලා කවුරුත් දන්නවා.

    මහින්ද කරපු ඔයවගේ සක්කිලි වැඩ මතක්වෙනකොට මලපනින එක වැරදිද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    හා හා ඕවා කියන්න එපා.... අනුර කුමාර එහෙම නෑ. එයා බබා.එයාගේ පුත්තත් බබා.

    ලංකාවේ මිනිස්සු හිතං ඉන්නේ අනුර කුමාර ආවාම රනිල් , මහින්ද , මහින්දානන්ද , සජිත් හිරේ යයි කියලා :lol:
    2023 කමෙන්ට් එකක් දැං දැක්කෙ
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    කාලය වෙනස් දැං ඉන්දියානුවන් දියුණුයි ඉතිං අපිට එයාලයින් එකක් මේන් ටේන් කරනවට වඩා සබ් එයාලයින් එකක් කරන එක ලාබයි පාරිභෝගිකයන්ට සහ ටැක්ස් ගෙවන මහජනතාවට.🤷
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    View attachment 195118


    මේ තියෙන්නේ Queen of the sky විරුද නාමය ගත්තු Boeing 747 යානාවක්....

    21 වෙනි සියවස උදාවෙනකම් ඒ කිව්වෙ 2000 වෙනකම් ලෝකෙ විශාලතම මගී ගුවන්යානා පවුල උනේ මේ Boeing 747 යානා.

    එතෝට මේ livery එක?

    ඔව්, මේ Sri Lankan Airline පරණ නම වෙච්චි Airlanka එකේ livery එක.

    එඩිටක්ද?

    අපෝ නෑ, අපිට ඒ කාලෙ ලෝකෙ විශාලම මගී ගුවන් යානයත් තිබුනා.
    ඒකත් කුලියට නෙමෙයි අයිතියටම.

    ඒ විතරක් නෙමෙයි ඒ වෙනකොට ඔය B747 යානාවට තරගයක් දෙන්න Airbus එක හදපු A340 යානා පවුලෙ ආසියාවෙම launch customer උනේ අපි.
    ඒත් විතරක් නෙමෙයි ඒ දෙකටම තරගයක් දෙන්නෙ ඇමරිකාවෙ lockheed martin company එක හදපු එයාලගෙ විශාලම wide body passenger airliner එක වෙච්චි lockheed martin tri star ගුවන් යානයෙ ආසියාවෙ launch customer උනෙත් අපි.

    Launch customer කියන එක එසේ මෙසේ දෙයක් නෙමෙයි කියල පොඩ්ඩක් හරි airline industry එක ගැන උනන්දුවක් තියන ඕනි කෙනෙක්ගෙන් අහල දැනගන්න.

    එතෝට ලෝකෙ තිබ්බ ලොකුම ගුවන් යානා සමාගම් 3ම ලොකුම ගුවන් යානා වල regional launch customer වෙච්චි අපිට මග යද්දි කෑලි හැලෙයි කියල හිතෙන පරණ හිච්චි ප්ලේන් කෑලි අහුරක් කුලියට අරන් බිලියන ගාණක් පාඩු ලබන්න උනේ ඇයි?

    අන්න එතනදි තමයි රටේ කරුමෙට ජීවත් වෙන නාකි මෛනයි, දැන් මහපුටුවෙ ඉන්න පොනිල් ගෙවලයයි කරලියට එන්නෙ....

    ගෙවල පොනිල් පොරගෙ මුල් ආණ්ඩු කාලෙ උගෙ ගෝලයො හොරකම් කරල ඕක පාඩු පිට පාඩු ලබද්දි නොසෑහෙන ලාබ ගාණකට ඕක emirates ගුවන් සේවයට විකුණල දානවා.

    Emirates ගුවන් සේවය ගූඇන්පී එක පත් කරපු වැඩ බැරි ටාසන්ල ටික අස් කරලා හරි management එකක් යටතෙ ආයෙ ලාබ ලබාගෙන එනකොට නාකි මෛනා බලේට පත් වෙනවා.

    ඌ කරන්නෙ ඒක emirates ගුවන් සේවයට නොසෑහෙන ගාණක් දීලා අරගෙන උගෙ නෝනගෙ O/L වත් පාස් නැති මල්ලිව ඕකෙ සභාපති කරනවා.
    හැට පැනපු පොර ඒකෙ අවුරුදු 20-25 ගුවන් සේවිකාවො හෝටල් කාමර වලට අරන් ගිහින් "manage" කරන එකට අමතරව කරේ රාජ.පස්ස පවුලෙ පෞද්ගලික අවශ්‍යතා වලට ගුවන් යානා වෙන් කරල දෙන එක. ඒක අන්තිමට නැවතුනේ "නාසා එකේ විද්‍යාඥ" කියල කියාගන්න පිස්සු නන්දෙගෙ පුතණ්ඩියගෙ බල්ලෙක් ගේන්නත් විශේෂ A330 ගුවන් යානයක් ජර්මනියට යවලා.

    ඊට අමතරව හොර ටෙන්ඩර් පන්නන එකේ ඉදන් බේබි කුමාරවරුන්ට "පෞද්ගලික අවශ්‍යතා" වලට ගුවන්සේවිකාවො සපයන එක වෙනකම් සමාජ සේවා කටයුතු රැසක් ඒ කාලෙ උනා. ඔක්කොම පස්සෙ කාලෙක FCID file කටු වල කාවො විතරක් දකින කතා වෙලා ගියෙ පොනිල් ගෙවලයටයි, හිටං ගොබිලයටයි පිං සිද්ධ වෙන්න.

    ඊලඟට නාකි මෛනා 2015 පරදින්න ඔන්න මෙන්න තියලා airbus සමාගම එක්ක firm order (Firm order කියන්නෙ ටිකක් සංකීර්ණ කතාවක්, සරලම සරල කරොත් cnsl කරන්නෙ නෑ කියල ගිවිසුම් ගත order එකක්) දානව ඒ වෙනකොට airbus සමාගමේ තිබ්බ ලොකුම මගී ගුවන් යානයක් වෙච්චි A350 ගුවන් යානා 6ක්. ඒකෙන් 4ක් සාමාන්‍ය මගී ගුවන් යානා විදියටයි, දෙකක් රාජ.පස්ස කරුම පවුලෙ පරිහරණයට (ජනාධිපති පරිහරණයට) අධිසුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානා විදියටයි තමයි order එක තියෙන්නේ. ඒක එහෙම උනා නම් රාජ.පස්ස පවුලෙ ජෙට් දෙක දෙවැනි වෙන්නෙ ඇමරිකන් ජනාධිපතිගෙ airforce one boeing 747 එකට විතරයි. (පාඩු ලබන එක අහන්නත් දෙයක්ද?)

    අන්න ඊට පස්සෙ ආණ්ඩුව පෙරලිලා යහපාලනේ යනවා. ආපු ගමන් පොනිල් ගෙවලයා කරන්නෙ මොකක්ද දන්නවද? ඌ අර airbus firm order එක cnsl කරනවා, firm order එකක් cnsl කරාම ගෙවන්න වෙන දඩේ වෙච්චි මතක හැටියට ඇමරිකන් ඩොලර් මිලියන හාරසිය ගාණක් මහජන මුදල් වලින් ගෙවලා සීන් එක ලස්සනට යට ගහනවා, එකෙක්ට දඩුවමක් නෑ (උගෙ සල්ලි නෙමෙයි නෙ).

    ඊලඟට ගෙවලයට සුපුරුදු පරිදි වැඩ බැරි ටාසන්ල සෙට් එකක් මාරුවෙන් මාරුවට දාල හොරාකන්න ඉඩ දීලා ඒ වෙනකොටත් පාඩු පිට දුවපු airline එක නැත්තටම නැති කරල දානවා. පිස්සු නන්දෙගෙ පාලන කාලෙ ගැන ලියන්න දෙයක් නෑ නෙ....

    ඔන්න ඕක තමා ලෝකෙ විශාලතම ගුවන් යානා නිෂ්පාදක සමාගම්වල විශාලතම ගුවන් යානා වල regional launch customer විදියටත් වැඩ කරපු අපේ flag carrier එකේ කතාන්දරය.

    ඒකෙ downfall එකට වගකියන්න ඕනි පාර්ශව දෙකම දැන් එක පැත්තක ඡන්දෙ ඉල්ලන නිසා ම තමා මේ පල් හෑල්ල ලිව්වෙ.

    (ප.ලි - LTTE attack එක අමතක නෑ, ඒක ලෝකෙ ගුවන්සේවයකට එල්ල වෙච්චි පලවෙනි attack එකවත්, දරුණුම attack එකවත්, අන්තිම attack එකවත් නෙමෙයි, miss management නිසා මිසක් බෝම්බ වලට වට්ටන්න පුළුවන් airline එකක් නෙමෙයි අපිට තිබ්බෙ).

    www.shorturl.at/nSWYZ
    අඩො උම්බලා ශ්‍රි ලන්කන් කිය කිය හැම්නියාට අපි ඔකට Air Lanka කියනකොට උම්බලා චූ කොල්ලො, ඔක කැවෙම උම්බලම තමා, හොරා කැමෙ විපාක
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    අඩො උම්බලා ශ්‍රි ලන්කන් කිය කිය හැම්නියාට අපි ඔකට Air Lanka කියනකොට උම්බලා චූ කොල්ලො, ඔක කැවෙම උම්බලම තමා, හොරා කැමෙ විපාක
    යැයි යැයි යැයි යැයි තමා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    මිහින් ලංකා එකෙන් ශ්‍රී ලංකන් එකට ආව. අනික මේ ත්‍රෙඩ් එකේ තියෙනවා වගේ එයාර්ලංකා එක එමිරේට්ස් ගද්දි පාඩු ලැබුවේ නැහැ. සමහර වසර වල ලාබයි. සමහර වසර වල අලාභයි.
    Emirates කරපු හැම අවුරුද්දකම ආලාබයි බන් උන් ලාභ පෙන්නුවේ Sri Lankan එකේ Assests විකුණලා

    Emirates එකට දුන්න නිසා තමා Sri Lankan එකේ තිබබ ටිකත් නැති උනේ
    Sri Lankan එක විකුණාගෙන කාපු Emirates එකට ලංකාවේ මෝඩ බයියෝ රචනා ලියනවා😂

    Emirates එක කොහොමද ලාභ පෙන්නුවේ කියලා යට Video එකේ ලස්සනට කියනවා😬

     

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    Emirates කරපු හැම අවුරුද්දකම ආලාබයි බන් උන් ලාභ පෙන්නුවේ Sri Lankan එකේ Assests විකුණලා

    Emirates එකට දුන්න නිසා තමා Sri Lankan එකේ තිබබ ටිකත් නැති උනේ
    Sri Lankan එක විකුණාගෙන කාපු Emirates එකට ලංකාවේ මෝඩ බයියෝ රචනා ලියනවා😂

    Emirates එක කොහොමද ලාභ පෙන්නුවේ කියලා යට Video එකේ ලස්සනට කියනවා😬


    Dn uba kiyne mahinda dapu ewun meka winasa kre na kiylda pla Hutto yna
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,635
    113
    අඩුකුලේ නූගත් මෝඩ මූසල මිනීමරු ලැවරියාදාස පියානෝ ශ්‍රීලන්කන් එයාලයීන්ස් එක කාලා හප කලා. රටම උලා කාපු නාකි මෛයිනා හපෙත් කාලා ඉවරම කලා.:dull::dull::dull:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    Dn uba kiyne mahinda dapu ewun meka winasa kre na kiylda pla Hutto yna
    දැන් Sri Lankan Air Lines එක ලාභ ද පොන්ස් 😂
    දාපං බලන්න Profit Report එක😆



    තැරි දාර බොරුවක් Malaysia ඉදලා Plane එකක් Singapore එන්නම විනාඩි 45 ක් විතර යනවා 😂
    Land කරලා පියර් එකට ගහලා ඔක්කොම කරන කොට තව විනාඩි 20 ක් විතර යනවා😂

    ජෙපි ලෝජීක් එක අනුව පැයක් කලින් යන්න පැය එක හාමරක් කට්ටක් කාලා මහින්දගේ මස්සිනා😂😂

    ------ Post added on Jun 28, 2025 at 10:07 AM
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    දැන් Sri Lankan Air Lines එක ලාභ ද පොන්ස් 😂
    දාපං බලන්න Profit Report එක😆
    රිදිල රිදිලා කට්ටියට... යැයි යැයි යැයි තමා.. අවුරුදු 10ක් 15ක් තියාගෙන කාල නන්නත්තාර කරල කටින් විසි කරපු ඉඳුල් ටිකක් වගේ තිබ්බ, ටෙන්ඩර් දාලත් ලෝකෙ වෙන කිසිම කම්පැනි එකකින් ගන්න කැමති නැති වෙච්ච එයාර් ලයින් එකක් මාස 5න් 6න් ගොඩ දාන්න උබ හිතුවද NPP එකට ඇලඩින්ගෙ පුදුම පහන තියනව කියල.
    ඒව ස්ටෙප් බයි ස්ටෙප් වෙයි. සූප්පු කරල කටු ටික එලියට දාල තියෙද්දිත් ලීස් කරල ෆ්ලයිට් එකක් අරන් ඒ ලීස් එක මාසෙට ගෙවන්න පුළුවන් කියන කන්ෆිඩන්ස් එකෙන් ෆ්ල‍යිට් එක ගත්තු එකම සහ අවුරුදු ගාණක් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව ග්‍රවුන්ඩ් කරල තිබ්බ ෆ්ලයිට් ආයෙ ඔපෙරේශන් වලට එළියට දැම්ම එකමත් ලොකු දෙයක් මේ තිබ්බ විදිහට. අවුරුදු 3කින් බලමු එයාර් ලයින් එකේ තත්වෙ. මේ යන විදිහට අනිව ඊළඟ අවුරුද්ද අන්තිම වෙනකොට තව ෆ්ලයිට් දෙකක් අලුත්න් දානව. එහෙම දානව කියන්නෙ මේක යන්නෙ හරි පාරෙ.

    ☠️💀හැෆ්ෆිලා බලමු!!! හ්ම්!☠️💀