Airline ticketing kerana ekek innawada?

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මට පොඩි වැඩකට දෙයක් දැනගන්න ඕන...
    පාස්පෝට් නම්බර් එක තියනවනම් ඒ කෙනා කලින් ගිය රටවල් වල විස්තරයක් ගන්න පුලුවන්ද? එහෙම සිස්ටම් එකක් තියනවද එයාලයින් ටිකට් චෙක් කරන තැන්වල එයාපෝට් එකේ?
    එක එක එයා ලයින් ඩේටා ශෙයා කරගන්නවද?
    එහෙම නැත්තම් ආගමන විගමන එකේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..ඒකෙන් බලන්න පුලුවන්ද? නැත්තම් ආගමන එකේ තියෙන්නෙ අපි ආව ගිය විස්ටර විතරද ගිය රට ගැන විස්තර තියාගන්නේ නැද්ද ආගමන විගමන එකේ?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    ආගමන විගමන එකේ තමයි තියෙන්නේ. ඒක උසාවි නියෝගයක් නැතුව වෙන කෙනෙකුට පරික්ෂා කරන්න බැහැ. මොකද ගැටලුව?

    අනික .... immigration එකේ අය දන්නවා උනත් උඹව අඳුන්නල දෙන්නේ කොහොමද?

    Capture1.JPG
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    ආගමන විගමන එකේ තමයි තියෙන්නේ. ඒක උසාවි නියෝගයක් නැතුව වෙන කෙනෙකුට පරික්ෂා කරන්න බැහැ. මොකද ගැටලුව?
    Correct..but they will have only the first leg of your journey if you break and catch another flight. But it's the destination that always has a record.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    No... I don't think so. But your destination country always has an electronic record. Even if you change the passport, the name match gets flagged.
    Ok thanks bro....
    ආගමන විගමන එකේ තමයි තියෙන්නේ. ඒක උසාවි නියෝගයක් නැතුව වෙන කෙනෙකුට පරික්ෂා කරන්න බැහැ. මොකද ගැටලුව?

    අනික .... immigration එකේ අය දන්නවා උනත් උඹව අඳුන්නල දෙන්නේ කොහොමද?

    View attachment 135625
    mage wadak nemai ban..
    Yaluwekge wadak.. airline ticketing chrck kerena unta baida oka.check kerenna?
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    immigraion eke naha kohetada giye kohenda awe kiyala. eliyata giya dawasak athulata aapu dawasai witarai tiyanne.ekath local citizen ayage witarai. man danna taramin.

    airline kerena ayata balanna puluwanda danne na antimata giya airline eka wage dewal. hariyata danne na wada kerana kenekgen ahanna.
    mokada data share kerenna baha ehema kagewath ewa. visa eka check kerenawa period ekeda tiyenne kiyala echcharai.
     
    Dept of immigration and further one institute have those details. I can’t reveal it. Immigration can check details from where one arrives and to where one departs…
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Moo nam lagin giyoth ahak na wage dial ekak
    Thread ekak dammoth mokak hari jalthara scene ekak
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Dept of immigration and further one institute have those details. I can’t reveal it. Immigration can check details from where one arrives and to where one departs…
    mama hitanne na
    kawadawath boarding pass ekakwath balanne na enakota lankawe immigration , mokuth ahanne na seal eka gahala denawa witarai.
    ex- kenek singapore yanawa, lankawe ayata visa free nisa balanne na airline eken ticket eka balala immigration eken balanneth nane hariyata. seal eka gahala singa yanawa. ehe dawas gaanak indala wena ratakata gihin aith enawa. ethakota kiyanne singa giye kiyala. mokada kauruth pp eke stamps check kera kera inne nane.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    immigraion eke naha kohetada giye kohenda awe kiyala. eliyata giya dawasak athulata aapu dawasai witarai tiyanne.ekath local citizen ayage witarai. man danna taramin.

    airline kerena ayata balanna puluwanda danne na antimata giya airline eka wage dewal. hariyata danne na wada kerana kenekgen ahanna.
    mokada data share kerenna baha ehema kagewath ewa. visa eka check kerenawa period ekeda tiyenne kiyala echcharai.
    එහෙමනම් ඉතින් බලන්න වෙන්නේ එයාලයින් එකකින් තමා..
    Moo nam lagin giyoth ahak na wage dial ekak
    Thread ekak dammoth mokak hari jalthara scene ekak
    මේකනම් මගේ එකක් නෙමයි යාලුවෙක්ගෙ වැඩක්
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    එහෙමනම් ඉතින් බලන්න වෙන්නේ එයාලයින් එකකින් තමා..

    මේකනම් මගේ එකක් නෙමයි යාලුවෙක්ගෙ වැඩක්
    ow airline ekakin balanna
    sure na eth. passport eke seal tiyanawanam eth puluwan.