Airline tickets පට්ට ගනන්!

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    තොපි පෝලිමේ ගිහින් පාස්පොර්ට් හදනව නේද?

    දැන් හරි නේ.....
     
    • Haha
    Reactions: malakadss

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Machan
    Colombo to osaka Up & Down Kiyada?
    Colombo - Osaka with return (dates from November 2022 to January 2023)

    Around Rs520,000+


    අයි බන් ප්ලේන් ටිකට් මෙච්චර ගනන් ගිහින්? :confused:
    Rupiyala adu una + thel price
    ------ Post added on Nov 11, 2022 at 8:09 PM

    Mamath damma CMB to MEL SINGAPORE AIR
    LKR 417000
    Issara business class rate eaka.
    ammo :(
    ------ Post added on Nov 11, 2022 at 8:10 PM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Mamath damma CMB to MEL SINGAPORE AIR
    LKR 417000
    Issara business class rate eaka.
    Lokema plane ticket price wadi wela bung global inflation ekka

    Sri Lankan Airlines ekee price eka shape samahara ewa ekka gathama ma nam habaiyi

    Aiyth parana rates dakinnath asaiyi bung :(
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Lokema plane ticket price wadi wela bung global inflation ekka

    Sri Lankan Airlines ekee price eka shape samahara ewa ekka gathama ma nam habaiyi

    Aiyth parana rates dakinnath asaiyi bung :(
    රෙට් පැත්තකින් තියපං, මම ගිය දවස් 3ට කලිං ලංකාවට අවේ, සිංගා එයාර්. කෑම අන්තිමයි, ඩෙසට් එකට වැනිලා අයිස්ක්‍රිම් කොන්. :(
     
    • Sad
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    රෙට් පැත්තකින් තියපං, මම ගිය දවස් 3ට කලිං ලංකාවට අවේ, සිංගා එයාර්. කෑම අන්තිමයි, ඩෙසට් එකට වැනිලා අයිස්ක්‍රිම් කොන්. :(
    appah bung. mama Singapore airlines use karala naa. mama hithuwee Qatar airlines eka wage quality athi kiyala
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    ලංකාවේ බදු වෙඩි කරල තියෙන්නෙ. ටිකට් එකේ ගාන 100000 නම් air faire එක 30000 බදු 70000ක් ටිකට් එකේ බලන්න. ගෝලීය වැඩිවීමක් තියනවා, නමුත් ලංකාවේ ඒවගේ 5,6 ගුනයකින් වැඩි. ලන්කාවෙන් පිටත ගුවන් ගමන් සන්සන්දනය කරල බලන්න, වෙනස කොපමනද කියල බලාගන්න පුලුවන්