airport එක ඇතුලේ මිනිස්සු අන්ඳන පො#@@ හොරු .

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    විනාඩි 6.19 බලන්න

    පො$@@ කියනව uber වලට airport එක ඇතුලට එන්න බැහැ ලු ,

    උගේ බොරුවට අහු වෙලා නිධන් හොරගෙ උන් booth අටවාගෙන ඉන්න airport එකේ මිනිස්සු දවසකට මිනිස්සු සිය ගානක් රවට්ටනාව ඇති

    "uber වලට airport එක ඇතුලට එන්න බැහැ" කියන බොරුවට අහු වෙන මිනිස්සු 100 ගානක් ඇති දවසට ,

    අනිත් එක මූ කියනවා airport official taxi ලු

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,383
    26,912
    113
    Kandy
    ඔය සක්කිලින්ට විරුද්දව මේ ආන්ඩුවට වත් නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද
     
    • Like
    Reactions: War Fighter

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    එන්න බැහැ නෙමෙයි බන්, pickuap confiamtion එක පෙන්නලා යන්න පුළුවන් දන්නා තරමින් . වැඩේ වෙන්නේ ඒ අහල පහල ඉන්න සෙට් එක නිලනොලත් බලදාරී සෙට් එක එන්න දෙන්නේ නැහැ , ඉතින් uber pikme දුවන එවුන් බයයි ඇතුලට එන්න. ඉදල හිටලා එන එකෙක්ට අවුලක් නෑ , නිතර හයර් එකට එන වාහන ගැන එළියේ ඉන්න අයියලා බලාගෙන ඉන්නේ ඉතා අවදානෙන්. එළියේ ගේට් එක ළග පාක් කරන් ඉද්දි තමයි හුගක්ම සෙට් වෙන්නේ ඔයවගේ කුණ්ඩවාල .
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    එන්න බැහැ නෙමෙයි බන්, pickuap confiamtion එක පෙන්නලා යන්න පුළුවන් දන්නා තරමින් . වැඩේ වෙන්නේ ඒ අහල පහල ඉන්න සෙට් එක නිලනොලත් බලදාරී සෙට් එක එන්න දෙන්නේ නැහැ , ඉතින් uber pikme දුවන එවුන් බයයි ඇතුලට එන්න. ඉදල හිටලා එන එකෙක්ට අවුලක් නෑ , නිතර හයර් එකට එන වාහන ගැන එළියේ ඉන්න අයියලා බලාගෙන ඉන්නේ ඉතා අවදානෙන්. එළියේ ගේට් එක ළග පාක් කරන් ඉද්දි තමයි හුගක්ම සෙට් වෙන්නේ ඔයවගේ කුණ්ඩවාල .
    ඒ ඉස්සර නිධන් හොර එහෙම පාර්ලිමේන්තුවේ දැඟලුව ඒක නවත්තන්න uber & pickme වලට officially pickup locations දුන්නම airport එක ඇතුලේ

    airport එකේ දැන් වෙනම uber & pickme වලට pickup කරන්න තැන් තියෙනවා .
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    ඒ ඉස්සර නිධන් හොර එහෙම පාර්ලිමේන්තුවේ දැඟලුව ඒක නවත්තන්න uber & pickme වලට officially pickup locations දුන්නම airport එක ඇතුලේ

    airport එකේ දැන් වෙනම uber & pickme වලට pickup කරන්න තැන් තියෙනවා .
    එහෙමද ? ඊලග දවසේ දාල බලන්න ඕන, මොකද වෙන්නේ කියල :D