Airport පිස්සො එන්න රවුමක් යමු..
සුබ උදැසනක් හැමොටම.. ඊයෙ නිකන් ඩවුන්ලොඩ් කරන්න දාපු ටොරන්ට් එකක් අද උදේ ඩවුන්ලොඩ් වෙලා ඉවර වෙලා තිබුනා.. වැඩක් නැ කියලා හිතුවත් ටිකක් බලාගෙන යනකොට හිතුනා අපේ එලකිරි කොල්ලොන්ටත් මේක දැම්මොත් හොදයි කියලා.. ඔන්න ඉතින් දැම්ම,
මේක ඉතින් හැමාදාම වගේ ආසම සබ්ජේක්ට් එක තමා.. උඩ යන එව්වා ගැනයි එව්වා පාක් කරන තැන් ගැනයි..
මේ තමා BBC එකේ අලුත්ම Documentary එක.. "Airport Live Heathrow"
මත්තලට වඩා චුට්ටක් ලොකු මේ එයාර්පොට් එකේ දවසකට 1400ක් විතර ගුවන් යානා එහෙ මෙහෙ යනවා, ලේසි නැ වැඩේ.. බෙල්ට් එකේ බඩු බානවා වගේ තමා ප්ලේන් එන්නෙ.. මම ඉතින් කතාව කියලා වැඩක් නැනෙ.. ඔයාලම බලන්නකො.. ටොරන්ට් එකකුත් තියනවා, වැඩි ආසා අය බාලා බලන්න.. අනික් අය youtube බලන්න..
Episode 1
Episode 2
Episode 3
Episode 4