ටෙලිග්‍රැම් ,වට්සැප්, වයිබර් ,ෆේස්බුක් සෙරොම මුඩුක්කු තමා බන් .
හොඳම දේ ඔවායෙන් අයින් වෙන එක.
අර කවුද කිව්වා වගෙ අඩු කුලෙ එවුන්ට ඉන්ටර්නෙට් හම්බ උන එකෙ විපාක.
අනික ඇප් එකක් යූස් කරන්න පට්ටම ලේසි නෙ?
කාලයක් තිබ්බා ස්කයිප් එකවුන්ට් එකක් හදාගන්න එකත් ලොකු දෙයක් වෙච්ච.
ඒත් මේක එහෙම නෙමෙ දැන්.කොල්ලයි බල්ලයි හැම එකාම ඔකෙ.
අයින් වෙයන් මයෙ මිතුරෙ ඔව්වායින් .
මන් රට ඉන්න කාලෙ නිකමට එකවුන්ට් එකක් හදාගත්ත ,නොදන්න පක්කොන්ගෙන් ,බංගාලින්ගෙන් කෝල් ආවා කියහන්කො ලොවෙත්.
ගාමන්ට් කැලි ,ආමි කොල්ලො තමා ඔව්වායෙ රජ කරන්නෙ.
------ Post added on May 23, 2021 at 8:12 PM