එන්න අපි imo එකේ මුදුක්කුව බලන්න යමු

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඕක හෙන සරලයි බන් insta වලින් හයි ලයිෆ් කෑලි ටෝක් කරනවා. ඉමෝ වලින් ලෝ ලයිෆ් කෑලි ටෝක් කරනවා.
    insta එකෙන් කෑලි ටෝක් කරන්න සල්ලි බලය තව පොඩ්ඩක් රගන්න ඕනි.
    ඉමෝ එකෙන් කෑලි ටෝක් කරන්න සිර ලව් එකක් පෙනන්න ඕනි. උන් එක්ක ඉන්නවා කියන එක ඒත්තු ගණන්න ඕනි. 😄 කොහොමහරි අන්තිමට කෑල්ලක් තමා ලයින් වෙන්නේ.
    aniwa
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ඔවු සහතික ඇත්ත. මං ඊයෙ පෙරේදා ආයෙත් imo ඇප් එක දැම්මා. පරණ හොර සීන් එකක් මතක් වේලා ආතල් එකක් ගන්න. ගෑනිට හොරෙන් ඇප් ඒක හන්ගල තියෙන්නේ ඕන වෙලාවට ගන්නව චැට් කරනව හන්ගනව මෙහෙම කර කර ඉද්දී ඔය කියන ගෲප් එහෙකට ගිහින් බැලුව හතිලව්වේ ඔටෝ වොයිස් කට් ඇහෙනව කියාන්කෝ. තනිකර වනාත මුල්ල ඇක්සන්ට් එක කොරියන් ටෝක්ස් දෙන්නේ ඒකේ ඉන්න ගෑනු.
     
    • Haha
    Reactions: Proteus

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ටෙලිග්‍රැම් ,වට්සැප්, වයිබර් ,ෆේස්බුක් සෙරොම මුඩුක්කු තමා බන් .
    හොඳම දේ ඔවායෙන් අයින් වෙන එක.


    අර කවුද කිව්වා වගෙ අඩු කුලෙ එවුන්ට ඉන්ටර්නෙට් හම්බ උන එකෙ විපාක.
    අනික ඇප් එකක් යූස් කරන්න පට්ටම ලේසි නෙ?

    කාලයක් තිබ්බා ස්කයිප් එකවුන්ට් එකක් හදාගන්න එකත් ලොකු දෙයක් වෙච්ච.
    ඒත් මේක එහෙම නෙමෙ දැන්.කොල්ලයි බල්ලයි හැම එකාම ඔකෙ.
    අයින් වෙයන් මයෙ මිතුරෙ ඔව්වායින් .


    මන් රට ඉන්න කාලෙ නිකමට එකවුන්ට් එකක් හදාගත්ත ,නොදන්න පක්කොන්ගෙන් ,බංගාලින්ගෙන් කෝල් ආවා කියහන්කො ලොවෙත්.
    ගාමන්ට් කැලි ,ආමි කොල්ලො තමා ඔව්වායෙ රජ කරන්නෙ.
    ------ Post added on May 23, 2021 at 8:12 PM
    මාත් එක දවසයි අයින් කරල දැම්මා:lol:
     
    • Love
    Reactions: BruceWayne92

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඉමෝ එකෙන් පොඩි කොල්ලෙක් වයිෆ්ට මැසේජ් දාලා තිබුණා පස්සේ ඉමෝ අයින් කරලා දැම්මා
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මිනිස්සුන්ගේ රස්සාවලට ගරහන්නේ මහා අපත කාලකන්නී! උන් උබෙන් හිගා කෑවේ නෑනේ!

    ලන්කාවට හෙන ගැහිලා තියෙන්නත් ඒ නිසාමයි! අහින්සක මිනිස්සු කක්කුස්සි හෝදලා, ගුටිකාලා 😟 එවන සල්ලී වලින් තමයි මෝඩ සීනී නන්දරේ වගේ උන් බෙන්ස් ගන්නේ.. තූ විතරක් උබලා
     
    • Like
    Reactions: SK29

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    පිසිකලි මිනිස්සු එක්ක ගැටෙන තරම කොහොමද ඔයා? කොරෝන කාලෙ අමතක කලොත්?
    මම අහන්නෙ සෝශල් මීඩියා යූස් වෙන්නෙ නැතිව හුගක් පරන යාලුවො එහෙම සෙට් වෙන්නෙම නෑනෙ ඒකයි.. මාත් ෆේස්බුක් නොයනම තරම් දැං..
    පරන යාලුවො සෙට් වෙන්නෙ මාසෙකට සැරයක් වගේ.. සෝශල් මීඩියා අත අරින එකෙන් මානව සම්බන්ධතාවලට බලපාන විදිහ පොඩ්ඩක් ඔයාගෙ අත්දැකීමෙන් කියන්න
    මෙහෙමයි ඉතිං ගොඩක් ඉතිං ඉස්කොලෙ යාළුවො නම් සෙට් වෙනවා හරිම අඩුයි .
    ගෙවල් පැත්තෙ සහ වෙනත් මන් අඳුරන මිතුරො කිහිප දෙනෙක් ඉන්නවා .
    ඒ අයත් එක්ක සම්බන්ධ වෙන්න ඉතිං කිසි අවුලක් නැහැ.
    මොකද මොකක් හරි කරදරයක් උනොත් ටැලිෆොන් නම්බර් තියෙනවානෙ එකෙන් එනවා ඉතිං තොරතුරු .
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ආව්ස් ගැම්මට බැම්මට ඇම්මට තියලා මිම්මට වදන් දෙන්නෙ ගෲප් වල ඉතින් හාද
    සුදු දෝණිලා, නෝටි මැණිකලා පිරිලා නේහ් :lol::lol::lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,470
    113
    ඔය උඹට ඇඩික්ට් වගෙ සයිට්ස් වලට නිතරම යැවෙනවානම් බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන් එකක් දාගනින් මචං ඒ සයිට්ස් බ්ලොක් කරලා .
    ටාගට් එකක් තියාගනින් එකදිගට දවස් 21 ක් ඒ අදාල සයිට්ස් වලට යන්නෙ නැහැ කියලා .
    පුරුද්දට වගෙ ගියත් අර එක්ස්ටෙන්ෂන් එක නිසා සයිට් එක බ්ලොක් කියලා පෙන්වාවි.
    එතකොට උඹට ටාගට් එක මතක් වෙන්න ගන්නවා .

    අන්න ඒ විදියට තමා මන් ඔය ගොඩක් ඇඩික්ට් වෙන දෙවල් මඟ හැරියෙ .

    වයිබර්, වට්සැප් ,ඉමො වගෙ ලබ්බවල් ඇත්තෙම නැහැ මට.
    ෆේස්බුක් එකත් නැහැ .
    යු ටියුබ් එක තමා ටිකක් යැවෙන්නෙ .
    ඒකත් ඔය සිංහල උට්ටවල් බලන්නෙම නැති තරම් .
    කිරියෙන් තමා ටිකක් ඔය සිංහල කසිකබල් කන්ටෙන්ට්ස් ගැන තොරතුරු එන්නෙ .
    දැන් ඔය ඔක්කොම නවත්තල මොකක්ද උබ බලාපොරොත්තු වෙන්නෙ?

    උන්ගෙ වෙනම වචන එහෙම තියෙනව. තනිකර වෙනම සමාජයක් ඒක. They don't care about us. වෙනම රිසර්ච් එකක් කරන්න තරන් වටිනව.
    ------ Post added on Jun 11, 2021 at 6:07 PM
     
    • Like
    Reactions: SK29

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    telegram nam dan tanikara wela hub ekak wela. imo mata set une ne gihin balanna oni podak
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,812
    113
    Kandy
    දැන් ඔය ඔක්කොම නවත්තල මොකක්ද උබ බලාපොරොත්තු වෙන්නෙ?

    උන්ගෙ වෙනම වචන එහෙම තියෙනව. තනිකර වෙනම සමාජයක් ඒක. They don't care about us. වෙනම රිසර්ච් එකක් කරන්න තරන් වටිනව.
    ------ Post added on Jun 11, 2021 at 6:07 PM
    Olu bakka goda kalekin
     
    • Like
    Reactions: olu bakka