Airtel ලස්සන Numbers

The hood

Active member
  • Jan 15, 2018
    163
    128
    43
    මොන වගේ නම්බර් ද ඕනේ මම airtel සිම් විකුනනවා පාර්ට් ටයිම්.
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,363
    1,955
    113
    Screenshot_2022-08-25-02-30-39-39.png

    me wage numbers thawa bara gaanak tiyenawa. one ekek innawa nam PM karapan.
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,363
    1,955
    113

    Attachments

    • Screenshot_2022-08-26-03-46-54-14.png
      Screenshot_2022-08-26-03-46-54-14.png
      192.6 KB · Views: 49
    • Screenshot_2022-08-26-03-54-05-79.png
      Screenshot_2022-08-26-03-54-05-79.png
      766.5 KB · Views: 52
    • Screenshot_2022-08-26-03-53-52-31.png
      Screenshot_2022-08-26-03-53-52-31.png
      582 KB · Views: 52
    • Screenshot_2022-08-26-03-52-48-94.png
      Screenshot_2022-08-26-03-52-48-94.png
      486.8 KB · Views: 44
    • Screenshot_2022-08-26-03-52-06-39.png
      Screenshot_2022-08-26-03-52-06-39.png
      599.6 KB · Views: 49
    • Screenshot_2022-08-26-03-51-57-02.png
      Screenshot_2022-08-26-03-51-57-02.png
      537.4 KB · Views: 44
    • Screenshot_2022-08-26-03-51-32-73.png
      Screenshot_2022-08-26-03-51-32-73.png
      597.9 KB · Views: 45
    • Screenshot_2022-08-26-03-51-15-13.png
      Screenshot_2022-08-26-03-51-15-13.png
      788.7 KB · Views: 46
    • Screenshot_2022-08-26-03-51-05-71.png
      Screenshot_2022-08-26-03-51-05-71.png
      692.4 KB · Views: 47
    • Screenshot_2022-08-26-03-50-49-20.png
      Screenshot_2022-08-26-03-50-49-20.png
      552.1 KB · Views: 46

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මේ මම පෝස්ට්පේඩ් සිම් එක ගන්නකොට මට වට්ස්ඇප් කරපු නම්බර් වගයක්. දැන්නම් මේවා ගිහිල්ලද දන්නැ.
    මේ වගේ නම්බර්ස්නම් රුපියල් 1000 ක ඩිපොසිට් එකක් තියලා පෝස්ට්පේඩ් විදිහට එයාටෙල් ප්‍රධාන කාර්යාලයෙන් ගන්න පුලුවන්.

    මම සිම් විකුනනු නොලැබේ🤣


    752105555 Y FREE SUPER GOLD
    752905555 Y FREE SUPER GOLD
    754415555 Y FREE SUPER GOLD
    755825555 Y FREE SUPER GOLD
    756305555 Y FREE SUPER GOLD
    754206666 Y FREE SUPER GOLD
    755976666 Y FREE SUPER GOLD
    756276666 Y FREE SUPER GOLD
    756486666 Y FREE SUPER GOLD
    752367777 Y FREE SUPER GOLD
    752857777 Y FREE SUPER GOLD
    752937777 Y FREE SUPER GOLD
    756868888 Y FREE SUPER GOLD
    757678888 Y FREE SUPER GOLD
    758478888 Y FREE SUPER GOLD
    758568888 Y FREE SUPER GOLD
    754 1111 21
    758 1111 21
    753 1111 21
    757 1111 21
    759 1111 21
    756 1111 31
    753 1111 31
    750 1111 31
    752 1111 31
    758 1111 31
    757 1111 31
    759 1111 31
    756 1111 41
    758 1111 41
    753 1111 41
    757 1111 41
    759 1111 41
    756 1111 41
    753 1111 51
    756 1111 51
    752 1111 51
    750 1111 51
    758 1111 51
    753 1111 61
    757 1111 61
    758 1111 61
     
    • Like
    Reactions: bokachamara

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Airtel මරු බං. Data වලට වගේ පට්ට මට නම්
    ලාභ ද?

    එයාර්ටෙල් ආපු අලුත පොරකකා පෝලීමේ ඉදලා ගත්ත සිම් එක තවම වැඩ 🤩🤩
    දැන් data offers එහෙම හම්බවෙනවා නේද?
    ------ Post added on Aug 26, 2022 at 10:32 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    අපිට search කරලා බලන්න ලින්ක් එකක් තියනවද මොබිටෙල් වගේ
    ඔව් Order කරනකොට එනවා මචං කැමති විදියකට තෝරාගන්න පුළුවන් 3750 ද කොහෙද වෙනවා හොද අංකයක්

    Dialog එකේ පුළුවන් හැබැයි අගට,මුලට අපි කැමති අංක 4 තමා එකේ ගන්න පුළුවන්
     
    • Like
    Reactions: Lionzzz and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔව් Order කරනකොට එනවා මචං කැමති විදියකට තෝරාගන්න පුළුවන් 3750 ද කොහෙද වෙනවා හොද අංකයක්

    Dialog එකේ පුළුවන් හැබැයි අගට,මුලට අපි කැමති අංක 4 තමා එකේ ගන්න පුළුවන්
    අඩේ hutch site එකෙන්ද හිටින බලන්න
     
    • Like
    Reactions: Lionzzz

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,205
    9,099
    113
    Airtel මරු බං. Data වලට වගේ පට්ට මට නම්
    Data වලට නං අවුලක් නෑ..Voice Spam calls එනවා දවසකට 10ක් විතර..කොච්චර බ්ලොක් කලත් වැඩක් නෑ..එක එක numbers වලින් එනවා.සිම් එක ගලවලා විසි කරන්න හිතිලා තියෙන්නේ..
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Data වලට නං අවුලක් නෑ..Voice Spam calls එනවා දවසකට 10ක් විතර..කොච්චර බ්ලොක් කලත් වැඩක් නෑ..එක එක numbers වලින් එනවා.සිම් එක ගලවලා විසි කරන්න හිතිලා තියෙන්නේ..
    airtel wala tharam nathi unath hutch walath lagadi idala ringtones wage dewal gana numbers walin call enawa.
    block kalata wadak na.ekama widiye numbers godakin enne.