--Airtel වලින් නොමිලේ Internet--

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    --Airtel වලින් නොමිලේ Internet--

    1.පලමුව apn :- airtelmms.com කියලා අලුත් Profile එකක් හදන්න...එහෙම නැත්නම් පහත සදහන් විධාන භාවිත කරමින් dialup connection එකක් හදන්න..මේවා Type කරන්න ඔනේ dialup connection property වල තියෙන advance tab එකේ..
    +CGDCONT=1
    ”IP”
    ”AIRTELMMS.COM”


    2. හරි දැන් ඒ විදිහට හදලා Internet Connect වෙන්න..[දැන් ඔයලට Error message එකක් පෙනෙයි.]


    3. දැන් connection properties වලට ගිහින් Network Tab එකට යන්න.. ඉන්පසු එහි ඇති සියලුමcheck box එකක්ම check කරන්න..


    4. ඊටපස්සේ Internet Protocol Version (TCP/IP) කියන එක උඩ Click කරලා Properties වලට යන්න..ඊටපස්සේ use the following DNS server addresses කියන එක උඩ Click කරලා මේ DNS දෙක ඒකට දෙන්න...
    (මෙතනින් ගන්න!)
    http://adf.ly/4Bwgo


    5. ඊටපස්සේ Internet Connection එක Disconnect කරලා ආයේ Reconnect කරන්න.....

    මට නම් මේක වැඩ කලා !:D:D:D:D:D:D:D:D:D
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    thanks machan but airtel use karanne na e hinda use karana kenek karala balala kiyai wadada kiyala :)
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Apita Airtel 3G ne :(
    Airtel Sux
    5.gif