කලින් 3mbps වගේ ගියේ. මුන් 3g වලින් අයින් උනාට පස්සේ ස්පීඩ් වැඩි වෙලා
Aaaaa dan umbata gay porn balanna puluwan neda?
machan airtel wala aluth connection ekak gannawanam aniwa plan ekak ekka neda ganna puluwan?
dialog wage kisima plan ekak nathuwa araganna ba neda?
ලබ්බක් කියනවා. 3G Disable කරලා දැන් යන යන කොහෙවත් 4G Stable නැහැ. ප්‍රධාන Cities වලත්.
mama unge new prepaid connection ekata gihin baluwama plan ekak select karana option witharai ne thiyenne?ehema scene ekak na neda ban? mage nam mokuth plan na airtel eken free hambuna 7gb thiyenne
749 Package එක නිසා ගොඩක් උන් ගත්ත. Calls, Social Media + 30GB හැම ලබ්බම Free නිසා.තාම එයාර්ටෙල් පාවිච්චි කරන උනුත් ඉන්නවද?
oya plan kiyanne initial reload eka witaraimama unge new prepaid connection ekata gihin baluwama plan ekak select karana option witharai ne thiyenne?
https://www.airtel.lk/get-prepaid-connection/
maybe unge outlet ekakatama gihin ganna one athi plan nathuwa ganna.
ammatasiri, ehenam goda. mama hithuwe eka recurrent plan ekak kiyala.oya plan kiyanne initial reload eka witarai
625, 1039 ayinkaralaa, man sim eka router ekakata damma.තාම එයාර්ටෙල් පාවිච්චි කරන උනුත් ඉන්නවද?
dan eke ganath wadi wenna athi neda?749 Package එක නිසා ගොඩක් උන් ගත්ත. Calls, Social Media + 30GB හැම ලබ්බම Free නිසා.
machan anith un hutch,mobitel,dialog use karanne koi band ekada?කලින් 850mhz B5 කියන බෑන්ඩ් එකෙන් 4G දුන්නෙ. ඒක තමා තවමත් ගොඩක් සිග්නල් එන්නෙ.
දැන් B1 2100mhz හා B41 2500mhz වලින් ටවුන් කවරේජ් කරලා තියෙනවා.
ස්පීඩ් වැඩිම 2500 බෑන්ඩ් එක.
2100 බෑන්ඩ් එකත් 10- 30 mbps විතර එනවා.
2500 නම් ඊටත් වඩා ස්පිඩ් වැඩියි.
machan anith un hutch,mobitel,dialog use karanne koi band ekada?
4g home broadband walata use karanne wenama band ekakda?