Airtel ස්පීඩ් වෙලා

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    1,3,8,41

    40/38
    hutch godak welawata use karane 800 band eka

    Dialog mobitel bands godak thiyenawa ban. FDD TDD walata wena wena bands thiyenne
    Mobitel dan b1 ayin karala
    Dialog b1, b3, b40
    Airtel b1, b5, b41
    e kiyanne 4g unath ekama network unath mobile 4g connection eka home 4g walata wada wenas kiyana eka neda?
    4g mobile network ekakata barida (eg: airtel) e towerma use karalama 4g home connections denna? or vise versa...
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    e kiyanne 4g unath ekama network unath mobile 4g connection eka home 4g walata wada wenas kiyana eka neda?
    ow lisence 2k.
    mobile & fixed wireless.
    4g mobile network ekakata barida (eg: airtel) e towerma use karalama 4g home connections denna? or vise versa...
    puluwan but still they're mobile internet as per regulations. anik pattata ba.
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    machan anith un hutch,mobitel,dialog use karanne koi band ekada?
    4g home broadband walata use karanne wenama band ekakda?
    Google eke "Dialog 4G band" සර්ච් කරාම එනවා ඩයලොග්නම් 1800, 2300,900 තුනක් පෙන්නවා.
    මොබිටෙලුත් 2100,1800, 900 තුනක් පෙන්නවා.
    හච් එකෙත් 900, 1800 තියෙනවා කියලා Google එකේ තියෙනවා.
     
    • Wow
    Reactions: Draco Malfoy

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    Google eke "Dialog 4G band" සර්ච් කරාම එනවා ඩයලොග්නම් 1800, 2300,900 තුනක් පෙන්නවා.
    මොබිටෙලුත් 2100,1800, 900 තුනක් පෙන්නවා.
    හච් එකෙත් 900, 1800 තියෙනවා කියලා Google එකේ තියෙනවා.
    දැන් මොබිටෙල් 2100 කියලා එකක් නෑ නේද?
     
    • Like
    Reactions: rangasaman

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    දැන් මොබිටෙල් 2100 කියලා එකක් නෑ නේද?
    මම Google එකේ බලලා කිව්වෙ. සමහර විට නැතුව ඇති. මම වෙන වෙනම ස්පිඩ් චෙක් කරලා තියෙන්නෙ එයාාටල් විතරයි. මොකද 800, 900 වගේ එවගේ සිග්නල් ගෙවල් ඇතුලටත් හොදට තියෙනවා හැබැයි ස්පිඩ් අඩුයි.
    ස්පිඩ් වැඩි 1800, 2100, 2500, 2300 වගේ බෑන්ඩ්
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Home broadband TDD
    Mobile broadband FDD
    Speed TDD > FDD
    TDD,FDD kiyanne frequency bands warga 2k withrayi.
    TDD bands mobile nertwork walinuth use karanawa.(jio,airtel india,airtel sl, dialog mobile.....)

    Mobitel dan b1 ayin karala
    Dialog b1, b3, b40
    Airtel b1, b5, b41
    sltmobitel mobile(mobitel) b1,b5,b3
    dialog mobile(dialog axiata) b1,b3,b8,b41
    airtel b1,b5,b41
    dialog broadband networks(DBN) b40
    SLTmobitel home(SLT) b41/b38
    hutch b3,b8
    bell b40
    ------ Post added on Oct 9, 2022 at 7:28 AM
     
    • Wow
    Reactions: Draco Malfoy