Airtel 45 නැතිවූ පසු......? මොකක්ද?

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මචන්ලා මට පොඩ්ඩක් ඔය ඩයලොග් 50 සීන් එක ගැන විස්තර දෙනවද?
    වැට් එක්ක ඔක්කොම කීයක් වගේ යයිද?

    මගෙ තියෙන්නෙ මලකඩ කාපු චයිනීස් ඩොන්ගෙක්.
    මොබිටෙල් උපරිම ස්පීඩ් ටෙස්ට් එක වැවිත් තියෙන්නෙ 2Mbps තමා දැනට.

    මට ඩයලොග් ටවර් එක තියෙන්නෙ 5KM වගේ දුරින්.සිග්නල් එලට තියෙයි.
    ඩයලොග් වැඩිම ස්පීඩ් එකක් එන්නෙ මොන වෙලාවටද? රෑ 12ට වගේ එලටම ස්පීඩ්ද?
     
    JmCt

    Well-known member
  • Nov 2, 2011
    765
    81
    48
    AIRTEL 45 nati unata passe sirawta kela wela inne. Dialog eka itin DL walata hondai. eth itin browsing walata awul ne.... 2h ne :(

    mama nam machan 490 dialog unlimited ekak gaththa..2gB walin passe solw.eth ithin aulak na sufing walata hodai...try karala ganin.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මචන්ලා මට පොඩ්ඩක් ඔය ඩයලොග් 50 සීන් එක ගැන විස්තර දෙනවද?
    වැට් එක්ක ඔක්කොම කීයක් වගේ යයිද?

    මගෙ තියෙන්නෙ මලකඩ කාපු චයිනීස් ඩොන්ගෙක්.
    මොබිටෙල් උපරිම ස්පීඩ් ටෙස්ට් එක වැවිත් තියෙන්නෙ 2Mbps තමා දැනට.

    මට ඩයලොග් ටවර් එක තියෙන්නෙ 5KM වගේ දුරින්.සිග්නල් එලට තියෙයි.
    ඩයලොග් වැඩිම ස්පීඩ් එකක් එන්නෙ මොන වෙලාවටද? රෑ 12ට වගේ එලටම ස්පීඩ්ද?
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මචන්ලා මට පොඩ්ඩක් ඔය ඩයලොග් 50 සීන් එක ගැන විස්තර දෙනවද?
    වැට් එක්ක ඔක්කොම කීයක් වගේ යයිද?

    මගෙ තියෙන්නෙ මලකඩ කාපු චයිනීස් ඩොන්ගෙක්.
    මොබිටෙල් උපරිම ස්පීඩ් ටෙස්ට් එක වැවිත් තියෙන්නෙ 2Mbps තමා දැනට.

    මට ඩයලොග් ටවර් එක තියෙන්නෙ 5KM වගේ දුරින්.සිග්නල් එලට තියෙයි.
    ඩයලොග් වැඩිම ස්පීඩ් එකක් එන්නෙ මොන වෙලාවටද? රෑ 12ට වගේ එලටම ස්පීඩ්ද?

    නෝර්මල් සිම් එකකින් KBB 50 කියල 678 වලට යවන්න.
    රු 65.00ක් යනවා වැට් එක්ක. පැය 2ක් ඕනෙතරම් ඩවුන්ලෝඩ්
    රෑ12ත් උදේ 8 අතරමැද හොඳට ස්පීඩ් මටනම්.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    නෝර්මල් සිම් එකකින් KBB 50 කියල 678 වලට යවන්න.
    රු 65.00ක් යනවා වැට් එක්ක. පැය 2ක් ඕනෙතරම් ඩවුන්ලෝඩ්
    රෑ12ත් උදේ 8 අතරමැද හොඳට ස්පීඩ් මටනම්.

    එල එල මචන්..තෑන්ක්ස් :)