මාත් ඩයලොග් වලට බැස්සා පාඩුමත් නැ නේ?
ලංකාවෙ අපිටනම් ඉතිං ඩයලොග් තමා![]()

කොල්ලනේ හුලන් ටෙල්ලා
රුපියල් 300 ට ගිගාබයිට් 6 ක් දෙනවා කියන කතාව ඇත්තක්ද ????![]()


එලස්... ඔක්කොම දැන් ඩයලොග් වගේ... ගානක් ඉල්ලගන්න ඕනා![]()

okkoma tika dialog ekata dapan..etisalat bandwith eka wediy wei
thawath speed una etisalat eka 
okkoma tika dialog ekata dapan..etisalat bandwith eka wediy wei
thawath speed una etisalat eka
![]()


අඩෝ දැන් පැය දෙන ඉවර උනාම අයෙත් එදාම ඇක්ටිව් කරන්න බැරිද ??

මේක පැය දෙකට ඕන තරම්, සමහර එවුන් 3GB වගේගන්නවා පැය 2ට
![]()


