Airtel 45 නැතිවූ පසු......? මොකක්ද?

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මකල තියෙන ඒවා ගැන හිතන්න එපා :P Speed එක විතරක් බලපන්....
    snap2011120905h06m18s00.png
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    හ්ම්ම්.. Dialog On-Demand නේද? මාත් දාල බලන්ට ඕන.. :D
    Browsing වලට නම් ඉතින් Etisalat 299 තමයි.. මාසෙකට 1GB එක්ක විනාඩි 50 On-net සහ විනාඩි 35 X-net ලැබෙනව. Speed එකත් එළ.. :)