Airtel 45/= Internet

hnthusitha703

Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    Airtel 45/= Internet connection eken jdownloader eke WUPLOAD, FILESONIC, UPLOADING eTC.... SAMAHARA fileserver wala file download karanna beri ei? ............

    Meka hadaganna vidihak thiyenawada? (dialog, etisalat Prepaid,postpaid aulak neha)

    Pls help or put BUMP
     
    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    machan connect eke speed ekath ne ,conenction eke stability ekath adui ban ekai!!!mala cahrter ...ekai un apita ochara podi ganakata 1.5gb denne..un danna oya wage charter conenction ekkin yakektawath 1.5 re 12 wenne isella download karaganne beri bawa!
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ekama IP address eka hamotama wage labena nisa thmai oya case eka.. ip hide kanana software ekakin ip eka hide karala try karanna nathnam proxy use karala balanna
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ekama ip eka godak aya use karana nisa...oya auto hide ip softwear eka dala try karala balanna.hari yai.
    :eek: ටෙක්නිකලි එකම IP එක දෙතුන් දෙනෙක්ට ලැබෙන්න විදිහක් නෑ බන්.
    මම හිතන්නෙ උඹලා ඩිස්කනෙක් කරලා කනෙක් වෙනෙත් ඉස්සෙල්ලා යූස් කරපු IP එකටම වෙන්න ඇති.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    connection stability case එක තමා තියෙන්නේ.

    fileserve, wupload වගේ සයිට් වලින් ඩවුන්ලොඩ් කරන කොට එගොල්ලො දෙන්නේ single link එකක්. download priority එක limited. connection එක හොද උනත් drop වෙන්න chance එක වැඩියි direct link එකකට වඩා

    Airtel ගැන කියනවා නම් හවස 5 න් පස්සේ හොදටම අල. නිකනුත් connection එක stable නෑ. දන්නො දනිති.

    අල connection එකකින් fileserve , wupload download කරද්දි ඔය ලෙඩේ එන එක සමන්යයි.

    විසදුම් තමා

    1. පුලුවන් තරම් direct links mediafire links වලින්ම download කිරිම.

    2. premium link generators හො premium account භාවිතය.
     
    thks machan
    1. පුලුවන් තරම් direct links mediafire links වලින්ම download කිරිම. denatath me vidihata thama karanne.