Airtel 4G internet users ල කව්ද ඉන්නෙ ?

lilman

Well-known member
  • May 10, 2009
    40,898
    54,423
    113
    Colombo
    උඹල ඉන්ටර්නෙට් යූස් කරන්නෙ ෆෝන් එකෙන්ද ? Airtel 4G වල යූස් වෙන්නෙ TDD බෑන්ඩ් එකක් නේද ??

    Airtel 4G සපෝට් කරන රව්ටර් මොනවද ? බෑන්ඩ් එක මොකක්ද ?
     
    • Like
    Reactions: kinkon and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,083
    113
    - උඩරට -
    උඹල ඉන්ටර්නෙට් යූස් කරන්නෙ ෆෝන් එකෙන්ද ? Airtel 4G වල යූස් වෙන්නෙ TDD බෑන්ඩ් එකක් නේද ??

    Airtel 4G සපෝට් කරන රව්ටර් මොනවද ? බෑන්ඩ් එක මොකක්ද ?
    ෆෝන් එකේ තියෙනවා..
    ෆෝන් එකෙන් හොට්ස්පොට් දාලා යනවා.
    පට්ට ස්ප්‍රීඩ් ඕයී..
    ඕනී මගුලක් බලන්න පුලුවන්.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    උඹල ඉන්ටර්නෙට් යූස් කරන්නෙ ෆෝන් එකෙන්ද ? Airtel 4G වල යූස් වෙන්නෙ TDD බෑන්ඩ් එකක් නේද ??

    Airtel 4G සපෝට් කරන රව්ටර් මොනවද ? බෑන්ඩ් එක මොකක්ද ?
    B5,1 &B41
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,898
    54,423
    113
    Colombo
    ෆෝන් එකේ තියෙනවා..
    ෆෝන් එකෙන් හොට්ස්පොට් දාලා යනවා.
    පට්ට ස්ප්‍රීඩ් ඕයී..
    ඕනී මගුලක් බලන්න පුලුවන්.

    ඔය ස්පීඩ් යූසර්ස් ල අඩු නිසා නේද ?
     
    • Like
    Reactions: charitha2011

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Screenshot_20210727-120248__01.jpg


    Speed එහෙම හොදයි.. :love2:
    Band නම් දන්නේ නැහැ..
     
    • Love
    • Like
    Reactions: NRTG and lilman

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    mcaththeee pacage eca
    Unlimited Studt. Pack +. Byps :rofl:

    B1/B5 FDD 100% sure

    As per @kevin_levin Airtel using B41 eka nam TDD


    Network Cell Info Lite app eka dala Bands RSRP, RSSNR, RSRQ ehema balaganna puluwan
    ------ Post added on Jul 28, 2021 at 7:35 PM
    Screenshot_20210728-194443__01.jpg

    ------ Post added on Jul 28, 2021 at 7:47 PM