හැබැයි ඕක pre paid වලට කරාට එච්චර අවුලක් නෑ.. ඒත් මම billing proof හිටන් දීපු post paid එකටත් උන් එහෙම කරලා.. ඒක නම් වැරදියි.. හැබැයි මට වෙන පැකේජ් එකක් ගන්න දෙන්නෙත් නෑ.. දැන් මගේ ලඟ නැති number එකට මට හිඟ මුදල ගෙවන්නලු... මුන්ගෙ මාර නීති..ow dialog eke inna yaluwekgen thamai math ita passe seen eka hariyata danagaththe.
ow dialog eke inna yaluwekgen thamai math ita passe seen eka hariyata danagaththe.






