AIRTEL CARD CONNECTION ගැන නොදත් කතාවක්

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    airtel විතරක් නෙවෙයි බන් අනිත් උනුත් එහමයි ... specially premium number එකක් පාවිච්චි නොකර තියෙද්දි වෙන කව්රු හරි request කරොත් ඒක එයාට දෙන්න පුළුවන් ... connection එකක් පාවිච්චි නොවී තියෙන එක උන්ට කොහොමත් loss එකක් ... දැන් තියෙන තරඟකාරීත්වයත් එක්ක ඕව සාමාන්‍ය දේවල්
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    airtel විතරක් නෙවෙයි බන් අනිත් උනුත් එහමයි ... specially premium number එකක් පාවිච්චි නොකර තියෙද්දි වෙන කව්රු හරි request කරොත් ඒක එයාට දෙන්න පුළුවන් ... connection එකක් පාවිච්චි නොවී තියෙන එක උන්ට කොහොමත් loss එකක් ... දැන් තියෙන තරඟකාරීත්වයත් එක්ක ඕව සාමාන්‍ය දේවල්
    එයාටෙල් මහ ජරා වැඩ නේද කරන්නේ :eek:
     

    nicj

    Member
    Jun 27, 2008
    349
    37
    0
    අපායේ යකෝ !
    ඕක dialog එකෙනුත් කරනවා බං... මගේ පරණ නම්බර් දෙකක් වෙන අයට දීලා..

    :confused::confused::confused::confused::confused:

    මට නම් එහෙම එකක් නම් උනේ නෑ බන්... මම මාස 6ක් වගෙ use කරන්නේ නෑතුව ඉදලා ලගදි sim එක දාලා බෑලුවා.. එත් වෑඩ නේ බන් !!
    :confused::confused::confused::confused:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇට මැස්ස;9822619 said:
    අපි නං ඩයලොග්
    :shocked: හානේ කොච්චර වටින නම්බරයක්ද පැත්තකට ගිහිල්ලා කෝල් එකක්ම් ගත්තනම් :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇට මැස්ස;9822687 said:
    ඒකනෙ, බිල ආවහම අම්ම මතක් වෙන්නෙ බිල හදපු එකාගෙ
    :lol: බිලට දායක උන් ගැන මොකවත් හිතෙන්නේ නැද්ද :lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇට මැස්ස;9822709 said:
    එහෙම හිතන්න කලින් ඔය නිරිදා මගේ කොටුව නිල් කරල දෙනවැයි :nerd:
    :shocked: සොරි වෙන්න ඕනි
    You have given out too much Reputation in the last 24 hours, try again later
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    eka kohomath hamoma karana deyak machan..ekata thiyana hondama option eka thamai api kiyala disconnct karawana eka..ita passe ayeth active karaganna eka..ehema digatama kara kara inna puluwan...unta ethakota api kiyana vidihata wada karanna wenneth
     

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    ඕය Airtel කාරයෝ ඔහොම්මමයි..................
    එන්න කලින් ලොවෙත් නැති ඇඩ් දීල ආවට පස්සෙ දැක්කනෙ තත්වෙ...............................
    අපිත් මේවට අවුහුවෙනවනෙ.................
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: