Airtel එක කලින් 5mb/s වගේ ස්පීඩ් එක තිබ්බා. Dialog merge එකෙන් පස්සෙත් සෑහෙන්ඩ stable connection එකක් තිබ්බා. මේ ලඟදි ඉඳලා airtel අයින් වෙලා Dialog කියල වැටිලා තියනව. Bands 1,3,5,41 එකකින් වත් 1mb/s වලට වඩා උඩ ස්පීඩ් එකක් ගන්ඩ බෑ දැන්. හැබැයි Dialog HBB වල 4mb/s වගේ ස්පීඩ් එකක් තියනව. මේකට මොකුත් කරන්ඩ දෙයක් නැද්ද ?

dialog උන්ටත් lowest priority තමා එදා ඉඳන්ම. ආයෙ යන්න ඉන්නෙ slt විතරනේ.