Airtel Internet මේ දවස්වල අවුල්ද ?

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    Airtel Internet මේ දවස්වල අවුල්ද ?

    මචන් මගේ Airtel data connection එක දැන් සතියක විතර ඉඳල වැඩ කරන්නේ නෑ.
    මම අද customer care එකට call කලාම ඇහුව මම කොහෙද ඉන්නේ කියල.
    මම කඩවත කියපුවම කිව්වා ගම්පහ පැත්තේ අද network issue එකක් තියෙනවා කියල. මම කිව්වා මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් සතියක විතර ඉඳල කියලා. ඒ පාර එයා කියනවා network issue එක දවස් 7 ක් ඉඳල තියනවා කියලා.
    ඊටපස්සේ මම කිව්වා මම දැන් check කරන්නේ කොළඹ මගේ office එකේ ඉඳලා කියලා. ඒ පාර එයා කියනවා කොළඹත් දැන් සතියක ඉඳල network issue එකක් තියෙනවා කියලා.
    මම ඇහුවා කොළඹත් දැන් සතියක ඉඳල Airtel Broadband වැඩ නැත්ද කියලා, එයා ඔව් කිවා.:shocked:

    මට සැකයි මචන් ! කොළඹ සතියක් තිස්සේ broadband වැඩකලේ නැත්නම් customersලා නිකන් ඉඳීද? :frown:

    උඹල කව්රුහරි Airtel Broadband use කරන අය ඉන්නවද ? උම්බලගේත් network අවුල්ද ?
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    මේ දවස් වල නෙමේ බන් ඕක කොහොමත් අවුල් තමා මන් හිතන්නේ හුලගට වෙන්න ඈති බන් හුලන්ටෙල්නේ බන්
     

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    boru bun...mama phone eke data packge active karala enne...dan aweth airtel conn ekak thiyena phone eken...kisi sulak na ..elata wada
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    එයාර් ටෙල් එක එතිසලාත් එකෙන් තවම ගත්තේ නැද්ද ?
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    මගේ ළඟ තියෙන්නේ airtel impatient එක මචන්
    පට්ට ලාබයි

    Impatient Plan Data Connection
    0GB to 5GB :- 299/= + Tax
    0GB to 10GB :- 499/= + Tax
    0GB to 15GB :- 1499/= + Tax

    0GB to 10GB Internet Speed :- 1.8 Mbps
    After 10GB Internet Speed :- 512 Mbps
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    Hi Finally I could able to sort my problem! :)
    One of Airtel friends help me to sort this out. :)

    The problem was with the sim (Not a Network issue like that Call center informed:baffled::baffled: !! LOL !!!)
    Hopy they will improve their Call center service...
    :P
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    හුලංටෙල් එක කස්ටාමර් කෙයා එක ගැන නම් කතා කරල ව්ඇඩක් නෑ. ගිරවු ටික වගේ කියවනවා විතරයි