Airtel Speed වැඩි වෙන්නේ කොහොමද?

Oct 13, 2016
2,675
276
0
Airtel Speed වැඩි වෙන්නේ කොහොමද?

මේ දවස්වල ad එකක් යනවා Airtel එකෙන්, web sites Airtel servers වලම save කරන නිසා උන්ගේ internet speed එක අනිත් ISP වලට වඩා වේගවත් කියලා. මේ කියන දේ පැහැදිලි කරන්න පුලුවන්ද technically මේක කොහොමද වෙන්නේ කියලා?
 
HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේ දවස්වල ad එකක් යනවා Airtel එකෙන්, web sites Airtel servers වලම save කරන නිසා උන්ගේ internet speed එක අනිත් ISP වලට වඩා වේගවත් කියලා. මේ කියන දේ පැහැදිලි කරන්න පුලුවන්ද technically මේක කොහොමද වෙන්නේ කියලා?

    :D
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    well try my best to simplify for you :P

    1. You know cache of web browser, 1st time you open a page (eg, EK thread) web browser it self save images and script (and lot more) inside your computer storage (a temporary files)......

    2. Second time you open same thread you will realize it is faster than before.. right coz your computer already saved images and others (That mean EK server far far away from your location not need to send you same data)

    3. concept of Proxy server is same as that they keep some PC's (servers with good storage capacity) in local Airtel premises, so think one user stream a video (or just browse some pages) before that came to user that 1. happens , if another user or you again need to use that resource (data) no need to download it from far away server, local proxy server will do it for you (only if it cache before)

    so bottom line Airtel have proxy servers (lol but each and every ISP has it also:P)

    well technically there are more but this is the smiplest way for you i guess :rolleyes:
     
    Oct 13, 2016
    2,675
    276
    0

    මේක වැඩ කරන්නේ කොහොමද මචන්? උදාහරණයක් විදියට facebook යද්දී කොහොමද මේ ක්‍රමේ නිසා speed එක වැඩි වෙන්නේ?

    මුන් facebook එකේ data centers වල synchronized copy එකක් උන්ගේ servers වල තියාගන්නවද? එතකොට content updates handle කරන්නේ කොහොමද?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    They have implemented cache servers in their network. What they say is they are faster than other mobile 3G networks. As they have less customer base this may be true. But definitely SLT, Dialog, Mobitel who has 4G networks are faster than them.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පිස්සුද ඔයී යන තරමක් යන්නේ
    ටොරෙන්ට් ස්යිට් වලයි, සොක්ස් සයිට්
    වලයි නොවැ. ඔව කොහෙද බන් ඔකුන්ගේ
    සර්ව වල සේව් කරන්නේ..:D
     
    AIRTEL mama

    Member
    Jan 12, 2017
    152
    5
    0
    how the hell you answer this
    my duty is explain this to shitters

    අනුන්ගෙ රෙක්දක් නොසොයා ඩයලොප් එකකින් සැනසියන්
    ඊයටෙල් කියන්නේ ඊක තමයි
     
    Oct 13, 2016
    2,675
    276
    0
    well try my best to simplify for you :P

    1. You know cache of web browser, 1st time you open a page (eg, EK thread) web browser it self save images and script (and lot more) inside your computer storage (a temporary files)......

    2. Second time you open same thread you will realize it is faster than before.. right coz your computer already saved images and others (That mean EK server far far away from your location not need to send you same data)

    3. concept of Proxy server is same as that they keep some PC's (servers with good storage capacity) in local Airtel premises, so think one user stream a video (or just browse some pages) before that came to user that 1. happens , if another user or you again need to use that resource (data) no need to download it from far away server, local proxy server will do it for you (only if it cache before)

    so bottom line Airtel have proxy servers (lol but each and every ISP has it also:P)

    well technically there are more but this is the smiplest way for you i guess :rolleyes:

    Thanks for the enlightenment machan.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    පිස්සුද ඔයී යන තරමක් යන්නේ
    ටොරෙන්ට් ස්යිට් වලයි, සොක්ස් සයිට්
    වලයි නොවැ. ඔව කොහෙද බන් ඔකුන්ගේ
    සර්ව වල සේව් කරන්නේ..:D

    :D:D
     
    AIRTEL mama

    Member
    Jan 12, 2017
    152
    5
    0
    Thanks for the enlightenment machan.

    මෝඩ ජොකා
    ඕකට තාන්ක් කියන්න තරම් මාඩ පොකා උබ
    ටෙකිනිකල් ගැන ඉගෙනගනින්
    හොන්ද වුන් දුරුවල බව දනපන්