Airtel Speed වැඩි වෙන්නේ කොහොමද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතින් බන් ඔකේ කොහොමද කියපන් රියල් ටයිම් අප්ඩේට් වෙන්නේ. මෙහෙම ගනින්කො, මම යනවා ඒකිරි එකට. එලකිරි සයිට් එකේ කැශේ එක තියනවා කියමුකො එයාටෙල් එකේ. මම ගියාට පස්සේ එලකිරි ඇඩ්මින් එයාර්ටෙල් එකේ ලොගො එක අරවා මෙවා වෙනස් කරනවා. එතකොට තව එකෙක් ආයේ ලොඩ් කලාම එයාටෙල් සර්වර් එකෙන් එන්නේ පරන ඩිටේල්ස් නෙමෙයිද එලකිරියේ. අලුතින් ඇඩ්මින් කරපු වෙනස්කම් පෙන්නන්නේ නැද්ද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මම හිතන්නේ ඕකුන් Cache Save කරගන්නවා සයිට් වල. උන්ගේ DNS සර්වර් එකකින්. OpenDNS ඒක වගේ. ඕකෙන් වෙනෙන් සයිට් එක්ක Image එකක් වෙනස් කරත් මාස ගානක් යනකම් ඒක Update නොවෙන එක.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    මොන පොන්නයෙක් ද මේ...දන්න හු යන්නක් කියපන් පොනයෝ කියල ..replay කරන්න you tube බැලුව මු කොමෙන්ට් ඩිසේබල්කරලා....
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර

    මොන පොන්නයෙක් ද මේ...දන්න හු යන්නක් කියපන් පොනයෝ කියල ..replay කරන්න you tube බැලුව මු කොමෙන්ට් ඩිසේබල්කරලා....

    අඩේ සිරාවටම මූ කමෙන්ට් Disable කරලා නේ.. ඌත් දන් නැද්ද කොහෙද.. :lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,738
    113
    හස්තිශෛලපුර
    Okun oya kiyanne google cache and akamai cache eka Gena.

    SLT, Dialog, Airtel, Hutch and Lankabell wala oya caching servers locally tiyanawa. Etisalat Gena Nam ahala na..

    Airtel eke 3rd class marketing ekak oya..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඉතින් බන් ඔකේ කොහොමද කියපන් රියල් ටයිම් අප්ඩේට් වෙන්නේ. මෙහෙම ගනින්කො, මම යනවා ඒකිරි එකට. එලකිරි සයිට් එකේ කැශේ එක තියනවා කියමුකො එයාටෙල් එකේ. මම ගියාට පස්සේ එලකිරි ඇඩ්මින් එයාර්ටෙල් එකේ ලොගො එක අරවා මෙවා වෙනස් කරනවා. එතකොට තව එකෙක් ආයේ ලොඩ් කලාම එයාටෙල් සර්වර් එකෙන් එන්නේ පරන ඩිටේල්ස් නෙමෙයිද එලකිරියේ. අලුතින් ඇඩ්මින් කරපු වෙනස්කම් පෙන්නන්නේ නැද්ද?

    hama file ekakama tiyenawa bun unique identification ekak
    update date ekak file size ekak

    cache server eke oya okoma balanawa milisecond waladi
    same files nam cache walin ewanawa
    file eka wenas nam live aragena copy ekak save kara gannawa

    samahara welawata site eka update kalat apita parana details ma pennawa neda anna ea wage tamai
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    hama file ekakama tiyenawa bun unique identification ekak
    update date ekak file size ekak

    cache server eke oya okoma balanawa milisecond waladi
    same files nam cache walin ewanawa
    file eka wenas nam live aragena copy ekak save kara gannawa

    samahara welawata site eka update kalat apita parana details ma pennawa neda anna ea wage tamai
    බොහොම ස්තුතියි. ඔවා මම දැනන් හිටියේ නැ. ඉතින් එයාර්ටෙල් උන්ට විතරක් ඇයි ඔහොම එකක්. ඩයලොග් උන් ගාව ඔක නැද්ද?
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    එහෙනම් ඔය ISP එකෙන් නෙට් කනෙට් වෙද්දී පරිස්සම් වෙයල්ලා.SLT ඔහොම cash කරන්න ගිහින් අනා ගත්තානේද?උන්ගේ cash අප්ඩේට් වෙනකන් පරණ සයිට් බලපල්ලා.:lol::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    බොහොම ස්තුතියි. ඔවා මම දැනන් හිටියේ නැ. ඉතින් එයාර්ටෙල් උන්ට විතරක් ඇයි ඔහොම එකක්. ඩයලොග් උන් ගාව ඔක නැද්ද?

    hama ekaa gaawama tiyenawa bun owa
    habai capacity godak adui

    mama hitane airtel ewun servers aran cache save karanawa wage
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    hama ekaa gaawama tiyenawa bun owa
    habai capacity godak adui

    mama hitane airtel ewun servers aran cache save karanawa wage
    එතකොට අපේ පර්සනල් දේවල් සෙව් වෙනවද බන් ඔකේ. මමා කියන්නේ අපි හිතමුකො මම ඔන්ලයින් බැන්කින් වගේ දේවල් කරනකොට
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,379
    20,795
    113
    Panadura
    අඩේ සිරාවටම මූ කමෙන්ට් Disable කරලා නේ.. ඌත් දන් නැද්ද කොහෙද.. :lol::lol:

    :lol: :lol: :lol:
    උගේම හොදට වෙන්නැති,
    එහෙම කරලා තියෙන්නේ...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    එතකොට අපේ පර්සනල් දේවල් සෙව් වෙනවද බන් ඔකේ. මමා කියන්නේ අපි හිතමුකො මම ඔන්ලයින් බැන්කින් වගේ දේවල් කරනකොට

    online banking wage yanakota yanne https machan ea kiyane ube side eke idan server side ekata yanakana data encrypt wela yanne magadi save kara gattat katawat oken wadak wenne na mokada data encrypt

    anika mama hitanne na user level ekakin oya cache save karanwa kiyala
    commonly unge servers walin down wena data cache wenawa athi