මොන පොන්නයෙක් ද මේ...දන්න හු යන්නක් කියපන් පොනයෝ කියල ..replay කරන්න you tube බැලුව මු කොමෙන්ට් ඩිසේබල්කරලා....


ඉතින් බන් ඔකේ කොහොමද කියපන් රියල් ටයිම් අප්ඩේට් වෙන්නේ. මෙහෙම ගනින්කො, මම යනවා ඒකිරි එකට. එලකිරි සයිට් එකේ කැශේ එක තියනවා කියමුකො එයාටෙල් එකේ. මම ගියාට පස්සේ එලකිරි ඇඩ්මින් එයාර්ටෙල් එකේ ලොගො එක අරවා මෙවා වෙනස් කරනවා. එතකොට තව එකෙක් ආයේ ලොඩ් කලාම එයාටෙල් සර්වර් එකෙන් එන්නේ පරන ඩිටේල්ස් නෙමෙයිද එලකිරියේ. අලුතින් ඇඩ්මින් කරපු වෙනස්කම් පෙන්නන්නේ නැද්ද?
බොහොම ස්තුතියි. ඔවා මම දැනන් හිටියේ නැ. ඉතින් එයාර්ටෙල් උන්ට විතරක් ඇයි ඔහොම එකක්. ඩයලොග් උන් ගාව ඔක නැද්ද?hama file ekakama tiyenawa bun unique identification ekak
update date ekak file size ekak
cache server eke oya okoma balanawa milisecond waladi
same files nam cache walin ewanawa
file eka wenas nam live aragena copy ekak save kara gannawa
samahara welawata site eka update kalat apita parana details ma pennawa neda anna ea wage tamai
බොහොම ස්තුතියි. ඔවා මම දැනන් හිටියේ නැ. ඉතින් එයාර්ටෙල් උන්ට විතරක් ඇයි ඔහොම එකක්. ඩයලොග් උන් ගාව ඔක නැද්ද?
එතකොට අපේ පර්සනල් දේවල් සෙව් වෙනවද බන් ඔකේ. මමා කියන්නේ අපි හිතමුකො මම ඔන්ලයින් බැන්කින් වගේ දේවල් කරනකොටhama ekaa gaawama tiyenawa bun owa
habai capacity godak adui
mama hitane airtel ewun servers aran cache save karanawa wage
අඩේ සිරාවටම මූ කමෙන්ට් Disable කරලා නේ.. ඌත් දන් නැද්ද කොහෙද..![]()

එතකොට අපේ පර්සනල් දේවල් සෙව් වෙනවද බන් ඔකේ. මමා කියන්නේ අපි හිතමුකො මම ඔන්ලයින් බැන්කින් වගේ දේවල් කරනකොට