Airtel use karana aya enna

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,218
    1
    31,840
    113
    - උඩරට -
    අනේ මන්දා. මමත් එයාටෙල් එකක් තියන් ඉන්නවා. අවුරුදු ගානකින් රීලෝඩ් එකක් වත් කාඩ් එකක් වත් දාල නෑ. කෝල්ස් එනවා. එයාටෙල් එකට හිතුනම පොඩි ගානක ෆ්‍රී කෝල්ස් 100ම්බ් වගේ දෙනවා. ඒක නම් පාවිච්චි කරනවා. මේකත් ඩිස්කනෙක්ට් කරයිද? වැදගත් අකවුන්‍ට් කීපයක් වෙරිෆයි කරල තියෙනවා මේ නම්බර් එකෙන්. 😐😐😐
    සල්ලි දාන්න පුරුදු වෙයන් දැන් හැම මාසේම 98 ගානේ :lol:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    එයාර්ටෙල් කැරි බල්ලෝ
    ෆීඩම් පැක් නෙගටිව් ෆීඩ් බැක් ගොඩයි ප්ලේ ස්ටෝර් එකේ
    තාවකාලිකවලු කැන්සල් කරන්නේ :confused:
    98 ක් දැම්මා මම කරන්න දෙයක් නැති නිසාම :no:
    කාටද බන් ඒ ටූ ඒ අන්ලිමිටඩ් කෝල් කරන්නේ දැන් - කවුරුවත් නෑ.. :lol:

    ඔන්ලයින් පෙටිශන් එකක් වත් දාපන්කෝ බන් උබලා කවුරු හරි , ‍ෆිල් කරලා යවමු විදුලි සන්දේශ එකට :(
    හැබැයි 98 දැම්මහම අනික් නෙට්වර්ක් වලට කැපෙන්නේ විනාඩියට ශත 50 යි
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,218
    1
    31,840
    113
    - උඩරට -
    හැබැයි 98 දැම්මහම අනික් නෙට්වර්ක් වලට කැපෙන්නේ විනාඩියට ශත 50 යි
    වාසියකුත් තියෙනවා..
    අපිට ඉතින් මාසේකට 98 ක් දාන්නත් ලෝබයි වගේනේ. :( කාඩ් දානවා ඒ උනාට පැකේජ් එක පාර කැපෙන ඒවට ආස නෑ :D
    ගොඩක් ම යූස් වෙන්නේ වට්සැප් වගේ සෝසල් නෙට්වර්ක් නේ.. :yes:
    ඩිරෙක්ට් කෝල් වලම එල්ලිලා ඉන්න එකෙක් ට නම් වාසී ඉතින්.. :lol:
    A 2 A Unlimited දුන්නට කතා කරන්න නම්බර්ස් නෑනේ .. :baffled:

    එයාර්ටෙල් එක පාඩු ලබන නෙට්වර්ක් අතින් උඩින්ම ඉන්නේ.. ඒකයි ඔය.. එක එක සීන් අරන් එන්නේ.. :confused:
    උන් මේ ලගදි 4G දුන්නට දැන් ඒකත් ස්ලෝ වෙලා මාර විදිහට.. :rolleyes:
    ඔය සිම් කැන්සල් සීන් එකෙන් බලපන්කෝ ඉන්න එවුනුත් දාලා යනවා..:oo:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,224
    21,063

    එයාටෙල් එක පාඩුයි කියන එක සුවර් නෑ බන්. මන් උන්ගෙ වර්ක්ශොප් එකකට ගියා එකෙදි නම් කිව්වෙ උන් ලන්කාව පටන් අරන් තියෙන්නෙ ටෙස්ටින් ප්‍රොජෙක්ට් එකක් විදියට. ඒක්ත් හිතුවෙ නැති විදියට ප්‍රොෆිට් වෙලා. කෝමත් එයාටෙල් එද්දි හෙන රැල්ලක් ගියානෙ. හැබැයි ඔය ඉන්ටනෙට් වලට ස්විච් වෙන සීන් එකෙදි කොහොම උනාද දන්නෙ නෑ. අපේ අනිත් එවුනුත් එකතු වෙලා බරේ ඇද්දනේ. නැත්නම් එයාටෙල් ලොකු ගේමක් මෙහෙ ගහනවා. :yes: :yes: :yes:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,218
    1
    31,840
    113
    - උඩරට -
    එයාටෙල් එක පාඩුයි කියන එක සුවර් නෑ බන්. මන් උන්ගෙ වර්ක්ශොප් එකකට ගියා එකෙදි නම් කිව්වෙ උන් ලන්කාව පටන් අරන් තියෙන්නෙ ටෙස්ටින් ප්‍රොජෙක්ට් එකක් විදියට. ඒක්ත් හිතුවෙ නැති විදියට ප්‍රොෆිට් වෙලා. කෝමත් එයාටෙල් එද්දි හෙන රැල්ලක් ගියානෙ. හැබැයි ඔය ඉන්ටනෙට් වලට ස්විච් වෙන සීන් එකෙදි කොහොම උනාද දන්නෙ නෑ. අපේ අනිත් එවුනුත් එකතු වෙලා බරේ ඇද්දනේ. නැත්නම් එයාටෙල් ලොකු ගේමක් මෙහෙ ගහනවා. :yes: :yes: :yes:
    ලොකු ගේමක් ගැහුවා මුල් කාලේ.. කට්ටිය ඔක්කොම ඇදිලා ගියා..
    ඒ උනාට උන් බලාපොරොත්තු උන පරිදි ලොකුවට සිග්නල් කවරේජ් එකක් දී ගන්න බැරි උනා..
    අනිත් නෙට්වර්ක් ඔක්කොම 4G පස්සේ යනකොට මුන් 3G පස්සේ ගියා. :lol:
    දැන් අනිත් නෙට්වර්ක් 5G පස්සේ යනකොට මුන් 4G දෙනවා..:lol:

    මුන් හිතේ හැටියට ආතල් එකේ පෑකේජ් වාසී දීගෙන කස්ටර්මර් බේස් එක වැඩි කරගෙන එනකොට විදුලි සන්දේශ එකෙන් කෙලියා , ඔක්කොම නෙට්වර්ක් වල ගාස්තු එක සමාන කරලා , සර්විස් එක අතින් විතරක් තරගයක් දෙන්න පුලුවන් වටපිටාවක් හැදුවා.. :confused:
    ඕක කරේ මොබිටෙල් එවුන් මම හිතන විදිහට..
    ඔය සීන් එක නිසා ඔක්කොම නෙට්වර්ක් එදා ඉදන් හිටපු තැන් වලම තවම ඉන්නවා ස්ථාන ගත වෙලා.

    එයාර්ටෙල් කියන්නේ ලංකාවේ දැනට තියෙන චාටර්ම නෙට්වර්ක් එක කිව්වොත් නිවැරදියි..:baffled:
    කස්ටමර් කෙයාර් කෝල් කරොත් මොකක් හරි බොරුවක් කියලා උන් ලිස්සලා යනවා..:no:
    උදව්වක් ගන්න එයාර්ටෙල් බ්‍රාන්ච් එකක් නෑ , තිබ්බොත් ඒකත් පෙට්ටි කඩයක් වගේ අකුලන් ඉන්නේ..:lol:

    කාඩ් එකක් දාගත්තම සල්ලි එකස්පයර් වෙන්නේ නැති සීන් එකක් තිබ්බා..:love2:
    ඕක නිසා ගොඩක් එවුන් රු.20 ක් දාලා සිම් එක නිකන් තියන් ඉන්නේ..:ROFLMAO:
    ෆීඩම් පැක් එකෙන් ඕකට කෙලියා දැන් එක්ස්පයර් වෙනවා නැවත නැවත කාඩ් රීලෝඩ් දැම්මේ නැත්තම්.:sneaky:

    හැබැයි උන්ට ලොකු තරගයක් දෙන්න බෑ තවම අනිත් නෙට්වර්ක් එක්ක..
    ඒකයි සීන් එක..
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    ලාභදායී උනත් උන්ට බලෙන් ඇඟේ ගහන්න බෑ.කෝ රටේ නීතිය
     
    • Like
    Reactions: ExamHe

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    එයාටෙල් එක පාඩුයි කියන එක සුවර් නෑ බන්. මන් උන්ගෙ වර්ක්ශොප් එකකට ගියා එකෙදි නම් කිව්වෙ උන් ලන්කාව පටන් අරන් තියෙන්නෙ ටෙස්ටින් ප්‍රොජෙක්ට් එකක් විදියට. ඒක්ත් හිතුවෙ නැති විදියට ප්‍රොෆිට් වෙලා. කෝමත් එයාටෙල් එද්දි හෙන රැල්ලක් ගියානෙ. හැබැයි ඔය ඉන්ටනෙට් වලට ස්විච් වෙන සීන් එකෙදි කොහොම උනාද දන්නෙ නෑ. අපේ අනිත් එවුනුත් එකතු වෙලා බරේ ඇද්දනේ. නැත්නම් එයාටෙල් ලොකු ගේමක් මෙහෙ ගහනවා. :yes: :yes: :yes:
    Boss okun indiaweth rim eken yanne jio nisa 🙃 so mehe invest karai kiyala hitanna ba. Karath loss.

    Unta 201x 3G market eka profit karanna tiyeddi ka gatta, Hxxh e chance eka gatta 😶
     
    • Like
    Reactions: pathaleiretta