Oyala use karana dialog packages

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    HBB නම් 1342 .. ඒක worth 80 GB
    Mobile නම් use කරන්නෙ නැ ... data පාඩුයි ගෙවන ගානට හම්බවෙන
     
    • Like
    Reactions: oOopSie

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    198 voice Plan, + 239 Internet card මාසෙකට හොඳටම ඇති. මං ඉන්න හැමතැනම වගේ ෆයිබර් තියෙනව. කෝල් නම් ඔය 250 ඉවර වෙනව සමහර වෙලාවට දවස් 20න් විතර, ඒත් ලාබයි
     
    • Like
    Reactions: sumane20

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    meka study package ekakda? limitations?
    ඔය router එකට දාන pkg එකක්
    Youtube පුලුවන් HD Full HD බලන්න, limit නැ
    Facebook imo viber x බෑ
    whatsap telegram පුලුවන්
    Pornhub බැ අනික් හැම වැල් සය්ට් එකම පුලුවන්
    මටනම් ශේප් ... අනිත් හැම site එකම පුලුවන්
     
    • Like
    Reactions: sumane20

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,472
    1
    42,551
    113
    198 pocket call පැකේජ් එක
    විනාඩි 250 ක් හම්බෙනව anynet මාසෙකට

    මොබිටෙල්ලගෙත් මේක 198 යි
     
    • Like
    Reactions: nalin0001