Airtel Win

nirushd

Active member
  • Apr 11, 2009
    339
    90
    28
    මචංලා.....

    මට Airtel නම්බර් එකකින් SMS වගයක් ආව මචං මම win කරා කියලා.... මගේ details, [email protected] කියන e-mail address එකට එවන්න කියලා.... දැන් දෙසරයක් එවලා තිබ්බා මචං...

    මොකක්ද මචං මේ සීන් එක... උඹලටත් වෙලා තියෙනවාද ?????
     
    nirushd

    Active member
  • Apr 11, 2009
    339
    90
    28
    Airtel එකේ උන් Outlook වලින් mail එවන්නේ නෑ :)

    Thanks bro...ඒක දන්නවා මචං... ඒත් මොකක්ද මේ සීන් එක කියලා මට ටිකක් දැනගන්න ඔින... මොකද මෙි සීන් එක දැන් දෙසරයක්ම වුනා....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,689
    20,200
    113
    හස්තිශෛලපුර

    තෑග්ග උබට එවන්න පොඩි ගානක් බැංකුවට දාන්න කියයි.. එහෙම කරපන්..

    එතකොට හරි.. :yes::yes::yes: අපේ පැත්තේ සීයා කෙනෙකුටට් ඔහොම ඇදිලා තිබුනා දිනුමක්.. සියා මලා මොකක් උනාද දන්නේ නෑ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මොනවා කරත් කමක් නෑ සත පහක් යවන්න එපා අරකට මේකට ඕනේ කියයි තෑග්ග දෙන්න කලින්.

    කෝකටත් රිප්ලයි එකක් යවල අපිටත් කියපන් මොකෝ කියන්නේ කියල :P
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,689
    20,200
    113
    හස්තිශෛලපුර
    මොනවා කරත් කමක් නෑ සත පහක් යවන්න එපා අරකට මේකට ඕනේ කියයි තෑග්ග දෙන්න කලින්.

    කෝකටත් රිප්ලයි එකක් යවල අපිටත් කියපන් මොකෝ කියන්නේ කියල :P

    :P:P:P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පච, ,මම එයාටෙල් එකෙන් වින් කරලා තියනවා දෙපාරක්, දෙපාරම මට කෝල් ආවේ උන්ගේ හොට්ලයින් නම්බර් වලින්. කෝල් කරනවා මැසේජ් එවන්නේ නෑ.
     
    පලවෙනි පාර දිනුවේ දවසේ ලොකුම රිලෝඩ් එක, ඒකට මට ලයිෆ් ටයිම් ඕනෑම නෙට්වර්ක් එකකට රුපියලයි :P, දෙවෙනි පාර එයාටෙල් මිලියනයර් කියන එකෙන් දහදාහක් දින්නා. ඕවාට අහුවෙන්න එපා.
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇත්තටම මේක ටයිප් කරන්න කම්මැලි වගේම කේන්ති නිසා උඹෙන්ම එක පිට කරන්නම්කෝ මුලින්ම අහ්

    ඔය උඩින් කීව එකා වගේම තමා වෙන්නේ.
    උඹ ලැප් එකක්, බයික් එකක් හරි වෙන මොකක් හරි ලබ්බක් (ඔව් ලබ්බක් තමා) දින්නා කියලා හෙන ආදරෙන් ටෙක්ස් එනවා. මලාට කොල් නම් එන එකක් නෑ
    උඹේ විස්තර අරගෙන බැංකු ඩීටේල්ස් එහෙම කන්ෆර්ම් කරගෙන උඹේ හිතේ පකේ විශ්වාසයක් ඇති කරනවා

    දැන් මේ වෙනකොට උඹට අම්මා අප්පට වඩා ෂුවර් මේ තෑග්ග දෙන්න දඟලන එයාර්ටෙල් කාරයෝ ටික

    දවසක් විතර ලේට් වෙලා කියනවා තැග්ග රිලිස් කරන්න විනර් රු.5000 / 10000 වගේ මේ එකවුනට් එකට ඩිපොසිට් කරන්න ඔනේ කියලා. දැන් උඹේ ඇති වෙලා තියෙන පකේ විශ්වාසෙටයි ගැට්ටේ කැසිල්ලටයි අනිවා උඹ උන්ගේ ලණුව ගිලිනවනේ. උඹ සල්ලි ඩිපොසිට් කලාට පස්සේ පකේ එයාටෙල් කාරයොත් නෑ. නනලේ තියාගෙන බලන් හිටිය තැග්ගත් නෑ. ඕකයි මගේ පුංචි වස්තුවේ සාරාංශේ

    ================================================
    ඇයි හු*තෝ තෝ අදද ඉන්ටර්නෙට් ගත්තේ. යකෝ මෙච්චර කල් ඉන්ටර්නෙට් කිය බොට ඔය වගේ ස්කෑම් සීන් අවු වෙලාම නැද්ද
    ගන්ජා ගහලද මේවායේ ඇවිද්දේ?
    මේකේම ත්‍රෙඩ් කීයක් නම් යන්න ඇද්ද?
    වයසට ගියේ කාලය හරහද පකෝ? තොපි වගේ උන් අතට සහරාන් ඇවිත් බොම්බයක් දුන්නත් තොපි ඒකත් බෑග් එකේ දාගන්න ජාතියේ බඩු තමයි. ෂිට්
     
    • Like
    Reactions: JohnSnow

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පච, ,මම එයාටෙල් එකෙන් වින් කරලා තියනවා දෙපාරක්, දෙපාරම මට කෝල් ආවේ උන්ගේ හොට්ලයින් නම්බර් වලින්. කෝල් කරනවා මැසේජ් එවන්නේ නෑ.

    මුන්ට මේවා කියන්න ගියාම ලේ කුපිත වෙනවා අයියේ
    ඇස් පියාන ඉන්ටර්නෙට් යන උන් මේ
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    ඔය වගේ මොන මැසේජ් එක ආවත්;
    1. මැසේජ් එක ආපු ෆෝන් නම්බරේ කන්ට්‍රි කෝඩ් එක බලපන්.
    2. මැසේජ් එක එවපු කම්පැනියයි, ඊමේල් එක එවන්න කියපු ඇඩ්‍රස් එකේ ඩොමේන් නමයි (contact@airtel.com) සමානතාවයක් තියෙද බලපන්.
    3. ඒ ඩොමේන් නමේ තියෙන සයිට් එකට ගිහින් බලපන් කොහොමද කියල.
    4. කම්පැනි නම ගූගල් කරල බලපන් තියෙන සයිට්.
    5. උඹට ආපු මැසේජ් එක තව එවුන්ට යවපු එකක්ද කියල බලන්න උඹේ මැසේජ් එක ගූගල් කරල බලපන්.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    ඇත්තටම මේක ටයිප් කරන්න කම්මැලි වගේම කේන්ති නිසා උඹෙන්ම එක පිට කරන්නම්කෝ මුලින්ම අහ්

    ඔය උඩින් කීව එකා වගේම තමා වෙන්නේ.
    උඹ ලැප් එකක්, බයික් එකක් හරි වෙන මොකක් හරි ලබ්බක් (ඔව් ලබ්බක් තමා) දින්නා කියලා හෙන ආදරෙන් ටෙක්ස් එනවා. මලාට කොල් නම් එන එකක් නෑ
    උඹේ විස්තර අරගෙන බැංකු ඩීටේල්ස් එහෙම කන්ෆර්ම් කරගෙන උඹේ හිතේ පකේ විශ්වාසයක් ඇති කරනවා

    දැන් මේ වෙනකොට උඹට අම්මා අප්පට වඩා ෂුවර් මේ තෑග්ග දෙන්න දඟලන එයාර්ටෙල් කාරයෝ ටික

    දවසක් විතර ලේට් වෙලා කියනවා තැග්ග රිලිස් කරන්න විනර් රු.5000 / 10000 වගේ මේ එකවුනට් එකට ඩිපොසිට් කරන්න ඔනේ කියලා. දැන් උඹේ ඇති වෙලා තියෙන පකේ විශ්වාසෙටයි ගැට්ටේ කැසිල්ලටයි අනිවා උඹ උන්ගේ ලණුව ගිලිනවනේ. උඹ සල්ලි ඩිපොසිට් කලාට පස්සේ පකේ එයාටෙල් කාරයොත් නෑ. නනලේ තියාගෙන බලන් හිටිය තැග්ගත් නෑ. ඕකයි මගේ පුංචි වස්තුවේ සාරාංශේ

    ================================================
    ඇයි හු*තෝ තෝ අදද ඉන්ටර්නෙට් ගත්තේ. යකෝ මෙච්චර කල් ඉන්ටර්නෙට් කිය බොට ඔය වගේ ස්කෑම් සීන් අවු වෙලාම නැද්ද
    ගන්ජා ගහලද මේවායේ ඇවිද්දේ?
    මේකේම ත්‍රෙඩ් කීයක් නම් යන්න ඇද්ද?
    වයසට ගියේ කාලය හරහද පකෝ? තොපි වගේ උන් අතට සහරාන් ඇවිත් බොම්බයක් දුන්නත් තොපි ඒකත් බෑග් එකේ දාගන්න ජාතියේ බඩු තමයි. ෂිට්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මොනවා කරත් කමක් නෑ සත පහක් යවන්න එපා අරකට මේකට ඕනේ කියයි තෑග්ග දෙන්න කලින්.

    කෝකටත් රිප්ලයි එකක් යවල අපිටත් කියපන් මොකෝ කියන්නේ කියල :P

    :lol::lol::lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මොනවා කරත් කමක් නෑ සත පහක් යවන්න එපා අරකට මේකට ඕනේ කියයි තෑග්ග දෙන්න කලින්.

    කෝකටත් රිප්ලයි එකක් යවල අපිටත් කියපන් මොකෝ කියන්නේ කියල :P

    Reply එකක් දාල ඇදගෙන පලයන් සතියක් දෙකක්
    මේක බලලා පටන් ගනින්, James Vietch | Scamlot
    https://www.youtube.com/watch?v=pZlYFlyDNkI&list=PLSKUhDnoJjYmeW6nNasZSaVAGh4u91pEk&index=2
     
    nirushd

    Active member
  • Apr 11, 2009
    339
    90
    28
    ඇත්තටම මේක ටයිප් කරන්න කම්මැලි වගේම කේන්ති නිසා උඹෙන්ම එක පිට කරන්නම්කෝ මුලින්ම අහ්

    ඔය උඩින් කීව එකා වගේම තමා වෙන්නේ.
    උඹ ලැප් එකක්, බයික් එකක් හරි වෙන මොකක් හරි ලබ්බක් (ඔව් ලබ්බක් තමා) දින්නා කියලා හෙන ආදරෙන් ටෙක්ස් එනවා. මලාට කොල් නම් එන එකක් නෑ
    උඹේ විස්තර අරගෙන බැංකු ඩීටේල්ස් එහෙම කන්ෆර්ම් කරගෙන උඹේ හිතේ පකේ විශ්වාසයක් ඇති කරනවා

    දැන් මේ වෙනකොට උඹට අම්මා අප්පට වඩා ෂුවර් මේ තෑග්ග දෙන්න දඟලන එයාර්ටෙල් කාරයෝ ටික

    දවසක් විතර ලේට් වෙලා කියනවා තැග්ග රිලිස් කරන්න විනර් රු.5000 / 10000 වගේ මේ එකවුනට් එකට ඩිපොසිට් කරන්න ඔනේ කියලා. දැන් උඹේ ඇති වෙලා තියෙන පකේ විශ්වාසෙටයි ගැට්ටේ කැසිල්ලටයි අනිවා උඹ උන්ගේ ලණුව ගිලිනවනේ. උඹ සල්ලි ඩිපොසිට් කලාට පස්සේ පකේ එයාටෙල් කාරයොත් නෑ. නනලේ තියාගෙන බලන් හිටිය තැග්ගත් නෑ. ඕකයි මගේ පුංචි වස්තුවේ සාරාංශේ

    ================================================
    ඇයි හු*තෝ තෝ අදද ඉන්ටර්නෙට් ගත්තේ. යකෝ මෙච්චර කල් ඉන්ටර්නෙට් කිය බොට ඔය වගේ ස්කෑම් සීන් අවු වෙලාම නැද්ද
    ගන්ජා ගහලද මේවායේ ඇවිද්දේ?
    මේකේම ත්‍රෙඩ් කීයක් නම් යන්න ඇද්ද?
    වයසට ගියේ කාලය හරහද පකෝ? තොපි වගේ උන් අතට සහරාන් ඇවිත් බොම්බයක් දුන්නත් තොපි ඒකත් බෑග් එකේ දාගන්න ජාතියේ බඩු තමයි. ෂිට්

    දන්නවා මචං සීන් එක.... කොකටත් කියලා උඹලගෙන් ඇහුවෙ... අනික දෙන්න ඇති ලබ්බකුත් නෑ බං.. උඹලගේ යහපාලනනේ හින්දා..
     
    වයසට ගියේ කාලය හරහද පකෝ? :lol::lol::lol: