aiyo gammanpila padekata wath ganna ganna nehe

monson

Well-known member
  • May 7, 2007
    25,361
    27,947
    113
    තරුණ කලා කරුවෝ ගම්මන්පිලගෙන්, දුමින්දගෙන් සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කරති
    November 29, 2018 by

    පසුගිය 28 වැනි දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වූ 40 වැනි යෞවන සම්මාන උළෙලේ දී සම්මානයට පාත‍්‍ර වූ යොවුන් නිර්මාණකරුවන් දෙදෙනෙකු එම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වී සිටි උදය ගම්මන්පිල සහ දුමින්ද සිසානායක යන දේශපාලනඥයන් අතින් සම්මාන ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

    එම රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම කෙටිනාට්‍ය වෙනුවෙන් සම්මානයට පාත‍්‍ර වූයේ ද කසුන් චතුරංග නාට්‍යකරුවාය.

    එහි සම්මාන ප‍්‍රදානය වෙනුවෙන් දුමින්ද දිසානායක සහ උදය ගම්මන්පිළ යන දේශපාලනඥයන් සහභාගි වී සිටි අතර සුරීන් චාමිකර සහ කසුන් චතුරංග නම් මේ කලාකරුවන් දෙදෙනා දේශපාලඥයින් දෙදෙනා අතින් සිය සම්මානය ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කරමින් එක් අයෙක් ශ්‍රියන්ත මෙණ්ඩිස් මහතා අතිනුත් අනෙක් කලා කරුවා සම්මානය වේදිකාවට රැගෙන ආ අය අතිනුත් එය ලබාගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් යොවුන් කලාකරු කසුන් චතුරංග සමාජජාල වෙත පවසා ඇත්තේ සිය නාට්‍යවලින් ජාතිවාදය වැනි මිනිස්කමට නිගරුවන දේට විරුද්ධව නිර්මාණ කර තමන් ජාතිවාදය අවුස්සාලන දේශපාලකයන්ගෙන් සම්මාන ලබාගැනීම ලැජ්ජාසහගත බැවින් මෙලෙස කටයුතු කළ බවයි. රට මේ මොහොතේ පත්ව ඇති අවලස්සන තත්වයට දේශපාලකයන්ගේ දායකත්වය ඔහු වැඩිදුරටත් විවේචනය කර තිබේ.


    - http://www.lankatruth.com/si/තරුණ-කලා-කරුවෝ-ගම්මන්පිල/
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46441050_2175397546074078_8278700688838492160_n.jpg

    ජාත්‍යන්තරයේ පිලිගැනීමක් නැති පිං අගමැතියාගේ ආණ්ඩුවේ හොර ඇමතියෝ මේ උගත් තරුණ කලාකාරයෝ පිලිගනීද බං??:D:D:D
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    This is the thanks you get mahinda for winning the war. Had you given in to tamil terrorism these prostitues would have licked your feet. Hope you realized why anagarika dharmapala thought sinhalese were ungrateful bastards.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,166
    86,384
    113
    ආශ්චර්යමත් රටක
    දෙමළ හැමෝම මෙහෙම නෑ. ඔතනට සාමන්‍ය දෙමළ කෙනෙක් ආවට ඔහොම වෙන්නේ නෑ. ඒ මිනිස්සු සාමාන්‍ය විදිහට සම්මානය අරගෙන යනවා. ඒත් මේ වගේ පිරිසක් ඉන්නව තාමත් ඔලුවේ ඉන්නේ ප්‍රභාකරන්.මන් කිව්වේ අන්න එහෙම අය ගැන. ඒ කොහොම උනත් සිංහලයා එකාට එකා නැති උනාම දෙමලෙක් ඉස්සරහ තමන්ගේ ජාතියේ එකෙක්ට ගරහපුවාම එකන් වාසිය ගන්නේ අර වගේ අය

    eketh attak tiyenawa:yes::yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දේශපාලකයො කියන උන් උඩින් තියන්න හොද නැහැ මොකා උනත්..
    උන් අපේ චන්දෙන් ඇවිල්ලා ඉන්නේ අපිට සේවය කරන්න නම් අපි මොකටද උන්ට වදින්නේ?
    උන් කරන්න ඕන ගරු සේවයක්.. ඒකට වාහන පර්මිට්, විශ්‍රාම වැටුප් මොකටද?
    දියුනු රට වල එහෙම දෙයක් නැහැ.. හැමෝම සමානයි..
    මූනට ගහනවා වගේ මෙහෙම කරන්න ඕන නැති උනත්, උන් ඉස්සරහ කොන්ද කෙලින් තියන් හිටියනම් ඇති..
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,463
    4,465
    113
    Dan oya sinhala jathiye aya nevei da tyre wala sinhala jathiye ayawama maruwe. Sudu van walin ussala maruwe. Umba adu gane sinhala jathiye wadagathma deyak wana buddagama ganawath therum gatta nam ohoma hithanne na. Sinhala jathiya raka ganne kohomada kiala umbe danumen kiyapanko?

    උඹ සිංහලද. උඹලා වගෙ හිතන සිංහලු නිසා තමයි අද සිංහල නායකයොන්ට සුමතිරන්ලා රවුෆ් හකීම් ලා බදියුදීන්ලා වගෙ උන් ඉස්සරහා ඔලුව පාත් කරන්න වෙල තියෙන්නෙ. අනිත් ජාතින් ගැන හිතන්න කලින් තමන්ගෙ ජාතිය ආගම ගැන හිතන්න ඕනෙ. එකෙන් කියන්නෙ අනිත් ජතියේ උන්ව පහලට දානවාවත් උන්ට වයිර කරනවා කියන එකවත් නෙමේ.එක තැනක් ආවොත් තමන්ගේ ජාතියේ කෙනාගේ පැත්තද ගන්නේ නැත්තන් වෙන ජාතියක කෙනෙක්ගේ පැත්තද ගන්නේ කියලා එතනදි ගන්න ඕනේ තමන්ගේ ජාතියේ පැත්ත.ඊට පස්සේ පුලුවන් සහජීවනය. ඒක අනිත් හැම ජාතියක්ම හරියටම කරනවා උඹලා වගේ සිංහල පණ්ඩිතයෝ තමයි ගොන් සහජීවන තර්ක දදා ජාතිය කන්නේ
     
    Last edited: