aiyo gammanpila padekata wath ganna ganna nehe

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,834
    28,724
    113
    දෙමල දේශපාලග්න්යෙක්ට respect කරේ නෑ කියල ළමයි උස්සල පොලේ ගහන්න තරම් ප්‍රබාකරන්ව follow කරන උන් වත් දරුණු ඇති කියල මම හිතන්නේ නෑ.. ප්‍රබාකරන්ව follow කරන්නේ උතුරේ උන්ට වෙනම පාලනයක් ඕනේ කියල හිතන උන්.. ගොඩක් අහිංසක මිනිස්සු උනත් ඒ මතයේ ඉන්න පුළුවන්...

    ජාති අතර ගැටළුවක් නිරාකරනය ජාතින් එකිනෙකා ගැන දරණ ආකල්ප ගොඩක් බලපානවා.

    umbata terenne nadde mun methenath jathiwadaya awissuwa kiyela?
    mun denna demala nemei...
    ekek ahuwa demalada kiyela..ekek ow kiwwa.. patan gatta itin :lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    දෙමල දේශපාලග්න්යෙක්ට respect කරේ නෑ කියල ළමයි උස්සල පොලේ ගහන්න තරම් ප්‍රබාකරන්ව follow කරන උන් වත් දරුණු ඇති කියල මම හිතන්නේ නෑ.. ප්‍රබාකරන්ව follow කරන්නේ උතුරේ උන්ට වෙනම පාලනයක් ඕනේ කියල හිතන උන්.. ගොඩක් අහිංසක මිනිස්සු උනත් ඒ මතයේ ඉන්න පුළුවන්...

    ජාති අතර ගැටළුවක් නිරාකරනය ජාතින් එකිනෙකා ගැන දරණ ආකල්ප ගොඩක් බලපානවා.
    මෙන්න මේකම තමයි වැදගත්.මේ පඩත්තරයො දැනගන්න ඕන රටේ ජාතික සමගිය ගැන කතා කරන්න කලින් තමන් ආදර්ශමත් වෙන්න ඕන කියලා.මේක දකින අනිත් දෙමල/සිංහල සේරම එකිනෙකාට විරුද්ධ ජාතීන් ප්‍රතික්ෂේප කලොත් මොකද වෙන්නෙ.? අායිත් වාර්ගික අර්බුධයක් නොඑයි කියල කාටද කියන්න පුළුවන්.මේවගේ සීන් එකක් ජාති ආගම් බේදයකින් තොරව ප්‍රතික්ෂේප කල යුතුයි.හඩක් නැගිය යුතුයි.වැඩියෙන්ම විරෝදතා හඩ එන්න ඕන ඕක කරපු එකාගෙ ජාතිය පැත්තෙන්.අන්න එතකොට දැනෙන්න ගන්නවා නියම සහජීවනයක් ජනතාව ඉල්ලනවා කියලා.

    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    Me kattiya tamil kiyela koheda tiyenne? Pahatha wishare anuwa okkoma sinhala name tiyenne..

    me tiyenne siddiye gane:
    යොවුන් නාට්‍ය උළෙලේදී දේශපාලුවන් ප්‍රතික්ෂේප වෙයි...

    පසුගිය දා පැවැත්වූ යෞවන සම්මාන උළෙලේ දී සම්මානයට පාත‍්‍ර වූ යොවුන් නිර්මාණකරුවන් දෙදෙනෙක් දේශපාලනඥයන් අතින් සම්මාන ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කරනු ලැබීය. සුරීන් චාමිකර සහ කසුන් චතුරංග නම් මේ යොවුන් කලාකරුවන් දෙදෙනා නැගී එන නාට්‍යකරුවන් අතර කැපීපෙනෙන අය බව දැනගන්නට තිබේ. පසුගිය දා අවසන් වූ රාජ්‍ය නාට්‍ය උළෙලේ ද හොඳම කෙටිනාට්‍ය වෙනුවෙන් සම්මානයට පාත‍්‍ර වූයේ ද කසුන් චතුරංග නාට්‍යකරුවාය.
    40 වැනි යොවුන් සම්මාන උළෙල පසුගිය 28 වැනි දා නෙළුම් පොකුණ ර`ගහලේදී පැවැත්විණි. එහි සම්මාන ප‍්‍රදානය වෙනුවෙන් දුමින්ද දිසානායක සහ උදය ගම්මන්පිළ යන දේශපාලනඥයන් සහභාගි වී සිටි අතර මේ දෙදෙනා ම ඔවුන් අතින් සිය සම්මානය ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කරමින් සම්මානය රැුගෙන ආ අය අතින් එය ලබාගත්හ.
    මේ සම්බන්ධයෙන් විමසීමට යොවුන් කලාකරු කසුන් චතුරංග ඇමතූ විට ඔහු පිවසා සිටියේ සිය නාට්‍යවලින් ජාතිවාදය වැනි මිනිස්කමට නිගරුවන දේට විරුද්ධව නිර්මාණ කර ජාතිවාදය අවුස්සාලන දේශපාලකයන්ගෙන් සම්මාන ලබාගැනීම ලැජ්ජාසහගත බැවින් මෙලෙස කටයුතු කළ බවයි. රට මේ මොහොතේ පත්ව ඇති අවලස්සන තත්වයට දේශපාලකයන්ගේ දායකත්වය ඔහු වැඩිදුරටත් විවේචනය කළේ ය.

    :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    umbata terenne nadde mun methenath jathiwadaya awissuwa kiyela?
    mun denna demala nemei...
    ekek ahuwa demalada kiyela..ekek ow kiwwa.. patan gatta itin :lol:

    :yes: ඒ වගේ දෙයක් කරනවා නම් උ දෙමළෙක් කියලා හිතන්න තරම් අපිට දෙමල මිනිස්සු ගැන කොහොම ආකල්පයක්ද තියෙන්නේ..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙන්න මේකම තමයි වැදගත්.මේ පඩත්තරයො දැනගන්න ඕන රටේ ජාතික සමගිය ගැන කතා කරන්න කලින් තමන් ආදර්ශමත් වෙන්න ඕන කියලා.මේක දකින අනිත් දෙමල/සිංහල සේරම එකිනෙකාට විරුද්ධ ජාතීන් ප්‍රතික්ෂේප කලොත් මොකද වෙන්නෙ.? අායිත් වාර්ගික අර්බුධයක් නොඑයි කියල කාටද කියන්න පුළුවන්.මේවගේ සීන් එකක් ජාති ආගම් බේදයකින් තොරව ප්‍රතික්ෂේප කල යුතුයි.හඩක් නැගිය යුතුයි.වැඩියෙන්ම විරෝදතා හඩ එන්න ඕන ඕක කරපු එකාගෙ ජාතිය පැත්තෙන්.අන්න එතකොට දැනෙන්න ගන්නවා නියම සහජීවනයක් ජනතාව ඉල්ලනවා කියලා.

    මෙතන එහෙම දෙයක් වෙලා නෑ මචං.. :) මේ සිංහල උන් දෙන්නෙක්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිංහල උඹලා දැන් මේ දෙමෙල්ලුන්ට පට්ට පට්ට කිව්වාට බැරිවෙලාවත් එදා යුද්ධෙත් පැරදිලා ප්‍රභාකරන් ජනාධිපති වෙලා දෙමළ ඇමති කෙනෙක්ට සිංහල උඹලා මේ විදිහට කලානම් අද මේ දෙමෙල්ලු උඹලාට පට්ට කියන්නේ නෑ.ගෙදරට හොයන් ඇවිත් උඹලාවත් මරලා උඹල්ලගේ කිරිසප්පයොන්වත් ගස් වල ගහලා මරලා ගෑනුන්වත් දූෂණය කරලා යන්නේ. දේෂපාලන මතවාද වෙනස් වෙන්න පුලුවන් හැබැයි තවත් ජාතියක් ඉස්සරහ තමන්ගේ ජාතියට ගරහන්න එපා

    උත්සවේ දෙමළෙන් අනවුන්ස් කරපු පළියට උඹ කොහොමද බන් මෙච්චර දුරකට ගියේ? ඔය යොවුන් නාට්‍ය උළෙලක්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    සිංහලයෙක් දෙමල පොරකට ඔහොම කළා නම් මේ ප්‍රතිචාර කොහොම වෙයිද දෙමල අයගේ......

    උබලට නොතේරෙන නොදැනෙන දේ තමා ඔන්න ඕක....

    මෙතන එහෙම දෙයක් වෙලා නෑ මචං.. :) මේ සිංහල උන් දෙන්නෙක්

    :rofl::rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දෙමල ඇහිච්ච ගමන් සමහර උන් චාජ් වුනා. බැලුවහම අපේ සිංහල නලුවෝ. හැබැයි දන්නව වගේ "දෙමලෙක්ට අපේ එකෙක් කලා නම්" කියලා ලොරි ටෝක්සුත් දුන්නා. ඕක තමයි අපේ රටේ "මධ්‍යස්ත" කියාගන්න මධ්‍යමපන්තියේ මහත්තුරුන් පොඩ්ඩක් හීරුවම මතුවන මජර, ගඳ ගහන, නිර්ලජ්ජිත ජාතිවාදය. පවු ඉතින්.:lol::lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,790
    6,365
    113
    ගග අද්දර
    සිංහල උඹලා දැන් මේ දෙමෙල්ලුන්ට පට්ට පට්ට කිව්වාට බැරිවෙලාවත් එදා යුද්ධෙත් පැරදිලා ප්‍රභාකරන් ජනාධිපති වෙලා දෙමළ ඇමති කෙනෙක්ට සිංහල උඹලා මේ විදිහට කලානම් අද මේ දෙමෙල්ලු උඹලාට පට්ට කියන්නේ නෑ.ගෙදරට හොයන් ඇවිත් උඹලාවත් මරලා උඹල්ලගේ කිරිසප්පයොන්වත් ගස් වල ගහලා මරලා ගෑනුන්වත් දූෂණය කරලා යන්නේ. දේෂපාලන මතවාද වෙනස් වෙන්න පුලුවන් හැබැයි තවත් ජාතියක් ඉස්සරහ තමන්ගේ ජාතියට ගරහන්න එපා

    උබ දෙමල උන්ව ආශ්‍රය කරලා තියනවද බන්?
    උබල වගේ හිතන උන් දෙපැත්තේම හිටපු නිසා තමයි යුද්ධේ ඇති උනෙත්.
    අනික මෙතන මේ මග ඇරපු උන් දෙමලයි කියන්නේ මොකක් හින්දද?
    මන් නම් දෙමල උන්ව ආශ්‍රය කරලා තියනව. උබේ හිතේ තියන කොටි ගැන අත්දැකීම් දෙමල උන්ට පටලවල නිකන් අමුතු ෆැන්ටසි මවාගන්න එපා.
    දැන් උබ කියයි කොටි කියන්නේ දෙමළුනේ කියල.
    එහෙනම් JVP, UNP ඉදල කාලයක් මරගත්තෙත් සිංහල උන්. එක කොටසක් එහෙම උනයි කියල හැම එකාම එහෙම වෙන්නේ නැහැ.
     
    ukuzza

    Member
    Mar 11, 2016
    178
    15
    0
    සිංහල උඹලා දැන් මේ දෙමෙල්ලුන්ට පට්ට පට්ට කිව්වාට බැරිවෙලාවත් එදා යුද්ධෙත් පැරදිලා ප්‍රභාකරන් ජනාධිපති වෙලා දෙමළ ඇමති කෙනෙක්ට සිංහල උඹලා මේ විදිහට කලානම් අද මේ දෙමෙල්ලු උඹලාට පට්ට කියන්නේ නෑ.ගෙදරට හොයන් ඇවිත් උඹලාවත් මරලා උඹල්ලගේ කිරිසප්පයොන්වත් ගස් වල ගහලා මරලා ගෑනුන්වත් දූෂණය කරලා යන්නේ. දේෂපාලන මතවාද වෙනස් වෙන්න පුලුවන් හැබැයි තවත් ජාතියක් ඉස්සරහ තමන්ගේ ජාතියට ගරහන්න එපා

    මං ජාතිවාදි ලබ්බකට දැම්මා නෙමෙයි.අනික ඔය දෙමලු නෙමෙයි බං..උබ චුන් උනාට
    ලංකාවේ දේශපාලකයින්ට ඔහොම කරන්න ඔනි.රට කැවේ දෙමලවත් සිංහලවත් මිනිස්සු නෙමෙයි බලු දේශපාලකයෝ..එක කියන්නේ නැත්තේ ඇයි උබ..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නියමයි.රටක් විදියට හැමොටම ඔහොම කපටි උන්ට කොන්ද නොනමා රිජෙක්ට් කරන්න පුලුවන් නම් අන්න එල.ජාති බේදයකින් තොරව මගේ ප්‍රනාමය උන්ට​

    :yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙමලෙන් නිවේදන කටයුතු කිරීම නිසා ඇති වූ වැරදි වටහා ගැනීම පිලිබදව මගේ කනගාටුව!!!!

    aiyo gammanpila padekata wath ganna ganna nehe

    හැබැයි උබල මෙතන ගම්මව විතරක් හයිලයිට් කරන්නේ අයි කියල මට ප්‍රශ්නයක් තිබේ....
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    දෙමලෙන් නිවේදන කටයුතු කිරීම නිසා ඇති වූ වැරදි වටහා ගැනීම පිලිබදව මගේ කනගාටුව!!!!

    aiyo gammanpila padekata wath ganna ganna nehe

    හැබැයි උබල මෙතන ගම්මව විතරක් හයිලයිට් කරන්නේ අයි කියල මට ප්‍රශ්නයක් තිබේ....

    රනිල් හිටියනං දෙකට නැමිල සම්මානේ ගන්නෙ උං දෙන්න :rofl:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,953
    756
    113
    මෙහෙ තමා
    දෙමලෙන් නිවේදන කටයුතු කිරීම නිසා ඇති වූ වැරදි වටහා ගැනීම පිලිබදව මගේ කනගාටුව!!!!

    aiyo gammanpila padekata wath ganna ganna nehe

    හැබැයි උබල මෙතන ගම්මව විතරක් හයිලයිට් කරන්නේ අයි කියල මට ප්‍රශ්නයක් තිබේ....

    ekama gu goda kibula aiye kauru unath okkoma
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිංහල උඹලා දැන් මේ දෙමෙල්ලුන්ට පට්ට පට්ට කිව්වාට බැරිවෙලාවත් එදා යුද්ධෙත් පැරදිලා ප්‍රභාකරන් ජනාධිපති වෙලා දෙමළ ඇමති කෙනෙක්ට සිංහල උඹලා මේ විදිහට කලානම් අද මේ දෙමෙල්ලු උඹලාට පට්ට කියන්නේ නෑ.ගෙදරට හොයන් ඇවිත් උඹලාවත් මරලා උඹල්ලගේ කිරිසප්පයොන්වත් ගස් වල ගහලා මරලා ගෑනුන්වත් දූෂණය කරලා යන්නේ. දේෂපාලන මතවාද වෙනස් වෙන්න පුලුවන් හැබැයි තවත් ජාතියක් ඉස්සරහ තමන්ගේ ජාතියට ගරහන්න එපා

    Dan oya sinhala jathiye aya nevei da tyre wala sinhala jathiye ayawama maruwe. Sudu van walin ussala maruwe. Umba adu gane sinhala jathiye wadagathma deyak wana buddagama ganawath therum gatta nam ohoma hithanne na. Sinhala jathiya raka ganne kohomada kiala umbe danumen kiyapanko?
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,233
    1,281
    113
    හඳේ ...
    රටේ හැම මිනිහටම මෙහෙම කොන්දක් තියෙනවනම් කාලකන්නි දේශපාලනයට විරුද්ධ වෙන්න මේ රට මෙයිට වඩා වෙනස් කරන්න පුළුවන්.මෙච්චර දේවල් වෙද්දීත් ඊළඟ චන්දෙකදිවත් මුන් ආවොත් එලවන්නම ඕනේ :growl::growl::growl:
     
    Yasankaelakiri

    Active member
  • Nov 13, 2018
    93
    56
    28
    මෙය ඊයේ හවස නෙලුම් පොකුණ රග හලේ පැවති 40 වැනි ජාතික යොවුන් නාට්‍ය උලෙළේ අවස්ථාවක් ..ඇත්තටම කලාකරුවෙක් විදිහට තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජනවලට ඕන තක්කඩියෙකුට කඩේ යන රටක වටිනා සිදූවීමක් සහ කලාකරුවෙකුට පුලුවන් විය යුතුය ස්වාධීන කටයුතු කරන්න අගය කළ යුතුයි :yes: