අපරාදෙ පිත්තයවත් හිටියනම් මිනිහ දායි තෙර්ඩ් එකක් මිනිහගෙ වෑන් එක උඩට ගහක් කඩන් වැටුන කියල,අර පොල්වල්ලක් වැටිල මිනිහට උන විපත මතක ඇතිනෙ ලොල්
අසහන කාරයෙක් නැති එකත් එක අතකට පාඩුවක්

eka nam dan ne bn
අපරාදෙ පිත්තයවත් හිටියනම් මිනිහ දායි තෙර්ඩ් එකක් මිනිහගෙ වෑන් එක උඩට ගහක් කඩන් වැටුන කියල,අර පොල්වල්ලක් වැටිල මිනිහට උන විපත මතක ඇතිනෙ ලොල්
අසහන කාරයෙක් නැති එකත් එක අතකට පාඩුවක්

කන්ඩෙම් කිරිල්ලක් තමයි තියෙන්නේ. හැබැයි ඉන්ශුරන්ස් කරලා නැත්නම් බෙල්ලේ වැල දාගන්න තමයි වෙන්නේ. ඒත් ඕකට නම් ෆුල් ඉන්ශුරන්ස් අනිවා ඇති ලොවෙත්.