aiyo KDH eka

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ෆුල් ඉන්ශුවරන්ස්ලු :yes::yes:

ඔය වගේ ඒවා ඉන්ශුරන්ස් කරන්නේ නැතිව පාරට දානවා කියන්නෙත් ඉතින් ගොන් කමක් තමයි බං අපි කොච්චර ශුවර් එකකින් ගියත් ත්‍රීවීල් කාරයෝයි ට්‍රක් එලෝන සමහර උනුයි, ප්‍රයිවට් බස් කාරයෝයි එක්ක ශුවර් කරන්න බෑ බං. :angry::angry:
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    ත්‍රිවිල් කාරයොයි ටිපර් කාරයොයි බස් කාරයොයි ගැන කතා කරලා වැඩක් නැ.. :no: වාහන වල තියා පයින් යන්නත් බයයි ටිපර් කාරයොයි බස් කාරයොයි යන විදිහට...​
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපරාදෙ පිත්තයවත් හිටියනම් මිනිහ දායි තෙර්ඩ් එකක් මිනිහගෙ වෑන් එක උඩට ගහක් කඩන් වැටුන කියල,:lol::lol::lol: අර පොල්වල්ලක් වැටිල මිනිහට උන විපත මතක ඇතිනෙ ලොල් :lol::lol::lol::lol:අසහන කාරයෙක් නැති එකත් එක අතකට පාඩුවක් :rofl::rofl:

    :yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ත්‍රිවිල් කාරයොයි ටිපර් කාරයොයි බස් කාරයොයි ගැන කතා කරලා වැඩක් නැ.. :no: වාහන වල තියා පයින් යන්නත් බයයි ටිපර් කාරයොයි බස් කාරයොයි යන විදිහට...​

    සිරාවට. අර තඩ් කන්ටේනර් එලෝන උන් පාර මැද යනවා ඕවර් ටේක් කරන්න දෙන්නෙත් නෑ, හයියෙන් යන්නෙත් නෑ. මට සිරාවට ඒ ලඟින් ඕවර් ටේක් කරන බයයි බං ඩ්‍රයිව් කරද්දි තඩි පෙට්ටිය පෙරලේවි කියලා හයියෙන් යන උන් දැක්කම. :angry::angry:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සිරාවට. අර තඩ් කන්ටේනර් එලෝන උන් පාර මැද යනවා ඕවර් ටේක් කරන්න දෙන්නෙත් නෑ, හයියෙන් යන්නෙත් නෑ. මට සිරාවට ඒ ලඟින් ඕවර් ටේක් කරන බයයි බං ඩ්‍රයිව් කරද්දි තඩි පෙට්ටිය පෙරලේවි කියලා හයියෙන් යන උන් දැක්කම. :angry::angry:

    සිරාවට... සමහර කන්ටේනර් කාරයෝ යනවා මහා වෙස විදිහට.. පෙරලුනොත් ඉතින් උන්ට වඩා කෙල වේල්ලේ වටේ පිට ඉන්න උන්ට..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රේප්++
    විකුණනවාද දන්නැ නේ බන් මේක ගෙනල්ලා දිග අරින්න

    :lol: උඹ Condemn වෙච්ච වාහනත් ගොඩ දානවද? :D

    xnNsGI2.jpg
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    අපරාදෙ පිත්තයවත් හිටියනම් මිනිහ දායි තෙර්ඩ් එකක් මිනිහගෙ වෑන් එක උඩට ගහක් කඩන් වැටුන කියල,:lol::lol::lol: අර පොල්වල්ලක් වැටිල මිනිහට උන විපත මතක ඇතිනෙ ලොල් :lol::lol::lol::lol:අසහන කාරයෙක් නැති එකත් එක අතකට පාඩුවක් :rofl::rofl:

    තෝ තරම් අඩු කුලේ හීනමාන කාරයෙක් ලොවෙත් නැ බන්.
    :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :shocked: චෑසි වලට අවුලක් නෑ නම් ඉතින් බොඩියක් ගෙනත් තිබ්බා නම් වැඩේ ගොඩ...... :D