aiyooo mage laptop ekata kela unoo

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2010යෙ ලැප්ටොප් එකටද මේ තාමත් ඇරගන්නෙ ? :D

    බස් හිවලා පරණ ත්‍රෙඩ් එක බම්ප් කරලා ඌට මෝල් අමාරුව මේ ටිකේ :(
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    දෙවියන්ගේ පිහිටෙන් ඔයාගේ ලැප් එකට අවුලක් වෙන එකක් නෑ.." ධම්මෝ භවේ රඛ්කති ධම්ම චාරී ":rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව්ව බස් නෙමේ කම්බස් වෙච්ච එව්වා .. ඔහොමම කැළණි ගඟට දාපන් .. :rofl:

    :shocked: කැළණි ගගට දාන්න ඕනා එක මොකක්ද කියලා එදා අර GPS එකෙන් කිව්වේ.......!! ;):lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :lol: මේ වගේ වෙන ත්‍රෙඩ් එකක් හොයා ගත්තනම් ගොඩ... :rofl:
    තරින්ද එන්න කලින් මාරුවෙන්න ඔන... :baffled:

    Founded :- http://www.elakiri.com/forum/showthread.php?t=1296119

    ඕකනේ ඉතින් වැඩේ..... බම්ප් එකක් දැම්මහම ඔයාට මල පනිනවනේ........!! :rofl::P


    http://www.elakiri.com/forum/showthread.php?t=1116286


    ඔන්න බම්ප් එකක් දාලා මාරු වෙයන්.....!! :yes::yes: