Aji-No-Moto කනවද???????????????

Jun 8, 2012
985
251
0
kandy
hamadama nam kanne naha.eth fried rice walata oka dammahama patta rahai.

ඔව් බන් රහයි නම් තමා, ඒත් ඉතින් අපි අනික් පැත්තත් හිතන්න එපැයි. :)

Thank you! :)

welcome

මටත් මේ ගැන දැනගන්න ඕනේ වෙලා තිබුනේ දැන් පොඩි අයිඩියා එකක් ආව.
දැනුවත් කලාට ස්තුතියි....

අපැහැදිලි මොනාහරි තියනවානම් කියපන් මචන්, මම නොදන්න දෙයක් තිබුනොත් හොයලා හරි කියන්නම්,
පුලුවන්තරම් MSG නැති කෑමම කන එක තමා හොද. පොඩි ලමයින්ට නම් කොහොමටවත් දෙන්න හොද නෑ.

TV එකේ කියන විදියට නූඩ්ල්ස් කෑවොත් , අපේ රටේ පොඩි ලමයි බාගයක්ම ලෙඩ්ඩු වෙයි ලොකු වෙද්දි.
 
  • Like
Reactions: HashanR

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
ගොඩක් ස්තුති මචන්
වැදගත් තොරතුරක්
11.gif
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොඩක් වැදගත් ලිපියක් මචං.. MSG ගැන හරියටම දැනගත්තේ අද...:)
    රෙප්+
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,605
    113
    issara minissu dan kale minissunta wada wadi kalayak jeewth une owa nokapu hinda.e athin e minissu harima lucky.dan hama dekama wasa wisa.lankawe hama elawaluwakama palathurakama mona hari wasa wargayak thiyenawa.hal walath thiyenawa kiyala me lagadi eliune.ithin owa kana apita sorry ma thama.

    +3
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ගොඩක් වටිනා තේර්ඩ් එකක්. දැනගෙන හිටිය කරුණු ටිකක් අලුත් කරගත්ත විධිමත් විදියට.

    තැන්ක්ස් අපිත් එක්ක බෙදාගත්තට.

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    බොරලුගොඩ මහතා;13711970 said:
    මේකනම් ඇත්තටම් ගොඩක් වටිනා ලිපියක් මචන්.. මේ ගැන මමත් ලියන්න කියලා ඉදියේ.. අපේ ගෙවල් ලග කඩේක දවසට MSG ග්‍රැම් 250 ට වැඩිය පාවිච්චි කරනවලු..සංසන්දන කරන බලනකොට මේක ලොකු ප්‍රමානයක්.. ඒත් මිනිස්සුන්ගේ දිව කියන්නේ මහ කැදර අවයක් නේ බං..ඒ නිසා හැමෝම ඒ කඩේටමය් යන්නේ.. කියලා වැඩක් නැ..:sorry::sorry:

    ela machaoo

    good work
    keep it up

    ගොඩක් ස්තුති මචන්
    වැදගත් තොරතුරක්
    11.gif

    rainbow-smiley-emoticon.gif
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    Thanks ... 2+
    එල මචන්.

    ගොඩක් වැදගත් ලිපියක් මචං.. MSG ගැන හරියටම දැනගත්තේ අද...:)
    රෙප්+
    එල මචන්.

    issara minissu dan kale minissunta wada wadi kalayak jeewth une owa nokapu hinda.e athin e minissu harima lucky.dan hama dekama wasa wisa.lankawe hama elawaluwakama palathurakama mona hari wasa wargayak thiyenawa.hal walath thiyenawa kiyala me lagadi eliune.ithin owa kana apita sorry ma thama.

    +3

    කියලා වැඩක් නෑ බන්. පුලු පුලුවන් විදියට ඒව මග අරින එක තමා නුවනට හුරු.

    Maxxaa post eka..
    rep+ denna bahailu:(

    එල මචන්.

    ගොඩක් වටිනා තේර්ඩ් එකක්. දැනගෙන හිටිය කරුණු ටිකක් අලුත් කරගත්ත විධිමත් විදියට.

    තැන්ක්ස් අපිත් එක්ක බෙදාගත්තට.

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    welcome bro