හප්පා මුගේ කැසට් එකක් 2000 ඇවිල්ලා හැම තැනම අඩ අඩ හිටියා. හැබැයි ඒ කාලේ සුපිරි සින්දු ටික.
මේ ත්රෙඩ් එක බම්ප් කරන්න එපා යකෝ. මූ ඇවිත් සින්දු කියයි.
දවසක් මං බස් එකක ගියා ඒකෙ ටීවි එකක් තිබුනා දාල තිබුනෙ මියුසික් වීඩියෝස්. ඒ සින්දු වල ගන්න මෙලෝ දෙයක් නෑ මෙලෝ රහක් නෑ නිකන්ම නිකම් ඒකාකාරී රූපරාමු වගයක් විතරයි. ඒ හැම සින්දුවක්ම වගේ ඒකාකාරී. එතකොටම මට මතක් වුනා මීට අවුරුදු 10කට විතර කලින් බස් වල යනකොට ගිහිපු බස් අජිත්ගෙ සින්දු, මොනව වුනත් දැන් යන ගොඩක් ගොජබි සින්දු වලට වඩා ඒ කාලෙ බස් අජිත් කියපු සින්දු ලස්සනයි සිරාවටම. බස් අජිත් ගැන තව දෙයක් ලංකාවෙ ඉතිහාසයේ ඇල්බම් එකක් වැඩිපුරම විකිනීමේ වාර්ථාව තියෙන්නෙ බස් අජිත්ගෙ "සුදු අරලියා මල" කැසට් එකකට ඒ රෙකෝඩ් එක නං සදහටම පවතීවි මොකද දැන් කවුරුවත් කැසට් සීඩී ගන්නෙ නෑනෙ ඩවුන්ලෝඩ් කරල හරි වෙන ක්‍රෙම්කින් අහනව මිසක්.මොක වුනත් දැන් තියෙන පොන්න මල් සින්දු වලට වඩා බස් අජිත් අයියගේ සින්දු පට්ට බන්
සිරාවටම බන්දවසක් මං බස් එකක ගියා ඒකෙ ටීවි එකක් තිබුනා දාල තිබුනෙ මියුසික් වීඩියෝස්. ඒ සින්දු වල ගන්න මෙලෝ දෙයක් නෑ මෙලෝ රහක් නෑ නිකන්ම නිකම් ඒකාකාරී රූපරාමු වගයක් විතරයි. ඒ හැම සින්දුවක්ම වගේ ඒකාකාරී. එතකොටම මට මතක් වුනා මීට අවුරුදු 10කට විතර කලින් බස් වල යනකොට ගිහිපු බස් අජිත්ගෙ සින්දු, මොනව වුනත් දැන් යන ගොඩක් ගොජබි සින්දු වලට වඩා ඒ කාලෙ බස් අජිත් කියපු සින්දු ලස්සනයි සිරාවටම. බස් අජිත් ගැන තව දෙයක් ලංකාවෙ ඉතිහාසයේ ඇල්බම් එකක් වැඩිපුරම විකිනීමේ වාර්ථාව තියෙන්නෙ බස් අජිත්ගෙ "සුදු අරලියා මල" කැසට් එකකට ඒ රෙකෝඩ් එක නං සදහටම පවතීවි මොකද දැන් කවුරුවත් කැසට් සීඩී ගන්නෙ නෑනෙ ඩවුන්ලෝඩ් කරල හරි වෙන ක්‍රෙම්කින් අහනව මිසක්.
මියුසික් වීඩියෝස් හැම එකේම ගෑනි කොටු පනිනව නැත්නම් මිනිහ කොටු පනිනවා
පැත්තකින් සින්දුව ඔහේ යනව එකම කතාව






සිරාවටම බන්මියුසික් වීඩියෝස් හැම එකේම ගෑනි කොටු පනිනව නැත්නම් මිනිහ කොටු පනිනවා
පැත්තකින් සින්දුව ඔහේ යනව එකම කතාව

