AKD-බැඳුම්කරයේ.සල්ලි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    AKD-බැඳුම්කරයේ.සල්ලි

    බැඳුම්කරයේ සල්ලි රනිල්ගෙන් ගන්නවා - AKD

    බැදුම්කර ගනුදෙනුවෙන් රටට සිදුවූ පාඩුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංම මහතාගෙන් අය කර ගන්නා බව ජාතික ජනබල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

    ජනාධිපතිවරණය වෙනුවෙන් කඳුරට සහෝදරත්ව ව්‍යාපාරය මගින් හැටන් බැස් නැවතුම්පොළේ ඊයේ (22දා) සංවිධානය කර තිබූ ප්‍රචාරක රැස්වීම අමතමින් ඔහු මේ බව පැවැසීය.

    “අයේ අපේ රටට පාලනයක් තෝරන්න නොවැම්බර් 16 දිනට දින නියම කරලා තියෙනවා, නොවැම්බර් 16 තියෙන්නේ අපිට හොදම නිදිමරන්නෙක් තෝරා ගැනීමේ හෝ වංචනිකයන් දුෂිතයන් රැසකට නායකත්වය සපයන පවුලේ නායකයෙක් තොරා ගැනිමේ තරගයකුත් නෙවෙයි.

    ඔබට වරමක් ලැබෙනවා අපේ රටට නව පාලකයෙක් සහ නව පාලනයක් තොරපත් කරගන්න.

    අවුරුදු 71 මේ රට විනාශ කල පාලනය වෙනුවට අපි නව පාලනයක් ගොඩ නගා ගත යුතු නැද්ද?

    ජනතාවට සතුට , සැපත උරුම කර දෙන පාලනයක් ඕනි නම් තමුන්නාන්සේලා තොරගත යුත්තේ ජාතික ජන බලවේගයේ පාලනයක් බව ප්‍රකාශ කරනවා .

    රනිල් වික්‍රමසිංහ කියන්නේ වතු අයිතිකාරයෙක්, නවින් දිසානායක කියන්නේ වතු අයිතිකාරයෙක්, එනිසා එයාලා නියෝජනය කරන්නේ කාගේ පැත්තද වතු හාම්පුතුන්ලාගේ පැත්ත.

    අපි හදන්න ඕනි වත්තේ වැඩ කරන අයගේ පැත්ත නියෝජනය කරන පාලනයක් , අපි එකට තමයි මේ එකතු වෙලා ඉන්නේ.

    රනිල් වික්‍රමසිංහ මහත්තයට පරම්පරාවෙන් ආපු පොල් ඉඩම් තියෙනවා නම් එවගේ අසවැන්න එයාට ගන්න පුළුවන්, හැබැයි බැදුම්කරෙන් ගත්ත ගාන අපි ආපහු ගන්නවා.

    ගොඨාභය රාජපක්ෂ මහත්තයට වුනත් ඇමරිකාවේ ඉන්නකොට හම්බ කරපු රස්සාවෙන් ලබුණු දේපලක් තියෙන වනම් එක තියා ගන්න කියනවා, හැබැයි මිග්අවි ගේනකොට කීයක් හරි ගහගෙන තියෙනව නම් එ්ක අපි ගන්නවා.සතුරාට වුණත් අපි සාධාරණවයි වැඩ කරන්නේ.

    මහජනයාගේ සොරකම් කරන ලද දේපල ආපසු මහජනයාට දෙන පාලනයක් අපි නිර්මාණය කරනවා.”
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    **ඔන්න ඔහේ අනුරයියට ජන්දෙ දෙනව..මොනා උනත් අනුරයියා සමාව ඉල්ලුවනේ 6000+ මැරුවට..😶

    88-89 කාලයේදී ජවිපෙ විසින් සිදු කරන ලද 6,000කට අධික ඝාතන සම්බන්ධයෙන් රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතා මෙසේ සඳහන් කලේ ලන්ඩන් නුවරදී BBC සිංහල සේවය හා අදහස් පල කරමිනි.

    1983දී පැවති එජාප රජය විසින් ජවිපෙ තහනම් කිරීමෙන් අනතුරුව තත්වය අවි අතට ගැනීම දක්වා වර්ධනය වූ ආකාරයද එහිදී පැහැදිලි කල දිසානායක මහතා තම පක්ෂය අතින් සිදුවූ ඝාතන සම්බන්ධයෙන් ශෝකය සහ කම්පනය එම පවුල් වෙත දන්වා සිටින බව සඳහන් කලේය.

    ranil-anura.jpg

    :love:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    "බැඳුම්කරයේ සල්ලි රනිල්ගෙන් ගන්නවා"
    දැනුත් ටික ටික ගන්නවා කියලයි කොල්ලො කියන්නෙ...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Mama me kalpana karanne, me wedding ekata gift ekak widihata maha benku salli wath dunnado kiyala. What do you guys think?

    image_4851c56ff7.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Mama me kalpana karanne, me wedding ekata gift ekak widihata maha benku salli wath dunnado kiyala. What do you guys think?

    ranil-anura.jpg

    විජේදාස ලොක්කගෙන් ඇහුවනම් කියයි ඔක්කොම...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mama me kalpana karanne, me wedding ekata gift ekak widihata maha benku salli wath dunnado kiyala. What do you guys think?

    http://static.dailymirror.lk/assets/uploads/image_4851c56ff7.jpg [/QUOTE]

    [SIZE="3"][COLOR="Blue"]වෙන්ඩ පුලුවන් මොකෝ බැරි, පොන්නය ගාව තියෙන්නෙ මහ බැකුව කඩල ගත්ත සල්ලි තමයි.. :yes::yes::yes:[/COLOR][/SIZE]
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    **ඔන්න ඔහේ අනුරයියට ජන්දෙ දෙනව..මොනා උනත් අනුරයියා සමාව ඉල්ලුවනේ 6000+ මැරුවට..😶

    88-89 කාලයේදී ජවිපෙ විසින් සිදු කරන ලද 6,000කට අධික ඝාතන සම්බන්ධයෙන් රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතා මෙසේ සඳහන් කලේ ලන්ඩන් නුවරදී BBC සිංහල සේවය හා අදහස් පල කරමිනි.

    1983දී පැවති එජාප රජය විසින් ජවිපෙ තහනම් කිරීමෙන් අනතුරුව තත්වය අවි අතට ගැනීම දක්වා වර්ධනය වූ ආකාරයද එහිදී පැහැදිලි කල දිසානායක මහතා තම පක්ෂය අතින් සිදුවූ ඝාතන සම්බන්ධයෙන් ශෝකය සහ කම්පනය එම පවුල් වෙත දන්වා සිටින බව සඳහන් කලේය.

    Mama me kalpana karanne, me wedding ekata gift ekak widihata maha benku salli wath dunnado kiyala. What do you guys think?

    image_4851c56ff7.jpg

    :yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    **ඔන්න ඔහේ අනුරයියට ජන්දෙ දෙනව..මොනා උනත් අනුරයියා සමාව ඉල්ලුවනේ 6000+ මැරුවට..😶

    88-89 කාලයේදී ජවිපෙ විසින් සිදු කරන ලද 6,000කට අධික ඝාතන සම්බන්ධයෙන් රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතා මෙසේ සඳහන් කලේ ලන්ඩන් නුවරදී BBC සිංහල සේවය හා අදහස් පල කරමිනි.

    1983දී පැවති එජාප රජය විසින් ජවිපෙ තහනම් කිරීමෙන් අනතුරුව තත්වය අවි අතට ගැනීම දක්වා වර්ධනය වූ ආකාරයද එහිදී පැහැදිලි කල දිසානායක මහතා තම පක්ෂය අතින් සිදුවූ ඝාතන සම්බන්ධයෙන් ශෝකය සහ කම්පනය එම පවුල් වෙත දන්වා සිටින බව සඳහන් කලේය.

    මිනී මරු ජාතික වේසිගෙ පුතාලා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය network එක ගැන තේරෙනවා නං හොඳයි උබලට. :rolleyes:

    reputation_neg.gif
    AKD-බැඳුම්කරයේ.සල්ලි 09-23-2019 03:32 PM අනේ පල පොන්නයෝ යන්න පුක නොදී.

    රෙප් කැපුවෙ නෑ බන්... තර්ක කලා විතරයි...
    අදහස් සමග ගැටීමක් මිසක් දේශපාලන ගැටීමක් මෙතන නැතිබව කරුණාවෙන් සලකන්න...
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    😂

    රනිලව අල්ලනවා කියලා ඇවිත් අන්න පෙරේදා විජිතයා රනිල් එක්ක පාටි දාලා ෆොටෝ ගහනවා 😂.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ලපයාට පිස්සු තද වෙලා,
    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
    අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි තාත්තෙ