අඩෝ ඒ ෆොටෝ ගත්ත එකා උඹද?
මම තමා ගත්තේ.
අනුන් ගන්න ෆොටෝස් මම දානවද බන්?
අනුන් ගන්න ෆොටෝස් මම දානවද බන්?
අඩෝ ඒ ෆොටෝ ගත්ත එකා උඹද?
da faq , i don't believe
ඉදිරියේ රාළ;20538129 said:ඔය උඩ breed එක සුද්දොන් ගෙ එකක් නෙවි. බටහිර ආසියාවේ එකක්. රුසියාවේ දකුණට බර පැති වල ඉන්න බල්ලෙක්. ඒත් සුද්දියෙක් එක්ක ඉන්න ඒ ජාතියෙ බල්ලෙක් දැම්මෙ උඹලව ඔහොම ෆෝම් කරල ගන්න තමා.![]()

මයික්‍රොසොෆ්ට් ලුමියා 950 එක්ස් එල්.
එඩිට් කර නොමැත.
ලොකේශන් ගල්කිස්ස බීච් එකේ අද හවස.
කොකේශන් ශෙපර්ඩ් බිචස්..
Caucasian Shepherd.



පට්ට පහර.
උඹේ කොල්ලා නැද්ද??
නෑ බන් අද ගෙනිච්චේ නෑ මගේ ඒකාව.


උබ දාල තියන ෆොටෝ එකේ ඉන්නේ ලයන් ෂෙපර්ඩ් නෙමෙයිද බන්?
ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් නෑ බන් මේ ලෝකේ කොහෙවත්.
පුලුවන්නම් ගූගල් කරලා ලයන් ශෙපර්ලා ගැන ආටිකල් එකක්වත් හොයලා දීපන් මට මොනම හරි භාසාවකින් ලියලා තියන.
http://www.elakiri.com/forum/showthread.php?t=1751792
wowww mara gathi ne? thawa lou wenakota kohoma idi da, dan ma ohoma size nam.මයික්‍රොසොෆ්ට් ලුමියා 950 එක්ස් එල්.
එඩිට් කර නොමැත.
ලොකේශන් ගල්කිස්ස බීච් එකේ අද හවස.
කොකේශන් ශෙපර්ඩ් බිචස්..
Caucasian Shepherd.
![]()
![]()
wowww mara gathi ne? thawa lou wenakota kohoma idi da, dan ma ohoma size nam.
patta
රුසියාවෙන් ගෙන්නුවේ කිව්වා.
තාම මාස 8 වගේලු දෙන්නටම.
බ්ලැක් ඇන්ඩ් බ්‍රවුන් එකාව ගත්තේ ලක්ශ 10 කිව්වා.
වැඩිපුර කලු පාට තියන එකාව ගත්තේ ලක්ශ 15 කිව්වා.
ලයන් ශෙපර්ඩ් කියලා බ්‍රීඩ් එකක් නෑ බන් මේ ලෝකේ කොහෙවත්.
පුලුවන්නම් ගූගල් කරලා ලයන් ශෙපර්ලා ගැන ආටිකල් එකක්වත් හොයලා දීපන් මට මොනම හරි භාසාවකින් ලියලා තියන.
http://www.elakiri.com/forum/showthread.php?t=1751792

කලුමුන තියෙන එකා නම් වෙන බ්රිඩ් එකක් කියලා තෙරෙනවා...
කහා මුනා පැටලෙනවා ... 
ammo parissam karala hodata hadanda wei ne ban. Seethalata asa breed ekak ne.
loku unama balanda contacts ehema gaththe nadda?
Thawa pics thiyanwnaam dandako balanda
කහා පාට වැඩියෙන් තියෙන එකාව දැක්කාම මටත් හිතුනෙහ් ජර්මන් ශෙපර්ඩ් කෙනෙක් ද කියලා තමා..කලුමුන තියෙන එකා නම් වෙන බ්රිඩ් එකක් කියලා තෙරෙනවා...
කහා මුනා පැටලෙනවා ...
![]()